ඔන්න මම මගේ තෙවන උපසිරසි විදියට අරගෙන ආවෙ මේ අවුරැද්දෙ ආව ඇක්ෂන් චිත්‍රපටියක්. තාම මේකෙ IMDB ratings වත් නැහැ. කුන්ග් ෆු වලට කැමති අයට මේක හරි යයි. මිනිත්තු 92 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටිය ගැන සාම්ප්‍රදායිකව කියන්න ඕන නේ.. මේකෙ ප්‍රධාන නළුව බලෙන් පන්සලකට ඇතුළු වෙන දර්ශනයකින් තමයි චිත්‍රපටි…

ඔන්න මම මගේ තෙවන උපසිරසි විදියට අරගෙන ආවෙ මේ අවුරැද්දෙ ආව ඇක්ෂන් චිත්‍රපටියක්. තාම මේකෙ IMDB ratings වත් නැහැ. කුන්ග් ෆු වලට කැමති අයට මේක හරි යයි. මිනිත්තු 92 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටිය ගැන සාම්ප්‍රදායිකව කියන්න ඕන නේ..
මේකෙ ප්‍රධාන නළුව බලෙන් පන්සලකට ඇතුළු වෙන දර්ශනයකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නෙ. ඔහු පන්සලට ඇතුළු වෙන්නෙ ආගම ඉගන ගන්න නම් නෙවෙයි. ඔහුට ඕන කුන්ග් ෆු ඉගෙන ගන්න. ඔහු එහෙම ඉගෙන ගන්න හදන්නෙ කෙනෙක්ගෙන් පලිගන්න. ඔහු කවුද ඒ මොකද කියන ප්‍රශ්න වලට පිළිතුරැ තියෙන්නෙ චිත්‍රපටිය ඇතුළෙ තමයි. ඒකට ඉතිං බලන්නම වෙනව නේ 😛
එහෙනන් ඉතිං තවත් උපසිරසකින් හමුවෙනකම් සමු ගන්නම්.
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
156AB0D7FE392B6DD0ED0E16A847D1DC2C7E34D61.25 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
F8C53F8389D7DD5AD62800207192DAD5C73ED3E9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,290 downloadsDownload Shaolin-Warrior-2013.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/Buddhika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික Dx” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික Dx
Subtitles
41 comments
ගයාන්
isuru
thanks macho
lk
sha man asama awa meywa txxx thwath hoda awa denna
quik
thanks
tharanga
ජයම වේවා සහෝට
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...tharindu
Ela ela..sahooo...thankss sub ekatahh..onna ehenamm bavaa..
asiri
elakiri film akak ne machan
chami
thxxxxxxxxxxxxx
mihin ලංකා
නියමයි කොල්ලා දිගටම සබ් දෙන්න
f_live
බයිස්කෝප් එකෙන් දෙනවා කියන්නේ දැන් ලොවෙත් නෑ
zumo man
elazzz thnxzzz
එරංග
එලස් බාන්න දැම්ම
ganidu
තෑන්ක්ස් වේවා!
bandula
balanna one satan thiyena akak ne
ccnp
Thanks
Aditha Praween
නියම ෆිල්ම් එකක් වගේ
බොහොම ස්තුතියි සහෝ !Siraj
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.............
තව ඒවාට සබ් දෙන්‍න වාසනාව හා හැකියාව ලැබේවා යැයි පතනවා......mudiya / මුදියා
කුන්ග්ෆු නම් මරු.සෙට් එකක්ම තියෙනව ඇක්ෂන් ඒව බලන්න.
අනිව මේකත් බලනව.
නියමයි බුද්ධික.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!හර්ෂ ලහිරු
එලකිරි ස්තුතියි සහො :P ජය
jack
Thnx Machan
Achintha sameera
බුද්ධික Dx තැන්ක්ස් මචෝ සබ් එකට
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
දුලාජ්|Dulaj
සබට ස්තූතියි සහෝ..ඔබට ජය..
kasun
ela thanx bn
niranga
thxxxxxx Machan
Dhanushka
thanksssssssssss
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madushan suresh
buddhikaya patai mcn
ubata issarahata hoda film wela sub denna puluwan wenna ona mcn elaබුද්ධිල යසස්
එල එල අපි කුංශු වලට ආසයි. ජය වේවා සහෝ!
Dimuth
කාලෙකින් Kung-Fu සිනමාවක් බැලුවෙ නැ...මේක නම් අනිවාර්‍යයෙන්ම බලන්න ඔනෙ...බොහොම ස්තුති යාලු...
නලින්
ස්තුතියි බුද්ධික සහෝ
ජය වේවා!
සුභ 2014ක් වේවා!
Sanjaya
Thanks Saho..... Baiscope akatay Oyatai Happy New Year...........
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Buddhika Dx
ඔබ සියලු දෙනාගෙම කමෙන්ටු වලට බොහොම ස්තූතියි මචංලා... ඒ වගේම ඔබ සියළු දෙනාටම සුභ නව වසරක් වේවා!!!!
sohan
බොහොම ස්තුතියි සහෝ
සචිත උදාර
බලමු ෆිල්ම් එක කොහොමද කියලා, බොහොම ස්තුතියි සහෝ.
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍තුසිත
scolin socker සබි එකත් දාන්න
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එල බලන්න ඕනේ