අපේ ජීවිතේ අපිට විවිධාකාරයේ මිනිස්සු හම්බවෙනවා. හොද මිනිස්සූ නරක මිනිස්සූ ගුප්ත මිනිස්සූ, හොදයි වගේ රඟපාන මිනිස්සූ එකී මෙකී නොකී හැම වර්ගෙම. අපි ලගින්ම ආශ්‍රය කරන මිනිස්සූ ඒ කියන්නේ හොදම යාලුවෝ ඇත්තටම කොයි විදියද කියලා ඔයාලා දන්නවද. අපි දන්නේ අපිට පේන දේ විතරයි. එතනින් එහාට ඔයාගේ යාලුවට තව රහස් ජීව…

අපේ ජීවිතේ අපිට විවිධාකාරයේ මිනිස්සු හම්බවෙනවා. හොද මිනිස්සූ නරක මිනිස්සූ ගුප්ත මිනිස්සූ, හොදයි වගේ රඟපාන මිනිස්සූ එකී මෙකී නොකී හැම වර්ගෙම. අපි ලගින්ම ආශ්‍රය කරන මිනිස්සූ ඒ කියන්නේ හොදම යාලුවෝ ඇත්තටම කොයි විදියද කියලා ඔයාලා දන්නවද. අපි දන්නේ අපිට පේන දේ විතරයි. එතනින් එහාට ඔයාගේ යාලුවට තව රහස් ජීවිතේකුත් තියනවා නම්. ඒ ජීවිතේ ගැන ඔයා දවසක දැනගත්තොත්. ඔයා කොයි විදියට ප්‍රතිචාර දක්වයිද. ඒ යාලුවගේ ගුප්ත ජීවිතේ නීතීවිරෝදි එකක් වුනොත්. ඔයා නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් වුනොත්.ඔයා යාලුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවද?
වීර් සින්හ් සමාජේ පිලිගත්ත කීර්තිමත් පුද්ගලයෙක්.ඒත් එයාටත් තියනවා ගුප්ත ජීවිතයක් කවුරුත් හිතන්නෙවත් නැති විදියේ. එකතරා සිද්ධියක් නිසා වීර්ගේ මේ රහස් ජීවිතේ එලියට එනවා. එයාව ඇරෙස්ට් කරන්නේ එයාගේ හොදම යාලුවා.කරන්න දෙයක් නැහැ. ළමයි දෙන්නෙක් ලින්ගික අපයෝජනයට ලක් කරලා පුච්චලා මරලා දාලා.ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්නම ඕනනේ.වීර් සින් වෙනුවෙන් පෙනී ඉන්නේ සිද් කියලා දක්ෂ නීතිඥයෙක්.පැමිණිලි පාර්ශවයේ නීතිඥයා බෙල්ල මුලටම වීර් සින්ව හිර කරද්දී සිද්ටත් මේ වෙනුවෙන් ප්‍රබල සාක්ශියක් හොයා ගන්න බැරුව යනවා.ඒත් හදිස්සියෙම වීර් සින් එයා ඉන්න හිරගෙදර ලොකු රණ්ඩුවක් දාගන්නවා.ඒ රණ්ඩුවෙන් පස්සේ සෑහෙන ලොකු පෙරලියක් සිද්ධ වෙනවා වීර් සින්ගේ පෞරුෂත්වයේ. නඩු තීන්දුවටත් මේ පෙරලිය සෑහෙන බලපානවා.වීර් සින් කියන්නේ හොඳ පුහුනුවක් තියන කලින් ආරක්ශක අංශේ රහස් මෙහෙයුම් වලට භාවිතා කරපු නිලධාරියෙක්. රහස් මෙහෙයුම් වල වැඩකරනවා කියන්නේ ඉතින් වීර් සින් කියන්නේ අති දක්ෂ නිලධාරියෙක් කියන එකනේ.
මොකක් වෙන්න පුලුවන්ද මේ පෙරලිය. සිද්ට වීර්ව බේරගන්න පුලුවන් වෙයිද?වීර් ඇත්තටම වැරදිකාරයෙක්ද?වීර්ට දඩුවම් ලැබේවිද? මේ හැමදේටම උත්තර ෆිල්ම් එක ඇතුලේ තියනවා.
IMDb එකේ 7.8 ක අගයක් සටහන් කරමින් 2021 ආපු අලුත්ම චිත්‍රපටිය තමයි Nail Polish. ඔයාලා ගොඩක් දෙනා කැමති අර්ජුන් රාම්පාල් වගේම මානව් කෞල් ආනන්ද් තිවාරී වගේ අයගේ රංගන දායකත්වයෙන් බග්ස් බාර්ගව් ගේ අධ්‍යක්ෂනයෙන් නිර්මාණය වෙච්ච මේ චිත්‍රපටිය ළමා අපචාර ලමා අපයෝජන වගේ සිද්ධි ආශ්‍රයෙන් සමාජයට කතා කරන ෆිල්ම් එකක්.ඉතින් බලලම කියන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
11,639 downloadsDownload Nail-Polish-2021.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
JAAL
Subtitles
31 comments
Anonymous
Anonymous
### කාලෙකට පස්සේ
ජය වේවාArawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... (JAAL)
මයුර
ස්තූතියි ජාල් සහෝදරී
Anonymous
supirima film ekak. balapu gaman comment ekak damma
Prabodha Jayakody
Thanks...
Muditha Dissanayaka
thanks jjal
2021 suba wewa
tahwa thawa subs digatama demu harida
meka 2021 mage palamu film ekaSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nipun
Dn tm film ek blla iwr une.mru film ek.sub ek hodtma tibba.tnx akkta
Nipun
Dn tm film ek blla iwr une.mru film ek.sub ek hodtma tibba.tnx aiyata.
ruwan kumara
thank you
Madu
Madawan ge maara film ekatath sub dennako
Prabodha
Sthuthi obata..
Ravisara Dharmapala
Woow supirima film ekk patn gatu wele idan antyma wenkam eka husmata balan giya poiya naty boru gon part nty supiri hkndi movie ekak..antyma tyka nam mta hithagannat beri una..lasnta sub ekt karla tybba kisisma adu paduwk tybe ne..thakks kollo..digtama sub karanna jaya wewa..
Maxx
බොහොම ස්තුතිය
D.Chamara
බොහොම ස්තූතියි .... !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Maxx
Super
Nelson Rodrigo
Good work dear, Thanks for the sub!
Sahan
thanks a lot sis
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
mindika
Thanks !!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks bro
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Ruchira
Thanks for the sub!!!!
Anonymous
Thanks Sis
Advertisement
සුපිරියක් වගේ
කාල්