Watch Trailer

Superman Returns (2006) | වානේ මිනිසා නැවතත් [සිංහල උපසිරසි සමඟ]

සුපර්මෑන් චරිතය ලොවට දායාද කළ DC Comics’ලාගේ සුපුරුදු නිර්මාණ රටාවෙන් යුතුව 2006 වසරේදී තිරයට ආ මේ චිත්‍රපටය සුපර්මෑන් චිත්‍රපට මාලාවේ 5වන චිත්‍රපටයයි. මෙයට පෙර Superman (1978), Superman II (1980), Superman III (1983), Superman IV: The Quest for Peace (1987) එළිදක්වා තිබුණා. 2013 වසරේදී එළිදැක්වූ M…

Superman Returns (2006)
සුපර්මෑන් චරිතය ලොවට දායාද කළ DC Comics’ලාගේ සුපුරුදු නිර්මාණ රටාවෙන් යුතුව 2006 වසරේදී තිරයට ආ මේ චිත්‍රපටය සුපර්මෑන් චිත්‍රපට මාලාවේ 5වන චිත්‍රපටයයි. මෙයට පෙර Superman (1978), Superman II (1980), Superman III (1983), Superman IV: The Quest for Peace (1987) එළිදක්වා තිබුණා. 2013 වසරේදී එළිදැක්වූ Man of Steel (2013) මෙහි 6වන නිර්මාණයයි. මේ නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන්නේ අපි කව්රුත් දන්න Bryan Singer. ( මොහු තමා Marvel ලාගේ X-Men (2000), X-Men 2 (2003) වගේම 2014 එන X-Men: Days of Future Past හි අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුයි)

මේ චිත්‍රපටයෙහි කතාව ආරම්භ වන්නේ සුපර්මෑන් එක්වරම අතුරුදහන් වී වසර 5ක් ගෙවුණු පසුවයි. තාරකා විදුදරයන් සුපර්මෑන්ගේ මව් ලොව වන ක්‍රිප්ටන්හි සුන්බුන් සොයාගැනීමත් සමඟ ඒ ගැන සෙවීමට ගිය විට තමයි ඔහු අතුරුදන් වන්නේ. වසර 5ට පසු නැවත පෘතුවියට එන සුපර්මෑන්ට සිදුවී ඇති වෙනස්කම් දරාගත නොහැකි වේ. ඔහුගේ පෙම්වතිය වූ ලුයිස් වසර ගණනාවකින් ඔහුව නොදුටු නිසා රිචර්ඩ් නැමැත්තෙකු සමඟ විවාහ වී ඇත. ඇයට දැන් කුඩා පුතෙක් සිටී. නැවත පැමිණෙන සුපර්මෑන් නැවත ක්ලාක් කෙන්ට් සුපුරුදු ලෙස පුවත්පත් ආයතනයේ රැකියාවට පැමිණේ.නමුත් එහි වැඩකරන ලුයිස් ඔහුව දිගින් දිගටම මගහරීනු ලැබේ. ඒ අතර ලොව පුරා ගමන් ගනිමින් සුපර්මෑන් මිනිසුන්ට උදව් කිරීමේ යෙදේ. ඔහුට ප්‍රථමයෙන්ම සිදුවන්නේ ලුයිස්ව කඩ වැටෙන ගුවන් යානයකින් බේරා ගැනීමටයි.

මේ අතර සුපර්මෑන්ගේ ප්‍රධානම සතුරා වන ලෙක්ස් ලූතර් සුපර්මෑන්ගේ ආක්ටික් නිවසට ගොස් එහි ඇති පළිඟු මගින් ක්‍රිප්ටන් පිළිඹඳව ඉගෙන ගනී. ඔහුගේ උත්සාහය ක්‍රිප්ටන්හි භූමිය නැවත පෘතුවිය මත බිහි කර ලෝකය පාලනය කිරීමයි. කතාව වැඩිපුර කිව්වොත් රසයක් නෑනේ. ඒ නිසා බලලම කතාව රසවිඳින්න. ඉක්මනටම මේ දවස් වල උපසිරසි නිර්මාණය කරන ලෝකයේ හොඳම රූපවාහිනී කතා මාලාවක් සමඟ නැවත හමුවෙමු.

Superman Returns (2006) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

15db22fd2798c3faef80bb930377384498b5ee71

2.50 GB (BR) කොපිය මෙතනින් බාගන්න

245b098b9213feb518021b4c0f0081c9eba8b49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,773 downloadsDownload Superman.Returns.2006.baiscopelk.zip74 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/තිසර-නියෝ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තිසර නියෝ

Subtitles

2,773 downloadsDownload Subtitles74 KB

37 comments

  1. me

    Thanks

  2. ශාන් විමුක්ති [විමා]

    අප්පොච්චියේ මේ අර වැරදියට ඇදුම් අඩන ඉන්න කෙනා නේද
    හෙහ් හී
    එල එල සහෝ මම නම් කලින් මේවා බලලා නැහැ
    ඒ නිසා ඔන්න ඔයා දෙන නිසාවෙන් මට බලන්න හිතුනා
    සෙට් එකටම සබ කරමු නේද
    උපසිරසට බොහොම ස්තුතියි තිසර සහෝ
    මෙන්න ලිස්ට් එකට දාගත්තා :)

  3. zumo man

    Elazzz thnxzzz

  4. vee

    Maxxxxa saho

  5. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

    1. kanthaDLA

      සෙට් එකටම සබ කරමු නේද

    2. kanthaDLA

      me sub eke bagayak english ne machan, mokada une.

    3. kanthaDLA

      Superman (1978), Superman II (1980), Superman III (1983), Superman IV: The Quest for Peace (1987) ......mewatath sub deepan kollo...

    4. Thisara NEO

      mata podi waradimak welaa saho. mama hari sab eka mail karaa. ikmanatama eka updat karaawi..

    5. Thisara NEO

      දැන් හරි

  6. mudiya / මුදියා

    නියමයිනෙ අප්පා.
    බැලුවද මන්ද.ආයෙත් බලන්න ඕනි.
    සෙට් එකම දෙමු නියෝ.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

    1. mudiya / මුදියා

      ඔව් මචංලා.790 ලයින් එකේ ඉඳන් ඉංගිරීසියෙන් තියෙන්නෙ.වටිනවා පොඩ්ඩක් ඒ ගැන බැලුවොත් හෙම.

    2. Thisara NEO

      mata podi waradimak welaa saho. mama hari sab eka mail karaa. ikmanatama eka updat karaawi..

    3. Thisara NEO

      දැන් හරි

    4. mudiya / මුදියා

      එල එල මචං.

  7. නලින්

    ස්තුතියි තිසර සහෝ

    ජය වේවා!

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි නියෝ :D ජය

  9. ccnp

    Thanks

  10. vee

    maxxxa

  11. ositha

    thxzzzzz so much

  12. herry

    ස්තුතියි තිසර සහෝ

  13. dev

    onna mat balanna gatta.... .
    bohoma stuti saho.... .

  14. Sanjaya

    Ela Film aka Saho....thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. “චූටී මල්ලි”

    කලින් ඒවා බලලා නෑ බන්
    මේ පාර ආව එකනම් සුප්පා
    මේකත් බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය...............

  17. herry

    සෙට් එකම දෙමු නියෝ.
    ජයවේවා.බොහෝ…ම ස්තූතියි…!

  18. Saman Prasad ( Black Cobra )

    thanks NEO saho... thumbs Up...

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,මුල් කොටස් හතරත් දෙමු නෙ? දීලා මේ මූවි කලෙක්සන් එකත් සම්පුර්ණ කරමු,ජයවේවා.

    1. Thisara Neo

      අනිවා සහෝ. ඉක්මනටම ඒවා එවන්නම්.

    2. Akash De Silva

      Beauty.and.the.Beast.2017.All-Releases

  20. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  21. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  22. Thisara Buddhika (තිසර නියෝ)

    අදහස් දැක්වූ සැමටම තුති

  23. Tharindu Athukorala

    සුපර් මැන් ගැන අහලා තිබුනට දැන් තමා බලන්නේ.තැන්ක්ස් සබට

  24. nihalpujitha

    ela ela

  25. Eranda Malith 2.0

    Thanks for subtitles

  26. viraj

    thanks.......