Watch Trailer

Ice Age: Dawn of the Dinosaurs (2009) Sinhala Subtitles | හිනා හිනා,වෙන්න හිනා! [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කල් ඉදන් බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් අරන් බලද්දි තමයි මටත් සබ් එකක් දාන්න අයිඩියා එකක් ආවේ. ඒත් මම සබ් දාන්න දැනගෙන හිටියෙ නෑ. විකියා සහෝ තමයි මට වැඩේ කියල දුන්නෙ. හප්පේ බාලාන යද්දි මේකත් ගේමක් නොවැ. කෝමෙන් කෝමෙන් හරි ඔන්න එකක් ඉවරකලා. සති දෙක තුනක් ගියා කියමුකො මේ ටිකකත්. ඔහොම තමා අපි ඉතින් මේව…

ගොඩක් කල් ඉදන් බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් අරන් බලද්දි තමයි මටත් සබ් එකක් දාන්න අයිඩියා එකක් ආවේ. ඒත් මම සබ් දාන්න දැනගෙන හිටියෙ නෑ. විකියා සහෝ තමයි මට වැඩේ කියල දුන්නෙ. හප්පේ බාලාන යද්දි මේකත් ගේමක් නොවැ. කෝමෙන් කෝමෙන් හරි ඔන්න එකක් ඉවරකලා. සති දෙක තුනක් ගියා කියමුකො මේ ටිකකත්. ඔහොම තමා අපි ඉතින් මේව කරන්නෙ ජීවිත යුද්දෙත් එක්කනේ. ඉතින් යාලුවනේ ඔයාල ගොඩ දෙනෙක් මේක නම් බලල ඇති. ඒත් ඉතින් කමක් නෑ සින්හල සබ් එක්ක ආයෙත් බලල මට ගුණදොස් ටිකකුත් කියන්නකො. මම චිත්තරපටියට සබ් එකෙන් ගොඩක් සාධාරණයක් කරන්න ට්‍රයි කලා. කොච්චර සාර්ථකද කියල ඔයාලම බලල කියන්න.

කතාව කෙටියෙන් ටිකක් කියන්නත් ඕනනෙ නේද..? මෙහෙමයි. මේකෙ පළමු, දෙවැනි කතා බලල ඇතිනෙ. මේ 3 වෙනි කොටස. 4ත් සබ් එක්ක දුන්න මතක ඇතිනේ..මේකෙදි කතාව ටිකක් වෙනස් වෙනව. මේ සෙට් එකෙ ඉන්න මෝඩ යාලුව Sid අර උරුලෑව ව පැහැර ගන්නව. හෙක් හෙක් ඇත්තටම පැහැරගන්නව නෙවෙයි එයා ඉල්ලන් කන්නෙ. ඉතින් සෙට් එකෙ ඉන්න අනිත් කට්ටිය එයාව හොයන්න පොළව යටට යනව. ගියාම වෙන ඇබැද්දි කරදර තමා ඉතින් මේකෙ තියෙන්නෙ. අහ් කියන්න අමතක උනා. තව අලුත් යාලුවෙකුත් මේකෙ ඉන්නව. මුගටියෙක්. මිනිහ නම් ටිකක් වැඩකාරය. තව Manny ගෙ පවුලට අලුත් සාමාජිකයෙකුත් එකතු වෙනව. ඔයාලම බලන්නකෝ කතාව.

මීට පෙර පළකල ලිපිය.

ඔන්න කාලයක් පුරා බලාගෙන හිටපු චිත්‍රපටිය ඇවිත් තියෙනව..ඒ තමයි මේ දිනවල කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේ තිරගතවන Ice Age: Dawn of the Dinosaurs චිත්‍රපටය..වැඩි විස්තර කියන්නවත් චරිත හදුනවාදෙන්න වත් ඕන කමක නෑ නේද මේ ෆිල්ම් එකේ?කොහොම උනත් මේ චිත්‍රපට මාලාව ගැන දන්නෙ නැති කෙනෙක්ට ම ලිපි දෙක ( Ice Age 1 ,Ice Age  2 ) මගින් අවබෝධයක් ලබාගන්න පුලුවන්.. 🙂
මේ කතාවෙත් මම මුල් ටික කියන්නම්කො..මතකනෙ දෙවනි ෆිල්ම් එකේදි අපේ මැමත්ට සහකාරියක් හම්බුනා?දැන් මේ දෙදෙනා බොහොම සතුටින් ඉන්නව මැමත් පැටියෙකුත් බලාපොරොත්තුවෙන්,හැබැයි අනික් අයගෙ නම් ජීවිත ටිකක් ඒකාකාරීයි..

කොටියට ඔහුගේ මේ ජීවන රටාව එපා වෙනව,ඔහුට දැනෙන්නෙ තමා කොටි ළක්ෂන වලින් ඈත්වෙන බවක්..ඒ වගේම අපේ නොනවත්වා කතා කරන සිඩ් ටත් පවුලක් වීමේ අවශ්‍යතාව්ය දැනෙනව..මේ නිසා ඔහු හොරකම් කරනව බිත්තර ටිකක්..එළියට එන පැටව් තමන්ගේ ළමයින් වගේ හදාගන්න හිතාගෙන..මේ බිත්තර වලින් එළියට එන්නෙ කොහොම පැටව්ද කියල බලාගන්න ඕන නම් බාගෙනම බලන්නකො..සිනා සාගරයක්.. 🙂

ඒ වගේම මේක IMDB රෙස්ටින්ග්ස් වල 7.3/10ක් ම දිනාගෙන තියෙනව..  😀

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

4,036 downloadsDownload Ice.Age_.Dawn_.of_.the_.Dinosaurs.2009.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/sadun-m.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් මධුශාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/02

Subtitles

4,036 downloadsDownload Subtitles50 KB

81 comments

  1. chethani lakshika balapitiya

    thanx for this!!!!!!!!!!!!

  2. chalith

    Meka dVDrip 1 wenna athi kiyala hithenawa.. Meka nam maru film 1. thanks dammata.

  3. උමේෂ්

    ගුරෝ... උඹ දාල තියෙන R5 එකේ අවුලක් තියෙනවාලු. මට මතක හැටියට 56 වැනි විනාඩියෙන් පස්සේ out of sync වෙනවලු. එක නිසා COALiTiON ReRip එකක් දාල තිබ්බා. වැඩි විස්තර මෙතන.
    http://scenereleases.info/2009/08/ice-age-dawn-of-the-dinos…
    මම බාමින් ඉන්නේ මේ torrent එක.
    http://thepiratebay.org/torrent/5046670/Ice_Age_Dawn_of_the…

  4. මල්$han

    දෙවැනියා මමද මන්දා

  5. කණිෂ්ක

    මචන් DVD rip එකක් නේද?
    තැන්කූ වේවා...

  6. ashan kandy

    ela copyak....
    mn udema damma... thanks..

  7. ම.ම.ගි

    එල එල මමත් මඟබලාගෙන හිටියෙ හොඳ කොපියක් එනකම්.
    තැන්කියු වේවා! මමත් බාන්න දැම්මා.

  8. Uraj Deemantha

    ආහ් යන්තම් ඇති............. :) බානවෝ..........!! :P

  9. බුධාජීව

    මේක එනකං මාස කීයක් බලං හිටියද ! තැංකූ වේවා !!

  10. බුධාජීව

    මොකක්බ බං ඒ ටොරන්ට් එක ?

    ඔය දීල තියන ටොරන්ට් එක හරහා තව එකක් බාගෙන, ඒකෙත් තව ෆයිල්ස් වගයක් බාගන්න තියනවා.

    මොකක්ද මේ සීන් එක ?

  11. kushal

    ela kollo thawa dapan

  12. kolla

    banawooooooo thanks gurooo

  13. SirAj

    thx man

  14. අනූ

    මේක DVD රිප් ද?. මං මේක එකපාරක් බැලුවා. තව පාරක් බලන්න ඕනි.

  15. chinthaka

    ela...
    Thankx!

  16. sumi

    Thanks. waited lot for good copy...It's realy nice job man...

  17. පොතේ ගුරා

    @chethani lakshika balapitiya! වෙල්කම්.. :)

    @chalith! බලපන්කෝ..මැක්සා!

    @උමේෂ් ! මමත් ඒ කමෙන්ට් එක දැක්ක මචෝ..ඒ උනාට මම හිතන්නෙ ඒක ඒ කමෙන්ට් දාපු කස්ටියගෙ ප්ලේයර් එකේ අවුලක්ද කොහෙද..මොකද අලුත් කමෙන්ට්ස් වල තියෙනව එහෙම අවුලක් නෑ කියල..මේක බලන්න VLC Player එක තමයි හැමෝම රෙකමදාරු ක‍රල තියෙන්නෙ..:)

    @මල්$han! උඹ 4! :D ඒත් සැලෙන්න එපා! :)

    @කණිෂ්ක! ඩීවීඩී රිප් නෙවෙයි මචන්,ඊට කළින් එක..ඒ උනාට ඩීවීඩී රිප් එකක කොලිටියම තියෙනව..බය නැතුව බාපන්..

    @ashan kandy! අනිවා අනිවා මචෝ..

    @ම.ම.ගි! එළ එළ සහෝ.. :)

    @Uraj Deemantha !ඔන්න උඹ කාලයක ඉදන් බලන් හිට්ටනෙ..අදම බලපන්.. :)

    @බුධාජීව !හ්ම්ම්ම්..මම දීල තියෙන එකෙන් බෑවම ටොරන්ට් ෆයිල් එකක් බෑවෙයි..ඒක ඕපන් ක‍්රපන් ටොරන්ට් ක්ලයන්ට් එකෙන්..එතකොට හ‍රි.. :) (අප්ලෝඩර් පොඩ්ඩක් වැඩේ වණ ක‍රගෙන)

    @kushal! අනිවා අනිවා.. :)

    @kolla! වෙල්කම් සහෝ.. :)

    @SirAj ! වෙල්කම් කිව්ව ඕං.. :D

    @අනූ! බාපන් බාපන්.. :)

    @chinthaka! වෙල්කම් වේවා!

    @sumi ! තෑන්ක්ස් මචෝ.. :)

  18. Akila DJ

    @කණිෂ්ක
    @අනූ

    DVDRip නෙමෙයි.
    R5 එකක්.
    සාමාන්‍යයෙන් ඒ කියන්නෙ Video හොඳයි. Audio ටිකක් අවුල්!

  19. පික්චර් පිස්සා

    හොද කොපියක් එනකම් බලන් හිටියෙ ..දැන් බලන්න ඕන ..

  20. Lahiru Randika

    පොතේ ගුරා Says:
    අගෝස්තු 8th, 2009 at ප.ව. 12:12 : කියලා තිබුනා;
    @කණිෂ්ක! ඩීවීඩී රිප් නෙවෙයි මචන්,ඊට කළින් එක..ඒ උනාට ඩීවීඩී රිප් එකක කොලිටියම තියෙනව..බය නැතුව බාපන්..

    ඔන්න මම උඹව විශ්වාස කරනකවා... මම බලාගෙන හිටියෙ ICE AGE DVDrip 1ක් එනකන්...

    මෙම torrent 1ක ලාබා දෙන්න මහන්සි වුන හැමොටම ස්තුතී කීවා ඕන්න....

    Thanks Weawa..

  21. චමි.දේ.වා.

    ටොරන්ට් එක ගැන දැනුම් දුන්නට මම බෑවෙත් නෑ.15 වෙනිදා පහුවෙනකම් ඉන්නවෙනවා.අපි ඉතින් ඩයලොග් පාරිභෝගිකයොනේ..... ( වාසල )

  22. chathurarcrc

    අම්මො ගොඩ කලෙකට පස්සෙ එන්න වුනේ.එලමකිරි පට්ට ෆිල්ම් ටිකක් දාලා.

    මෙක මන් දෙන් බාලා ඉවර වුනේ
    කොලිටිය DVDrip එකක් වගෙම තියෙනව.බය නැතුව බාගන්න.පොතේ ගුරුට ජය වෙවා.....

  23. පොතේ ගුරා

    @Uraj Deemantha! එළ එළ මචෝ..තෑන්ක්ස් වෙන්න ඕන..ගොඩක් අයට ප‍්රයෝජනවත් වෙයි මේක.. :)

    @Akila DJ! මේකෙ නම් ඕඩියෝ අවුලකුත් නෑ මචෝ..එළටම තියෙනව..

    @පික්චර් පිස්සා ! එළ එළ..අනිවා..

    @Lahiru Randika! අනිවා..බය නැතුව බාපන්..කොපිය එළ..

    @චමි.දේ.වා.! අෆොයි..දුක තමයි.. :( ෆිල්ම් එක නම් එළ..

    @chathurarcrc! අනිවා අනිවා..මම බැලුවෙ මොකද මේ ටිකේ පේන්න හිටියෙ නැත්තෙ කියල..එහෙනම් ඉක්මනට බලපන්කො ෆිල්ම් එක.. :)

  24. Anonymous

    R5 Nam Leda Mage Choice Eka Nam M-HDRip Ekak Bana Eka Thamai..

  25. dewage55

    Gura/Roily, mama maga balagena hitiye meka danakal, honda copy ekak neda thanks machan, balalama thawa comments dennam.

  26. කුමාර

    Ice Age 1,2 නම් බැලුවා. ඔන්න මේකත් දැම්ම Download වෙන්න. ස්තූතියි අරංචියට..

  27. Uraj Deemantha

    මචන් ඔය මම දුන්න RS එක එළමකිරි එකක්....... :) හොදටම තියෙනවා Audio and Video quality එක........!! :)

  28. පොතේ ගුරා

    @නිර්නාමික! මේක ඩීවීඩී රිප් එකක ගානටම තියෙනව මචන්..

    @dewage55! අනිවා මචන්,බාපන්..කොපිය එළ.. :)

    @කුමාර !එළ එළ සහෝ..

    @Uraj !එහෙනම් මැක්සා මචෝ..ටොරන්ට් බාන්න ආස නැති අයට ගොඩක් ප‍්රයෝජනවත් වෙයි.. :) තෑන්ක්ස් බන්.. :)

  29. අකිල

    බානවෝ....!!!

    කැම්පස් එකට විනාඩි පහේ දුර බං එත් ගෙදරින් හෙල්ලෙන්න කම්මැලි හික්ස් :D

  30. dewage55

    Guro, bawa, baluwa ela. hondatama thiyenawa copy eka, thanks

  31. පොතේ ගුරා

    @අකිල !හික්z..ෆිල්ම් වලට සෙට් උනාම එහෙම තමයි..ඒත් වැඩ පාඩු ක‍රගෙන්නෙපා.. :) තෑන්ක්ස් සහෝ..

    @dewage55 !එළ එළ මචෝ,වෙල්කම් වේවා..!

  32. සුභාෂ්

    මේක බලනකම් සිහියක් නෑ . . .

  33. udantha anuradha

    එ‍ල‍ම‍ ත‍මා‍ පො‍තේ‍ ගු‍රා‍............
    මා‍ත්‍ බා‍නෝ‍..............

  34. පොතේ ගුරා

    @දක්ෂිණ! තෑන්ක්ස් මචෝ.. (ලින්ක් එක චුට්ටක් එඩිට් කළා හොදේ :) )

    @සුභාෂ් !හික් හික්..අනිවා ඉක්මනටම බලන්න අයියා.. :)

    @udantha anuradha! එළ එළ සහෝ.. :)

  35. Sham....

    මචං මේටොරන්ට 1 න් බාන්න බෑ...Error 1 එනව.කවුරු හරි මේක බෑවද?

  36. පොතේ ගුරා

    @Sham....! ටොරන්ට් එකේ අවුලක් නෑ මචෝ..මුල්ම දවසෙ 400 දෙනෙක් විත‍ර බෑව මේක..

  37. උදන්ත අනුරාද

    මචෝ ඔන්න මම බැලුවා...........
    මැක්සා පහර...
    ටොරන්ට් එකට පින් සිද්ද වෙවා......................................

  38. Sham....

    එල එල මචෝ බෑවෙනව..Thanks ගුරා

  39. :::රසික:::

    ::දක්ෂිණ:: මෙය ඔබටයි....
    බොහොම පින් මේ MKV Link එක ලබාදුන්නට මචං....
    ‍අනේ එත් පොඩි අවුලක් තියනවනේ ඇයි මේ දෙවැනි mkv file එක වැඩ කරන්නැත්තේ අනේ මට උදව්වක් දෙනවද...?

  40. ජයත් විජයකෝන්

    නියම වැඩක්....... කියලා වැඩක් නෑ.......
    දිගටම කරගෙන යමු.

  41. පොතේ ගුරා

    @උදන්ත අනුරාද !එළකිරි මචෝ.. :)

    @Sham...! එළ එළ..වෙල්කම් කිව්ව ඕං!

    @ජයත් විජයකෝන්! අනිවා,බොහොම ස්තූතියි මචෝ.. :)

  42. රොයිලි

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මෝ.....බලල කියන්නම්.

  43. сесшоп мэн

    спасибо

  44. Anonymous

    tnxx

  45. Dellas

    macho film eka ela mama bagatha

  46. thilina

    මචන් වැඩෙනම් නියමයි එත් මචන් මේ ෆිල්ම් එකේ සින්හල ටයිටල් නැනේ එකත් තියනවනම් නියමයි ice age 3

  47. Ramraj

    ඕ... මේක මම බැලුවානේ. නියමයි.

  48. Shashi Fernando

    thanx, sinhala subs ekkama dunnanam tama watinne itin..

  49. Shashi Fernando

    ath niyamai meka.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.