ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් නිර්මාණයක් රැගෙන ඔයාලව හමුවෙන්න අවා. මේක මට ටිකක් වෙනස් විදියේ අත් දැකිමක්. මොකද කිව්වොත් මේක තමයි මම කරන පළවෙනි හින්දි චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගැන් වීම. මේ බයිස්කෝප් එක ඔයාලට ලබා දෙන්න ටිකක් කාලය ගත වුණා. මට මේකට සබ් දාලා දෙන්න කියලා විකියා සහෝ යෝජනාව දලා සති දෙකක් පම…

ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් නිර්මාණයක් රැගෙන ඔයාලව හමුවෙන්න අවා. මේක මට ටිකක් වෙනස් විදියේ අත් දැකිමක්. මොකද කිව්වොත් මේක තමයි මම කරන පළවෙනි හින්දි චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගැන් වීම. මේ බයිස්කෝප් එක ඔයාලට ලබා දෙන්න ටිකක් කාලය ගත වුණා. මට මේකට සබ් දාලා දෙන්න කියලා විකියා සහෝ යෝජනාව දලා සති දෙකක් පමණ වෙනවා. මේ දවස් වල වැඩ අධික නිසා මට මේක වෙලාවට දෙන්න බැරිවුණා.
මේ පාර මම ඔයාලට දෙන්න යන බයිස්කෝප් එක ටිකක් විතර පැරණි එකක්. 2006 වසරේ තිර ගත වුවක්. මේක පැරණි බයිස්කෝප් එක වුණාට පට්ට පතුරු බයිස්කෝප් එකක්. මොකද කිව්වොත් ඔයාලට අමුතුවෙන් කියන්න ඕන කරන්නෙ නැහැනේ dhoom චිත්‍රපටය ගැන. මේකෙ පළවෙනි කොටස අපේ සහෝදරයෙක් විසින් ඔයාලට ලබා දුන්නා. මම හිතනවා ඔයාල ඒක බලන්න ඇති කියලා. ඒක නිසා මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ.
මෙහි කතාව ගලා යන්නෙ A නැමති පට්ට පට්ට හොරෙක් වටා. ඔහු විසින් සොරකම් කිහිපයක්ම සිදු කරවනවා. ඔහු මුලූ ලෝකයටම හිසරදයක් වෙලා ඉන්නේ. එහෙනම් යාළුවනේ මම ඔයාලට මේ බයිස්කෝප් එක ගැන තවදුරටත් කියන්න යන්නෙ නැහැ. මොකද කිව්වොත් මේ බයිස්කෝප් එක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක පට්ටම පට්ට සටන් ජවනිකා. බයික් වැඩ කිඩ වලින් පිරි ගිය බයිස්කෝප් එකක්. ඔයාලට මේක බලලා යන ගමන් පොඩි කොමෙන්ටුවකින් සංග්‍රහා කරලා යන්න කියලා කියන ගමන් මම සමුගන්නවා. තව පොඩ්ඩෙන් මට ඔයාලට මේක කියන්න අමතක වෙනවා. මේකේ අලුත්ම චිත්‍රපටය ඩූම් 3 වන චිත්‍රපටය ළගදීම බයිස්කෝප් එකෙන් බලා ගන්න පුළුවන් වේවි.
23,321 downloadsDownload Dhoom2-2006.zip126 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
49 comments
ccnp
isuru
bohoma pin subs dunna akata 1i 2i dekama thiyenawane dan
shann
බොහොම පින් දිගටම සබ් දෙන්න
jana
supiir supiri machan
udara
ela 1baluwa sub akka 2kath dunna aka agaya karanwa
ganidu
තෑන්ක්ස් වේවා!!!
was
පට්ට පතුරු මචං
හර්ෂ ලහිරු
එලකිරි එලකිරි පියුමාල් 3ත් දෙමු :P :P ජය
rusuru | රුසිරු
මේවා දෙන එක නම් මරු මචං
එරංග
එලස් බාන්න දැම්ම
nipuna prasad
meyke subs illa illa hitiye tx
bandula
නියමයි මචා
quik
thanks
geeth
1,2,3 set akama demu baiscope :D
DANUKA!
නියමයි සහෝ
ගයාන් රූකාන්ත
ඔයා මේක කරාද මන් විකියගෙන් ඇහුවත් එක්ක මේක කරන්න
විකියා කිවා මේක කෙනෙක් කරනවා කියලා තැන්ක්ස් සහෝ ඔන්න
ගත්තා ජය වේවාmudiya / මුදියා
මේක නම් සුපිරි එකක්.
අනිව ආයෙත් බලන්න පුළුවන් කිසිම කම්මැලිකමක් නැතිවම.
බ්ලූරේත් තියෙන්නෙ පොඩි ඒවගෙන්ම.
නියමයි යුශානයෝ.
3ත් ආපු ගමන් දෙමු.
ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!chanuka
ela
මනොජ්
එළ පුතා එළ
lakshitha viraj
පට්ටම පට්ට මචෝ....
Siraj
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
තව සබ් දෙන්‍න ලැබේවා..............................mahesh
Nokia lumia 620 balanna beheda
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...mahesh
Nokia lumia balanna beheda
bharatha
ela machan doom 3 ikmanatama denna labewa kiyala suba pathanawa
oyala okkatama labanna u nawawasara suba nawawasarak wewa!
lakmal
Thx sooooooo mch..........
“චූටී මල්ලි”
එල එල
3නි එක එන්න කලින් දුන්නු 1 වටිනවා මචන්
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. කට්ටියට දැන් පිළිවෙලටම බලන්න පුලුවන් නේ එහෙනම්. ජය෴෴ :P :P
yeshu
thankZ
බුද්ධිල යසස්
හේ හේ මමත් ඊයේ තමයි බන් මගේ පළවෙනි හින්දි එකට සිංහල උපසිරැසි දැම්මේ. එල එල සබට තෑන්ක්ස් ආහ්. ජය වේවා!
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
namika
බොහොම ස්තුතියි මචං! මම ආසම සරුවක් මේක. රිතික් අයියනේ ඉන්නේ.
පටන් ගන්නකොට තියන ඩාන්ස් එකටම පිස්සු හැදෙනවා! දෙනකන් තමා උන්නේ,
මේකට සබ දුන්නට බොහොම ස්තුතියි!akila
thank u bro
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ මේකේ තුනත් දුන්නම මේ කලෙක්සන් එකත් සම්පුර්ණයි,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Saketha pulasthi
මට නම් මේක තමා Dhoom series එකේ පට්ටම film එක
herry
බොහොම ස්තුතියි සහෝ
P.K
Big thank for the sub saho...
kavinda
බොහොම ස්තූතියි
Dilip
Pata mchnla super site aka ...tva idiriyata yna suba patanva.....alut film vlta ikmnta sub dnvnm godak vatinva saho......Eg.bahubali-2..........suba patum all of you..........love all friends.....
Kushan Dananjaya
Thanks !
Damith11
Thank you bro
Seneduwa
Baaghi 3 onaaaaaaaaaaaaaaa
Shaggy
Thank you very much
Madawa
කවුරු හරි මට මේ ඩූම් 123 ෆිල්ම් 3 සබ් තුන එක්ස්ට්‍රෑක්ට් කරලා Srt ෆයිල් ටික මේල් එකක් දාන්නකෝ..මට එක්ස්ට්‍රෑක්ට් කරන්න දෙන් නෑ.ප්ලීස්[email protected]
Bimbisha Adithya
ස්තුතියි
Rehan Gihan
Bro meke sub ek wd nne. oy lg thyed
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks