Watch Trailer

Shadow Dancer (2012) Sinhala Subtitles | සැඟවුන අභිරහස…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවන්ට.. ටික දවසකින් ඔන්න පට්ට බයිස්කෝප් එකක් ගෙනාව. මේ චිත්‍රපටය IMDbහි ලකුණු 6.4/10ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ James Marsh විසින්. Clive Owen, Andrea Riseborough සහ Gillian Anderson යන නළු නිලියන් රංඟනයෙන් දායක වෙලා තියනවා. ත්‍රාසය උපදවන බයිස්කෝප් එකක් තම…

කොහොමද යාළුවන්ට.. ටික දවසකින් ඔන්න පට්ට බයිස්කෝප් එකක් ගෙනාව. මේ චිත්‍රපටය IMDbහි ලකුණු 6.4/10ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ James Marsh විසින්. Clive Owen, Andrea Riseborough සහ Gillian Anderson යන නළු නිලියන් රංඟනයෙන් දායක වෙලා තියනවා. ත්‍රාසය උපදවන බයිස්කෝප් එකක් තමා මේක.

කථාව මෙහෙමයි. 1990 කාලයේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි යම් යම් ත්‍රස්තවාදී ක්‍රියා සිදු කල පිරිසක තරුණ කාන්තාවක් සිටිනවා.. ඇය තම සහෝදරයන් හා එක්ව ඒ කටයුතු කරන්නේ. පසුව ඇය රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇගෙන් ඔවුන්ගේ එම ඝාතන ගැන හා කණ්ඩායම ගැන තොරතුරු ලබා ගන්නට වැර දරනවා. ඇය මගින් එම ත්‍රස්ථවාදී ක්‍රියාවන් නතර කිරීමටයි ඔවුන් උත්සාහ දරන්නේ. ඇයව භාරව කටයුතු කරන නිලධාරියා කාරුණාවන්ත අයෙක්. ඔහුගේ ප්‍රශ්න කිරීම් හමුවේ අවසානයේ ඇගේ දරුවාගේ අනාගතය පිළිබඳ සිතා ඇය විසින් එයට තම කැමත්ත පල කරනවා. මේ සම්බන්ධව කටයුතු කරන නිලධාරියා ඇයට එම කාර්යය පවරා ඇයට නිදැල්ලේ සිටීමට ඉඩ දෙනවා. ඒ අතර සිදු වන සිද්ධීන් මෙහි කුතුහලය වැඩි කරලනවා. අවසානයේ මෙම කල්ලියේ ඝාතන ඉලක්කය වන්නේ අප නොසිතන කෙනෙක්.. කතාව ගැන කිව්වා ඇති.. හැමෝම බලන්න ඇය තම පුතා වෙනුවෙන් තම සහෝදරයන් පාවා දෙනවාද? ඇගේ අනාගතය කෙබඳු වේද…. ඇය සමඟ කටයුතු කල නිලධාරියාගේ ඉරණම කෙබඳු වේවිද… නැවතත් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.. සැමට ජය!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,624 downloadsDownload Shadow-Dancer.2012.zip71 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනේෂ්-ගමගේ-දෙල්ලව.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගමගේ දෙල්ලව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/01/25

Subtitles by

දිනේෂ් ගමගේ

Subtitles

1,624 downloadsDownload Subtitles71 KB

37 comments

  1. darshana

    Pattttta machan

  2. eranga

    Ela ela macho bohoma pin

  3. sampath....

    Thnxxxxx so much meyka pattama film akak.naluwath patta neh

  4. chamara

    Thnxxxxxx

  5. sameera

    .. ela ....

  6. waruna

    Patta wadak

  7. Charana

    Thanks Machan Bohoma Stutie

  8. කේ.යු.ජී.උදාර

    අඩේ කාලෙකින් නෙ දැක්කෙ....
    සිංහල සබට බොහොමත් ම තුති කොල්ලො.

  9. vee

    පට්ට මචං

  10. elakiri

    එළකිරි ඔන්න මාත් බාන්න දැම්ම

  11. tharanga

    අනිවා සුපිරි නළුවෙක් නේ ඉන්නේ ... පට්ට ඇති ජය වේවා!!!

  12. quik

    thanks

  13. wow

    wow.. maru :D

  14. chami

    thnxxxxxxxxxxxxxxx

  15. ccnp

    Thanks

  16. “චූටී මල්ලි”

    kaalekata passe ne ?
    ela ela

  17. Isuru

    maxxxxxa macho

  18. d2dinu

    ජයවේවා! හොද වැඩක් වගේ.

  19. Gayan

    sira story akak thnxxxxxxxxx

  20. ositha

    maxxa saho

  21. rK

    paatta kathawa machooo.
    අන්තිම බින්දුව තෙක්ම වටී.

  22. me

    Thanks

  23. mudiya / මුදියා

    කාලෙකට පස්සෙ දිනේෂ් සබ් එකක් දීල තියෙන්නෙ.කියල තියෙන කතාවෙ හැටියට සුපිරි එකක් වගේ.අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  24. Jayan Chamal

    patta kathavak elzzzz

  25. රොයිලි

    සෑහෙන කාලෙකින් පස්සේ දිනේෂ් සහෝ ඇවිල්ලා තියෙන්නේ මම ආසම කරන නළුවෙක්ගේ පට්ටම චිත්‍රපටියක් අරගෙන. අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P

  26. nuwan

    elama thamai machan.....!

  27. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි මචං

  28. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට.. ඔන්න මාත් බානවා.. ජයවේවා!

  29. shenal

    thank dinesh

  30. sanju lakshan

    thanks

  31. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  32. Rajitha

    patta film eka

  33. රාම් රාජ්

    මේ නලුවානම් නියම නලුවෙක්.මම ආසම රග පෑම් තියෙන නලුවෙක්.ස්තූතියි සබ් වලට.

  34. ddms

    subtitle wada naththe aiii?????????

  35. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල ස්තුතියි,ජයවේවා.

  36. Nandana

    Thank U DINESH

  37. Anonymous

    සිිංහල උපසිරසට බොහොම ස්තූතියි