Watch Trailer

Shahid (2012) | ත්‍රස්තවාදියා. [සිංහල උපසිරසි සමඟ]

Don Jon (2013) එකෙන් පස්සෙ ඔන්න ආපහුසැරයක් හොද නිර්මාණයක් අරගෙන ඕගොල්ලන්ව හම්බවෙන්න ආවා. මේකට IMDB හි 8.4ක ඉතා ඉහළ රේටින්ග්ස් ප්‍රමාණයක් හිමිවී තිබෙනවා. ඇත්තම කිව්වොත් ඉන්දියාව මේ චිත්‍රපටය release කරන්න හිටියෙ 2012 වර්ෂයේ. මේ තුළින් ජනවාර්ගික ප්‍රශ්නඇතිවෙයි කියලා කල්දම දමා ඉදලා 2013 ඔක්තෝම්බර් මාස…

Shahid 2012
Don Jon (2013) එකෙන් පස්සෙ ඔන්න ආපහුසැරයක් හොද නිර්මාණයක් අරගෙන ඕගොල්ලන්ව හම්බවෙන්න ආවා. මේකට IMDB හි 8.4ක ඉතා ඉහළ රේටින්ග්ස් ප්‍රමාණයක් හිමිවී තිබෙනවා. ඇත්තම කිව්වොත් ඉන්දියාව මේ චිත්‍රපටය release කරන්න හිටියෙ 2012 වර්ෂයේ. මේ තුළින් ජනවාර්ගික ප්‍රශ්නඇතිවෙයි කියලා කල්දම දමා ඉදලා 2013 ඔක්තෝම්බර් මාසෙ තමයි එළියට දැම්මේ. වැඩිය වල්පල් කියවන්නෙ නැතිව එහෙනම් කතාව කියල ඉන්නම්කෝ.

කවුරැවත් දන්නවනෙ ඉස්සර ඉදන් ඉන්දියාවෙ මුස්ලිම්-හින්දු අරගලය බරපතලව තියනවා කියලා. ඉතින් ඉන්දියානු රජය මුස්ලිම් ජනතාව තවත් හිරකරන්න සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ව අත්අඩංගුවට අරගෙන දරැනු විදිහට වධහිංසා පමුණුවනවා. ෂාහිද් කියලා තරැණ නීතීඥවරයෙක් මේකට විරැද්ධව ඉදිරිපත් වෙනවා. ඔහු නිර්දෝෂි පුද්ගලයන්ගේ නඩුවෙනුවෙන් පෙනීසිටිනවා. ඔහුගෙ විශේෂත්වය වන්නෙ නීතීඥවරයෙකු වෙන්න පෙර ඔහුවත් මේ විදිහට අත්අඩංගුවට අරගෙන වධහිංසාවලට ලක්කළ පුද්ගලයෙකුවීම. හැබැයි ඉතින් මෙහෙම දේකුත්තියනවා. මෙයා ඇතුළෙදි ත්‍රස්තවාදි කල්ලියකට සෙට්වෙලා ත්‍රස්තවාදියා බිහිවෙනතැනේ ඉදලා අවසාන පාඩම දක්වා ඉගෙනගෙන තමයි එළියට එන්නේ. කොහොම‍ කොහොමහරි මුම්බායි නඟරය සුනුවිසුනුකල 26/11 ප්‍රහාරය දක්වාම මේ කතාව දිවයනවා.

හොද අර්ථයක්තියන චිත්‍රපටයක් හැටියටතමයි මම නම් මේක දකින්නේ. චිත්‍රපටය බාන්න කලින් ඔය පහළතියන ට්‍රේලර් එකත් බලලම ඉන්නකො. ඊළග සැරේ කෂ්ටියව හොදට බයකරන්න පුළුවන් සුපිරි ගණයේ චිත්‍රපටයකුත් අරගෙන එන්නම්කො…..!

Shahid (2012) on IMDb

 

 

500 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

90C85C3189B90D2D468DE1076CC9330991D29FAA

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

FAF43612CC42FE3C562794282F8FE5D6CC3A812F

990 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

062DE74E39AE559D4AA21D9BBC0E68289AFF5FD3

2.18 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

3CEB9174790C0AAA1ECD9A73B339DF495BA0CAB7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,637 downloadsDownload Shahid-2012.zip191 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලක්ෂාන් නිලංක

Subtitles

1,637 downloadsDownload Subtitles191 KB

36 comments

  1. ositha

    ade pattama akak deela ne

  2. quik

    thanks

  3. nipuna prasad

    bohoma thuthi

  4. Hasitha prasad

    බොහොම තුති!!!!

  5. tharanga

    එලම සහෝ මේක නම් බලන්න ඕනේ

  6. wow

    wow,,, maru :D

  7. yasomal

    niyamayi aniwaaaa balanwaa machan meyke iye peranadene awe 2012 kiwuwata

  8. ganidu

    තැන්ක්ස් වේවා!

  9. vee

    maxxa saho thwath hoda awa denna

  10. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල, මම මේ ෆිල්ම් එක කලින්ම ගත්තා...
    තාම බලන්නනම් බැරි උනා...
    දැන් සබ එක්කම බලන්න බැරියැ..
    එල කොල්ලෝ..ජය වේවා

  11. jana

    bohoma pin mey subs dena wadeyta

  12. chami

    thnxxxxxxxxx

  13. mihin ලංකා

    ජය වේවා!!

  14. rusuru | රුසිරු

    එළකිරි ෆිල්ම් එකක් නේ මචෝ

  15. ගයාන් රූකාන්ත

    මාත් ඕක අරන් තියෙන්නේ සබ් එක්කම බලනවා ජය වේවා !

  16. danika

    niyamayi saho

  17. jack

    පට්ට මචෝ. මේක දෙනකම් හිටියේ. බොහෝම ස්තුතියි සබ් එකට

  18. dinesh

    aaaye ithin kiyanna deyak ne elakiri thamai .....jaya veva

  19. me

    Thanks

  20. indika

    thnq

  21. සචී

    එල කොල්ලො. දිගටම කරගෙන යන්න. (‍Y)

  22. mudiya / මුදියා

    වෙනස්ම කතාවක් වගේ.
    ට්‍රේලරේ බැලුවම බලන්නම ඕනි කියල හිතුන.
    නියම වැඩක් ලක්ෂාන්.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  23. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  24. Sanjaya

    Ela Saho...

  25. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. “චූටී මල්ලි”

    එල එල
    අනිවා බලන්න ඔනි 1ක් මේක
    සබට තුති
    ඔබට ජය...............

  27. රවිඳුවා

    එළ සහෝ සුපිරි :p

  28. Chami.S

    Thanks........

  29. ශාන් විමුක්ති [විමා]

    Don Jon නම් නියමෙට සබ තිබ්බා මචෝ එලම තමා :D
    මේ සබටත් බොහොම ස්තුතියි එහෙනම්
    මේක හින්දිද ඉංග්‍රීසිද කියලා වර්ගීකරණයට වැටිලා නැහැ
    ඇඩ්මින් මහතුන් පොඩ්ඩක් බලන්ට

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බලමු බලමු මේකත්,ජයවේවා.

  31. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. චතුර මදුසංක

  33. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  34. nishshanka ruwan

    ස්තුතියි :)

  35. සාරංග ලියනගම

    සත්‍ය කතාවක් මත පදනම් වුනු අති විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. ඉන්දියානු නීතිඥයකු සහ ප්‍රකට මානව හිමිකම් කඩවීම් වෙනුවෙන් පෙනීසිටින්නකු වූ ෂාහිඩ් අස්මිගේ(2011-02-11 දින ඔහුගේ කාර්යාලය තුලදී ඔහුව වෙඩි තබා මරා දමනු ලැබුවා) ජිවිත කතාව අලලා නිමවුණු හදවතට දැනෙන සලරුවක්. ඒ වගේම රාජ් කුමාර් රාවෝගේ විශිෂ්ඨ රංගනයක්.මෙම රංගනය වෙනුවෙන් ඔහු ඒ වසරේ හොඳම නළුවාට හිමි ඉන්දීය ජාතික සම්මානය හා හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානයද දිනා ගත්තා. ඇත්තටම මෙවන් උදාර නිර්භීත මිනිසුන් ගැන මෙවන් සලරූ මගින් හෝ දැනගන්නට ලැබීම වටිනා කරුණක්.
    උපසිරසියට ගොඩක් ස්තූතියි.. :)

  36. Amila

    වැඩේ හොඳයි..නමුත් ෂහීද් කියන එකේ තේරුම නම් ත්‍රස්ථවාදියා කියන එක නෙමේ.... ඒකෙ තේරුම වීරයා කියන එක...බොහෝ විට මරණින් පස්සෙ වීරයෙක් ලෙස සළකන අයෙකුට තමයි ෂහීද් කියල කියන්නෙ...