Watch Trailer

Shaolin Girl (2008) AKA Shôrin shôjo with Sinhala Subtitles | ෂාඔලින් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මං පට්ට ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ තමයි 2001 වර්ෂයේ තිරගත වුන Shaolin Soccer කියන ෆිල්ම් එකේ දෙවෙනි කොටස. මේකේ නම Shaolin Girl. මේක තිරගත වෙලා තියෙන්නේ 2008 වර්ෂයේ. මේකේ ධාවන කාලය විනාඩි 110 ක් පමණ වෙනවා. ඒ වගේම තමයි මේ ෆිල්ම් එක ඇක්ෂන්, කොමඩි වර්ගයේ එකක්. වගේ…

කොහොමද යාළුවනේ? ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මං පට්ට ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ තමයි 2001 වර්ෂයේ තිරගත වුන Shaolin Soccer කියන ෆිල්ම් එකේ දෙවෙනි කොටස. මේකේ නම Shaolin Girl. මේක තිරගත වෙලා තියෙන්නේ 2008 වර්ෂයේ. මේකේ ධාවන කාලය විනාඩි 110 ක් පමණ වෙනවා. ඒ වගේම තමයි මේ ෆිල්ම් එක ඇක්ෂන්, කොමඩි වර්ගයේ එකක්. වගේම Kou Shibasaki, Toru Nakamura, Kitty Zhang, Tin Kai Man, Lam Tze Chung, Takashi Okamura, Yosuke Eguchi කියන නළු නිළියෝ මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.

ඉතිං යාළුවනේ මේකේ කතාව ගැන කියනවනම් මේකේ ඉන්නවා රින් කියලා කෙල්ලෙක්. එයාට අමුතු බලයකුත් තියෙනවා. එයා චීනෙට ගිහින් ෂාඔලින් කුංග් ෆු ඉගෙන ගෙන දවස් තුන්දාහේ පුහුණුවීම් කාලය ඉවර කරලා අයෙත් එයාගෙ ගෙදරට එනවා. මෙයාට ඕන කරන්නේ එයාගේ සීයගේ සිහිනය වෙච්ච එයා ඉගෙන ගත්ත ෂාඔලින් කුංග් ෆු ජපානය පුරා ව්‍යාප්ත කරන එක. ඒත් එ්ක එයාට හිතන තරම් ලේසි වෙන්නෙ නෑ. මෙයා ඉතිං කුංග් ෆු ව්‍යාප්ත කරන්න ඕන නිසා විශ්ව විද්‍යාලයකට බැදෙනවා. ඉතිං මෙයාට මින්මින් කියලා යාළුවෙක් හම්බවෙනවා. මෙයා එයාට තමයි මුලින්ම කුංග් ෆු උගන්වන්න යන්නේ. හැබැයි රින් මින්මින්ට ෂාඔලින් කුංග් ෆු උගන්වනවනම් මින්මින් කියනවා එයත් එක්ක ලැක්‍රෝස් කියන ක්‍රීඩාව රින් කරන්න ඕන කියලා. ඉතිං රින් ලැක්‍රෝස් කියන ක්‍රීඩාව මොකක්ද කියලවත් දන්නෙ නෑ. ඒත් එයාට කුංග් ෆු අනෙක් අයට උගන්වන්න ඕන නිසා එයා ඒකට කැමති වෙනවා. ඉතිං රින් ලැක්‍රෝස් කරන්න යනවා. රින් තමන්ගේ කුංග් ෆු හැකියාවත් එක්ක මේ ක්‍රීඩාව කරන්න යනවා. හැබැයි ඒක එච්චර සාර්ථක වෙන්නෙ නෑ. නමුත් එයා ලැක්‍රෝස් කණ්ඩායමට නම් කොහොමහරි එකතු වෙනවා. වගේම මේ කණ්ඩායම පුහුණු තරගයකටත් යනවා. හැබැයි මේ රින්ගේ දක්ෂතාවයේ වැඩිකම නිසා මෙයාලා මේ තරගයපරදිනවා. හැබැයි රින් කොහොම හරි එයාගේ යාළුවෝ ටිකට කුංග් ෆු උගන්වනවා.

ඒ වගේම මේ විශ්ව විද්‍යාලයේ ඉන්න සභාපතිතුමා තමයි මේ ෆිල්ම් එකේ ඉන්න දුෂ්ටයා. ඔහුට ඕන කරන්නෙ මේ රින් ගාව තියෙන බලය එළියට ගන්න. ඉතිං ඔහු මේකට විවිධ දේවල් කරනවා. නමුත් ඒව සාර්ථක වෙන්නෙ නෑ. හැබැයි අන්තිමට රින් මේ කෙනත් එක්ක සටනට යනවා. මං මුළු ෆිල්ම් එකම කියන එක හරි නෑනේ. ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ.

ඉතිං යාළුවනේ තවත් ෆිල්ම් එකක සබ් එකත් එකක් නැවතු හමුවෙමු. සුභ දවසක්!

 

 

Shaolin Girl (2008) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

1,809 downloadsDownload Shaolin-Girl-2008.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/nilupul-udara-new-pic.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලුපුල් උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිලුපුල් උදාර

Subtitles

1,809 downloadsDownload Subtitles28 KB

14 comments

  1. අසිත

    elama saho thnaks

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Lucky

    Thanks saho

  4. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  5. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  6. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!

  7. Dulanga

    Thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Tharanga

    Thanx bro

  10. Dinusha

    sub ekata bohoma sthuthiE....Link eka dapanko

  11. Udaya Fernando

    Thanks Nilupul saho

  12. Nadun

    Thank saho

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata