ඉතින් හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා.ඉතින් සමීර කරුණාරත්න අයියා තමා මේක කරන්න කියලා බාරදුන්නේ දැන් ගොඩ දවසකට කලින්.ඔහුට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයාල දුන්නාට.ඒත් මේක ඉක්මනට දෙන්න බැරිඋනා.ඒකටගොඩක් සමාවෙන්න ඕනේ.මොකද වෙසක් ඒක දවස් ටිකෙයි ඉස්සල්ලයි පොඩි වැඩකට යෙදිලා හිටියේ ඒක නිසයි මේක දෙන්න…

ඉතින් හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා.ඉතින් සමීර කරුණාරත්න අයියා තමා මේක කරන්න කියලා බාරදුන්නේ දැන් ගොඩ දවසකට කලින්.ඔහුට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයාල දුන්නාට.ඒත් මේක ඉක්මනට දෙන්න බැරිඋනා.ඒකටගොඩක් සමාවෙන්න ඕනේ.මොකද වෙසක් ඒක දවස් ටිකෙයි ඉස්සල්ලයි පොඩි වැඩකට යෙදිලා හිටියේ ඒක නිසයි මේක දෙන්න පරක්කු වුනේ.කොහොම කොහොමහරි අද තමා වැඩේ අද උදේ තමා වැඩේ ඉවරකරේ.ඉතින් මේ ෆිලුම තිරගතවීම ආරම්භ කරේ අප්‍රියෙල් 29 වනදා.Crime Drama වර්ගයට අයිති වෙන මේ ෆිලුමේ IMDb අගය 5.4 ක් වෙනවා. ඒ කියන්නේ හොද ෆිලුමක්නේ ඉතින්..
එහෙනම් කතාවේ ජුන්ඩක් කියන්නම්කො….
ඉතින් මේ කතාව දිවෙන්නේ නික් බැරෝ කියන්න කෙනා සහ එයාගේ දුව වටා.නික් බැරෝ කියන්නේ මංකොල්ලකෑම් සැලසුම් කරන්නෙක්.ඔහු ඒවා හදලා ගැනුම්කරුවන්ට විකුනනවා.ඒක තමා එයාගේ රස්සාව.ඒවගේ එයාගේ දුව එයාගෙන් ඈත්වෙලා ඉන්නේ.මේකේ වෙන්නේ ඔහු සැලසුම් කරන මංකොල්ලකෑමක් නිසා ඔහුගේ ගැනුම්කරුවන් මැරෙනවා.ඒවගේම ඒ අතර ඔල්කු මැරයෙක්ගේ පුතෙකුත් වෙනවා.ඒවගේම ඔවුන්ව සලසුම් කරලා මරන්නේ කීනන් කියලා රහස් පරීක්ෂක වරයෙක්.ඔහු මේකට නික් බැරෝව ගාවනවා.ඒ නිසා අර වික්ටර් කියන මැරය එයයි එයාගේ දුවයි හොයාගෙන එනවා ඔවුන්ව මරන්න.
ඉතින් මේ කතාව පුරාවට සිද්දවෙන්නේ ඔවුන්ගෙන් ඔහුයී ඇයයි බේරෙන්නේ කොහොම කියලා වගේම මේ සැලසුම පිටිපස්සේ ඉන්න කීනන් හොයාගෙන වැරැද්දෙන් නිදහස් වෙන අයුරුයි. ඔන්න ඕක තමා කතාවේ සාරාංශය..ඉතුරු ටික ඔයාලට බාරයි.
එහෙනම් මම ගොහින් එන්නම්..
ජයවේවා!!!!
Term.Life.2016.LIMITED.720p.BluRay.x264-GECKOS මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.
5,241 downloadsDownload Term-Life-2016-BR.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
33 comments
Chamal Perera
nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට baiscope yana godak welawata off line yanawa
nilantha
menna blueray torrent eka meka hari= 2D44963E9DD14D7523FFF85F902B3A979A7C2751
Harsha
Thanks Nilantha .torrent eka hoyala dunnata.
harsha
bhanusha
sub ekata tnx torrent link eka denne neththe ei kiyala danna kenek kiyanawada !!!!!
digatama sub denna jaya wewaRandhu Heshan
අම්මෝ දීලා දීලා.. :D
බලාගෙන හිටියෙ මේකට සබ් දෙනකන් තමයි..
බොහොම ස්තූතියි සහෝ..
මං ආසම නිළියක් තමා..Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට
ජය වේවා...!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
එරංග
ඇයි යකෝ මෙච්චර උණුවෙන් පිල්ම් එක දීල කලින් වගේ බාගන්න ලින්ක් එක දෙන්නැත්තේ ටොරන්ට් එකේ.. හොයල හොයල ගන්න කොපි අවුල් බං.. ෂීක්..
Ashen
films okkoma pirate copy nisa web eka report wimakata lak wenna puluwan fb page ekath mehema wela thibba eka nisa thama
dulshan
ayyo mewa bana vidiyak kiyapallako..plzzzz
Jack
නියමයි මචෝ..
සුපිරි කතාවක් වගේ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasara Dulanjana
aiye ai dn torrent link denne natte
Samitha Ramesh
sub එකට ස්තුතියි..නියමයි
9B241A63ED0B1A06352FCD1BD577EEE536D73835 මෙන්න 480 web rip aka...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Amila
Machan Umbala DA GANIN TE KADAYAK…..HABAI EKE TE WIKUNANNA EPA….ENA UNTA KIYAPAN WATHURA UNU KARAN ONE NAM TE HADAN BONNA Kiyala……Hondata Business Tiyei Man Hitanne….
Amila
Me Comment WALA Link Denna EPA Yako...Umbalata AYE Comment Karanna wath Bari WEI....SITE Eke Comment Kalla TAHANAM Karoth EHEMA.....
sam
thank all of you
Prasad Kandamulla
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Bobby
I got it . Thank you very much.
dulshan
Kiyannath dukai dn bisecop eken film wala torrent denne nathi eka gana.
chameen
thank u.....
HA$A...
Thanx machanala.......
dhanushka keerthirathna
ඇයි දැන් ලින්ක් දෙන්නේ නැත්තේ ?
ලින්ක් හොයාගන්නේ කොහෙන්ද ?Sanindu Lakkitha
Biscopedwonlodes eke balahan machan. Meke dana okkotama link eke denawa.
LAKSHAN
බොහොම ස්තූතියි
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..ජය වේවා..gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
mindika
Thanks !!!!!!!!!!!!
Viraj
sub ekata thanks saho..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you sahooo...... digatama sub denna...