මුලින්ම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! මේ අවුරුද්දේ කරගන්න බැරිවුණ වැඩ සියල්ලක්ම පාහේ ඊළඟ අවුරුද්දේ කරගන්න පුළුවන් වෙන්න කියලා පතවා. මේක සම්මාන පිට සම්මාන ලබාගත්ත චිත්‍රපටියක්. මේ චිත්‍රපටියනම් බාරගෙන දැන් දවස් ගාන්ක උණා. ඒත් නත්තල් නිසා ටික්ක කාර්යබහුල තත්වයට පත්වුණ…

මුලින්ම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! මේ අවුරුද්දේ කරගන්න බැරිවුණ වැඩ සියල්ලක්ම පාහේ ඊළඟ අවුරුද්දේ කරගන්න පුළුවන් වෙන්න කියලා පතවා.
මේක සම්මාන පිට සම්මාන ලබාගත්ත චිත්‍රපටියක්. මේ චිත්‍රපටියනම් බාරගෙන දැන් දවස් ගාන්ක උණා. ඒත් නත්තල් නිසා ටික්ක කාර්යබහුල තත්වයට පත්වුණා. කොහොම උණත් ඉතිං කරලා දෙන්නම ඕනනේ. ඒක නිසා රෑට රෑට කරලා ඔන්න අවසානයට ළඟාවුණා. ගොඩක් අය තෙළිඟු චිත්‍රපටි නෑ කියලා කියලා තිබුණානේ. ඔන්න මේ දවස් ටිකේ ආපහු අපේ කට්ටිය තෙලිගු චිත්‍රපටි දෙන්න පටං ගෙන තිබුණා.
චිත්‍රපටිය ගෙතෙන්නේ පියෙක් තමන්ගේ දුව හිතුමතේට විවාහයක් කරගත්ත නිසා එයාව පිටුවහල් කරත්, මරණාසන්නයේදි ඇයව දකින්න ඕන නිසා තමන්ගේ මුනුබුරා යවනවා අයැව කොහොමහරි ගෙදරට එක්කරගෙන එන්න කියලා. ඕකයි කෙටියෙන් කිව්වොත් කතාව. Attharintiki Daaredi කියන්නේ සිංහලට හැරවුවොත් එහෙම ‘නැන්දාගේ ගෙදරට යන පාර මොකක්ද’ වගේ අදහසක් තමයි මටනම් එන්නේ 😀 හැබැයි ඉතිං චිත්‍රපටියට අනුව මට ආපු නමේ අදහස ගැලපෙනවා. Trivikram Srinivas කියන කෙනා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙනම්. පවන් කල්‍යාන් සහ සමන්තා කියන අය තමයි චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙක කරන්නේ. මේ අවුරුද්දේ සැප්තැම්බර් 27 තමයි මහජන ප්‍රදර්ශනයට නිකුත් උණේ. කියන්න ඕන ආරම්භයේ ඉදන්ම මේ වෙනකම්ම මේ චිත්‍රපටිය වැඩි ප්‍රේක්ෂක මනාපයක් දිනාගත් එක්ක උණා වගේම, මේ වෙද්දි ඩීවීඩි, බ්ලූරේ පිටපත් නිකුත් වෙලා තියෙනවා. ඒවගෙනුත් වැඩි ඉල්ලුමක් මේ චිත්‍රපටියට තියෙනවා කියලයි අන්තර්ජාලය පීරද්දි හොයාගන්න ලැබුණේ.
මේ චිත්‍රපටියට හොඳම නළුවා, හොඳම චිත්‍රපටිය, හොඳම සංගීත අධ්‍යක්ෂක, හොඳම සහය අධ්‍යක්ෂක, හොඳම නිළිය යන සම්මාන හිමිවෙලා තියෙනවා. කථාවත් ටිකක් කියන්නම්.
රටවල් දහයක කර්මාන්ත ශාලා දහයක් තියෙන, කෝටි දහදාහක විතර වත්කමක් තියෙන, කම්මකරුවන් ලක්ෂයක් විතර ඉන්න ආයතනයක ප්‍රධානියෙකුගේ දුවක් තමන්ගේ හිතුමනාපෙට නීතිඥයෙක් එකක් විවාහ වෙනවා. මේ හේතුව නිසා මේ දුවගේ තාත්තට මෙයා ගැන කලකිරිලා වගේම තරහ ගිහින් මෙයාව ගෙදරින් එළවාගන්නවා. ඒත් මේ තාත්තා වයසට යද්දි එයාට එයාගේ දුව නැතිව ඉන්න බැරිවෙනවා. එයාට ඕන වෙනවා කොහොමහරි මෙයාව ගෙන්නගන්න. ඒවගේම මෙයා ප්‍රධානත්වය දරන ආයතනය ඇතුළේ යම් ගැටලුවකට මුහුණ පාන්නත් සිදුවෙනවා. ඒ මෙයාගේ පවුලට සීයට හැටක කොටසක් හිමිවුණාට මෙයාගේ දුවට, ඒ කියන්නේ සුනන්දාට සීයට විස්සක කොටසක් හිමියි. ඒක අවුරුදු විසිපහක් තිස්සේ බලාගෙන හිටියත් ආපු නැති නිසා ප්‍රධානත්වය වෙන කෙනෙක්ට පවරලා දෙන්නයි ඇතුළේ කට්ටිය කතාබහ වෙන්නේ. තමන්ගේ අයාතනයේ වෙන ප්‍රධානියෙක් ඉන්නවා දකින්නත් බැරිකම නිසායි, තමන්ගේ දුව තමන් ළඟට ආපහු ගන්න ඕන නිසයි මෙයාගේ පුතාගේ පුතා, ඒ කියන්නේ ගෞතම්ව යවනවා නැන්දව ආපහු එක්කරගෙන එන්න කියලා. මේ නැන්දගේ පවුලට රිංගගන්න එපැයි මේ දේ කරන්න. මේ නිසා මෙයා විදිහක් හොයද්දි මෙයාට යම් සිදුවීමක් නිසා මේ සුනන්දාලාගේ ගෙදර ඩ්‍රයිවර් විදිහට යන්න ලැබෙනවා. දැන් ඉතිං ගෞතම් වැඩ පටං ගන්නවා. ඉතිං මෙයා මොනවා කරයිද නැන්දව ආපහු අරගෙන එන්න, ඒ වගේම ගේ ඇතුළෙදි මෙයාට මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙන්නේ, සමාජයේ පිළිගත් කෙනෙක් ඩ්‍රයිවර් කෙනෙක් වෙලා ඉද්දි මොනවා වෙයිද, ආයතනයට මොනවා වෙයිද, 😀 අනං මනං සේරම එන ප්‍රශ්න වලට චිත්‍රපටිය බලන්න එහෙනම්.
තවත් උපසිරැසියකින් හම්බවෙනකම්, ජයවේවා!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
F6DA4D6CBFA0FC52513DF7EEC10B17C7E302E79B1.46 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
E4B76DFD15F3B22C04A91C5E48A77E29A3A5BCC6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,526 downloadsDownload Atharintiki-Daaredi-2013.zip158 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
68 comments
ruwan
nimesha
thanks for subs.
vernie
hari shok
sanjeewa
sthuthi sahodaraya. denakam balan unne....
Download Manager
Thanx machan
CyberJayn
තැන්ක්ස් මචන් කිසැරයක් ඉල්ලුවද මේක.. Thanks again
N aleen
Pattama akak
ccnp
Thanks
akila
Elazzz meyeke subs denakm unnne
vee
Maxxxa machan
isuru
Meyela elamakiri show aka tx subs walata
lakshitha viraj
ඔය තියෙන්නේ ෆිල්ම්...
WelDone SAhooo
THILINA
Laga lagama telugu film. mare maru.. wadi wadiyen denna telugu.jayawewa oyalata.!
tharanga
එළනේ මචෝ පට්ට
zumo man
elazzz thxzzz
ganidu
තෑන්ක්ස් වේවා!!!
jana
digatama subs denna kina
chamath cafe
එලම තමා දැන්ම බාන්න දැම්ම ඔන්න
ජය!!!!!
quik
thanks
Thisara NEO
thanks saho
wow
wow,, maru :D
ositha
bohoma pin
mihin ලංකා
එල මචෝ
bandula
supiri machan
yasas
thanks lot
rusuru | රුසිරු
සුපර් මචෝ
amal
Thanks
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...mudiya / මුදියා
!...හැමෝටම සුභම සුභ නව වසරක් වේවා...!
පරණ අවුරුද්ද ඉවර කරන්නත් අළුත් අවුරුද්ද පටන් ගන්නත් නියම ෆිල්ම් එකක් තමයි කිනා ගෙනත් තියෙන්නෙ.
උදේම බාන්න දැම්ම.
බලමුකො හවස් වෙද්දි බාගන්න පුළුවන් වෙයිද කියල.
තෙළිඟු නම් මරේ මරු.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!ලියනගේ
නියමයි! පුළුවන් තරම් නියම තෙළිගු, දෙමල සහ මලයාලම් චිත්‍රපටි දෙන්න.
chanuka
Thanks
හර්ෂ ලහිරු
අවුරුද්දෙ අන්තිම දවසෙත් කිනා සබක් දුන්නා එහෙනම් ස්තුතියි සහො :D :D ජය
ගයාන් රූකාන්ත
කිනා ආයෙත් වැඩට බැහැලා වගේ ඔන්න ගත්තා
ජය වේවාLakshan
සුපිරි ෆිල්මක්නෙ දීලාතියෙන්නෙ.ඔන්න එහෙනම් මාත් බෑවා.සබ්එකට තෑන්කස්
Siraj
නියම තෙලිගු ෆිල්‍ම් එකක් නේ දීලා තියෙන්‍නේ.
මේක දෙනකන් බලා ගෙන හිටියේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.............ගම්‍බට්‍ටා
ගොඩාක් ස්තුතියි මචෝ
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
Kulanjana Maduranga
meka denakam tama balan hitiye.mmth meka kepa sarayakma illuwa. thanks KINA Sahoo sub 1ka dunnata.bohoama pin.Good Work.digatama sub denna.jaya wewa..... Baiscop 1kta yna ena siyaluma sahoolata 2014 Subama Suba Aluth Awruddak Wewa........! Katath jaya wewa......
පසිඳු සහෝ
බොහොඅම ස්තුතියි ... උපසිරසියට
Jagath
niyama film akakne.thanks
Sakuntha
thanks machan thanks......
Asela
ela film 1k wage.. thanks
“චූටී මල්ලි”
මේක නෙ ඊයෙ දෙනවා කිව්වෙ
එල බඩුවක් වගෙ
එහෙනම් ලබන්නා වූ නව වසර ඔබට කිරියෙන් පැණියෙක් ඉතිරෙවා
කියලා පතනවා කිනෝ
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. එසේ මෙසේ එකක් නෙවෙයි වගේ තෝරගෙන තියෙන්නේ. ජය෴෴ :P :P
Tharindu Jayasanka
ela ela supiri film ekak Thanks.
නලින්
ස්තුතියි කිනා!!
මෙක නම් බලන්නම ඔනේ මේ 2014දි :)
ජය වේවා!
සුභ 2014ක් වේවා!
yashan
subama suba aluth awruddak wewa baiscope eke hemotama...!!!
thanx wewa sub ekata..elazzzSanjaya
Thanks Saho..... Baiscope akatay Oyatai Happy New Year...........
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
GTD
Happy New year Bro
niyamayi saho
ELazzzzzzzzzzzzz
Thanksසචිත උදාර
එල සහෝ... බොහොම ස්තුතියි.
Advertisement

niyamai sahoo