Watch Trailer

Sleep Dealer (2008) | අමුතු රස්සාවක්… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ආයෙත් ඔයාලාට ටිකක් අමුතු තාලේ film එකක් අරගෙන ආවා. හැබැයි ටිකක් කලින් ආපු මේ film එක නිකුත් වෙලා තියෙන්නේ 2008 වර්ශයේ. Alex Rivera තමා මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. පුරා විනාඩි 90ක කාලයක් දිවෙන මේ චිත්‍රපටියට Luis Fernando Peña,Leonor Varela,Jacob Vargas යනඅය රංගනයෙන් දායකවෙනවා. වැඩි දේවල් නැ…

sleep dealer 2008
මෙන්න ආයෙත් ඔයාලාට ටිකක් අමුතු තාලේ film එකක් අරගෙන ආවා. හැබැයි ටිකක් කලින් ආපු මේ film එක නිකුත් වෙලා තියෙන්නේ 2008 වර්ශයේ. Alex Rivera තමා මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. පුරා විනාඩි 90ක කාලයක් දිවෙන මේ චිත්‍රපටියට Luis Fernando Peña,Leonor Varela,Jacob Vargas යනඅය රංගනයෙන් දායකවෙනවා.

වැඩි දේවල් නැතුව කතාව ගැන මුලින්ම කියලා ඉන්නම්. මේකේ ප්‍රධාන චරිතය තමා මෙමෝ. ඔහු ජීවත්වෙන්නේ මෙක්සිකෝ වල සන්තානා කියන කුඩා දුෂ්කර ගමක. ඔහු එහේ ජීවත්වෙන්නේ ඔහුගේ මවුපියන් හා මල්ලී සමඟ. ඉතින් මෙයා තාක්ෂණය පැත්තට ගොඩාක් කැමතියි. ඉතින් මෙයා උපකරණයක් හදනවා රේඩියෝ සංඥා වලට ඇහුම්කන් දෙන්න පුලුවන් ජාතියේ එකක්. ඉතින් මෙයා ගොඩාක් සංවාද වලට කන්දෙන ගමන් මෙයා ඇමෙරිකානු හමුදාවේ රේඩියෝ සංඥා වලට කන්දෙන්න ගිහින් අහුවෙනවා. ඊට පස්සේ ඒ හේතුවෙන් මෙමෝගේ තාත්තා මැරෙනවා ඇමෙරිකාණු ඩ්‍රොනයක් මගින්. ඊට පස්සේ එයා යනවා නගරෙට රස්සාවක් හොයාගෙන. ඒ නගරයේ තියන රස්සා කරන විදිය වෙනස් ජාතියේ එකක්. මොනවගේද ඒ රස්සාව ඇත්තටම?? හරි ඒක මොනවගේද කියලා බලන්නත් මෙමෝට ඊලඟට වෙන්නේ මොනවාද කියලාත් බලන්න නම් ඔයාලාට මේ film එක බලන්න වෙනවා. එහෙනම් ඔයාලාට මේ film එක රසවිඳින්න කියලා කියන ගමන් සමුදෙන්නම්. ආයෙමත් හොඳ film එකක් එක්ක හම්බවෙමු. ඔබට ජය !!!!

Sleep Dealer (2008) on IMDb

 

 

834 MB (BR) කොපිය මෙතනින් බාගන්න

14CDD6BD1EE38AD96868FCEEB7C496ACBCD6B826

1.48 GB (BR) කොපිය මෙතනින් බාගන්න

2E00C63F8C59C91BC6E23FC1C85DF2AFDE20B05C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,231 downloadsDownload Sleep-Dealer-2008.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,231 downloadsDownload Subtitles57 KB

23 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. චන්දිම අමරසිංහ

    නියමයි සුපිරි ඒකක් ..
    සුභපැතුම්

  4. AVP

    Maru ekak wage... Tahnks subata..

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  6. manju

    niyamai thawa denna thankssssssssssssssss

  7. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Kulanjana Maduranga

    niyamai.............subata thanks NUWANTHA saho.digatama sub demu.jaya wewa……………

  9. Kulanjana Maduranga

    niyamai......subata thanks NUWANTHA saho.digatama sub demu.jaya wewa...........

  10. chang

    sthUthiyi oyaata..
    jayawewaa..
    budhusaranayi...

  11. Jack

    අමුතුම ස්ටෝරියක් වගේ.
    ස්තුතියි සබ් එකට.

  12. thisal

    amutu ekak wage balama balamu thanx sub ekt saho

  13. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නුවන්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  14. නලින්

    ස්තුතියි නුවන්ත සහෝ

    ජය වේවා!

  15. “චූටී මල්ලි”

    හොද හොදායි දිගටම
    මෙහෙම සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  16. Naween

    වහ්.ස්ටෝරිය නම් පට්ටයි වගේ.මේක ගැන් පරන විදුසර පත්තරේකත් දාල තිබ්බා.උපසිරැසියට බොහොම තෑන්ක්ස්...

  17. indika

    thnq :)

  18. අශේන් මදුශංක

    නියමයි නියමයි... මේක ගැන අහලවත් තිබ්බෙ නෑ ..!!
    බොහොම ස්තූතියි..!!

  19. වරුණ රංගජිත් (වරූ)

    පට්ට එකක් වගේ නේ..
    නියමයි සහෝ
    ජයම වේවා..

  20. Chamara Lakshan.

    Thanks aiya..........

  21. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. KC =නුවන්

    thanks for the sub bro

  23. Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!!