Watch Trailer

Shadow in the Cloud (2020) Sinhala Subtitles | මමත් ගුවන් නිලධාරියෙක් [සිංහල උපසිරසි] (18+)

හායි යාලුවනේ, මුලින්ම කියන්න ඕනි සුබ අලුත් අවුරුද්දක්. ඒවගේම කියන්න ඕන හැමෝටම පරිස්සම් වෙලා ඉන්න කියලා. ඉතින් මේක මගේ පලවෙනි උපසිරැසිය. පලවෙනි ෆිල්ම් එක විදියට මට ලබුනේ shadow in the cloud. විනාඩි 84ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Horror ගණයට. 2020 නිකුත් වුන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය…

හායි යාලුවනේ, මුලින්ම කියන්න ඕනි සුබ අලුත් අවුරුද්දක්. ඒවගේම කියන්න ඕන හැමෝටම පරිස්සම් වෙලා ඉන්න කියලා. ඉතින් මේක මගේ පලවෙනි උපසිරැසිය. පලවෙනි ෆිල්ම් එක විදියට මට ලබුනේ shadow in the cloud. විනාඩි 84ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Horror ගණයට. 2020 නිකුත් වුන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Roseanne Liang. ඒවගේම Mahuia Bridgman-Cooper සංගීතයෙන් දායක වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකට IMDP rating 4.6ක් කුනු තාක්කාලි වලින් 78% ලැබිලා තියෙනවා. Chloë Grace Moretz ප්‍රධාන චරිතයට පණ පොවනවා.

කතාව පැත්තට හැරුණොත්, මේ කතාව ගැරෙට් කියන කෙල්ල වටා තමයි ගෙතිලා තියෙන්නේ. මේ කතාවේ වැඩි හරියක් පෙන්නන්නේත් ගැරෙට්වම තමයි. කතාව පටන් ගන්නේ ගැරෙට් හමුදාවෙන් ලියුමකුයි, පැකේජ් එකකුයි අරන් ප්ලේන් එකකට නගින සීන් එකකින්. ප්ලේන් එකේ ඉන්න අය හිතන්නේ මෙයා හතුරෙක් කියලා ඉතින් එයාට ඒ ලියුම ලබුනේ කොහොමද? එයාගේ පැකේජ් එකේ තියෙන්නේ මොනාද? ගැරෙට් කියන්නේ කවුද? එයා හතුරෙක්ද කියලා දැන ගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා.

ඉතින් කලින් කිව්ව වගේ මේක මගේ පලවෙනි උපසිරැසිය. මේක හදන්න ගියාම තමයි තේරුනේ කොච්චර අමාරුද කියලා. වැරදි අඩුපාඩු නම් ගොඩක් ඇති. ඉස්සරහට ඒවත් හදාගෙන දිගටම සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් හැමෝම ෆිල්ම් බලන ගමන් ආරක්ෂා වෙන්න වග බලා ගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB Rip පිටපත් සඳහා  අදාළ වේ.

14,148 downloadsDownload Shadow-in-the-Cloud-2020.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Rival@123” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-01-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Rival@123

Subtitles

14,148 downloadsDownload Subtitles40 KB

40 comments

  1. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    Requests..........

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට අද උදේ Movie එක Download කලේ දවල් වෙද්දී උපසිරැසි දාලා ජයවේවා .....

  3. pasan

    Thank u bocca

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. tv malli

    sub ekata tnx bn

  6. Anonymous

    Thanx bro.Good luck......

  7. Muditha Dissanayaka

    thanks machoooo

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  9. Supun Kaushalya

    තෑන්ක්ස් මචං

  10. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  11. Nilush Angana

    Sub ekata thanx

  12. Suranjan

    Thanks jayawewa.....!

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Navodani Thilini

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා.

  15. hashan

    Sub eka extract wenne nane. Error ekak enawa

  16. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  17. Dihan Lakmal

    extract wenne na bro

  18. Pramukmili

    Thanx bro..................

  19. Udara Damith Dissanayaka

    elaaaaaaaaa
    suba pethum

  20. Ramesh

    Sub 1ta thanks bro

  21. Heshara

    පලවෙනි සබ් එකට සුබ පැතුම්... සබ් එකට ස්තූති දිගටම කරගෙන යමු.

  22. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  24. Nelson Rodrigo

    Good work friend, thanks for the sub!

  25. Pasindu Hashan

    Good luck bro!

  26. kavinu weerakkody

    පළවෙනි උපසිරැසිය වුණාට වැඩේ හොඳටම කරල තිබ්බා!
    ජය වේවා එහෙනම්, දිගටම උපසිරැසි ගේමු...
    බයිස්කෝප් පවුලට ආදරෙන් පිලිගන්නවා.
    ඊළඟ උපසිරැසියෙන් මුණගැහෙමු ❤️

  27. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැටුම් සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  28. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  29. mindika

    Thanks !!!

  30. Lakshansilva18

    thanks for subtitles

  31. Chinthaka

    well Done Bro Keep it Up

  32. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. jd220

    Thanks bro

  35. Malith Samarawickrama

    Thanks so much bro

  36. PSC

    Thanks bro

  37. Dewadithya

    Thanks for sub!

  38. Anonymous

    Fatta

  39. Anonymous

    thnx bro

  40. Anonymous

    Bluray plzzzzz

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.