බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සහා බැඳි සිටින සියලූම දෙනාහට අරුත්බර දියකට සුභාසිරි..! සෑහෙන්න කාලෙකට පස්සේ මා අද අඩවිය වෙත ගොඩවන්නේ තවත් අනර්ඝතම තෙලඟු චිත්‍රපටයක් සමඟින් ඉතින් වෙනදා වගේම මතක් කරන්න කැමතියි මෙම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය දක්වාම ක්‍රියාදාම සහ හාත්ස්‍ය උත්පාදනය නොඅඩුව පවතින සිනමා නි…
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සහා බැඳි සිටින සියලූම දෙනාහට අරුත්බර දියකට සුභාසිරි..! සෑහෙන්න කාලෙකට පස්සේ මා අද අඩවිය වෙත ගොඩවන්නේ තවත් අනර්ඝතම තෙලඟු චිත්‍රපටයක් සමඟින් ඉතින් වෙනදා වගේම මතක් කරන්න කැමතියි මෙම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය දක්වාම ක්‍රියාදාම සහ හාත්ස්‍ය උත්පාදනය නොඅඩුව පවතින සිනමා නිර්මාණයක් යැයි මතක් කර සිටීමට මා කැමතියි ඒ වගෙම මෙම චිත්‍රපටය සඳහා කිසිඳු ඉංග්‍රීසි උපසිරැසියක් මේ වන තෙක් අන්තර්ජාලය නිකුත් කර නොමැති හෙයින් මෙයට උපසිරැසි ගැන්වීමේදි මා දන්නා හිංදි සහා තෙලඟු යන භාෂාවන් ද්විත්වයේම දැනුම උපයෝගී කොට ගෙන සිදුකරන ලද හේතුවෙන් යම් යම් අඩුපාඩුන් ඇතිවී තිබෙන්නට පුලුවන් එසේ වේ නම් ඒ පිළිබඳව මා බලවත් ලෙස කණාගාටුවට පත්වන අතර අවසාන වශයෙන් අප අඩවියේ හසන්ත අයියාට විශේෂ ස්තුතිය පිරිනමමින් මා කතාව දෙසට අවදානය යොමුකරනු ලබනවා.
වර්ෂ 2015 ඔක්තෝම්බර් මස 30 වන දින ඉන්දියාව පුරා තිරගත කිරීම ආරම්භ කල මෙම සිනමා සිත්තම සඳහා ප්‍රධාන චරිතයන් හට පණපොවන්නේ කල්ය්‍යාන් රාම්(ගෞතම්) සමඟින් සොනාල් චොහාන් (නන්දනි) යන දෙපල විසින් වන අතර මෙහි අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ A. මල්ලිකාර්ජුන යන අධ්‍යක්ෂවරයාය. මෙහි නිෂ්පාදන බරපැන කෝමාර වෙන්කටේෂ් විසින් සිඳුකර ඇත. ගෞතම් නම් තරුණයකු ගේ ජිවිතය වටා ගෙති තිබෙනවා ඉතින් ගෞතම් කියන්නේ කාටවත් බයනැති අසාධාරණයට එරෙහිවන තරුණයෙක් ගෞතම් ගේ බාල සොයුරා චෙස් ක්‍රීඩාවට දක්ෂ අයෙකු වන අතර ඔහු ජාතික චෙස් ශුරතාවය පවා දිනාගනු ලබනවා දිනක් ගෞතම්ට නන්දනි නම් තරුණියක් මුණගැසෙන අතර ගෞතම් ඇයට කැමතිවුවත් ඇය ගෞතම්ට කලින් ගෞතම්ට නොකියාම ආදරය කරනු ලබනවා මෙසේ කාලය ගතවන දෙදෙනා ආදරෙන් බැඳෙන අතර දිනක් ගෞතම් නන්දනිගේ පියා හමුවීමට අවශ්‍ය බව නන්දනිට පවසන අතර එම හමුවීමෙන් පසු ගෞතම් විශාල ලෙස වෙනස්ම දේවල් කරන්නට පටන් ගන්නවා ඉතින් මේ අතර ගෞතම් හයිද්‍රාබාද් හි සිටින පාතාල නායකයකු හා ආරවුලක් ඇතිකරගන්නා අතරම කල්කටා ප්‍රදේශයේ සිටින පාතාල නායකයකු සමඟද ගැටලුවක් ඇති කරගනු ලබනවා එසේ නම් ගෞතම් ට නන්දනිගේ පියා හමුවුපසු කුමක් සිදුවන්නට ඇත්ද..? පතාල නායකයින් සමඟ ගෞතම් ඇති ප්‍රශ්නය කුමක්ද..? තම ප්‍රදේශයවන හයිද්‍රාබාද් වලින් පිටත සිටින පාතාල නායකයකු සමඟ ගෞතම් ගැටුමක් ඇතිකරගත්තේ ඇයි..? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්නට නම් චිත්‍රපටය නරඹා රසවිඳින ලෙසට මා ඔබ සැමට ආරාධනා කරමින් මා අදට සමුගන්නවා උපසිරැසි ගැනීමෙන් පසු ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යෑමට කාරුණිකවන්නටයි ඉල්ලා සිටිමින් මා අදට සමුගන්නවා.
ඔබ සැමට තෙරුවන් සරණයි…!!!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMv.Org – Sher (2015) Telugu HDRip – 400MB – x264 – MP3
www.TamilMv.Org – Sher (2015) Telugu HDRip – XviD – 700MB
www.TamilMv.Org – Sher (2015) Telugu HDRip – 720p – x264 – 5.1 – 1GB
www.TamilMv.Org – Sher (2015) Telugu WEB-HD – 720p – AVC – AAC – 1.6GB
3,737 downloadsDownload Sher-2015.zip172 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
25 comments
maheshbabu
Jeewantha Madushan
Meka download karanna bene saho.
Kulanjana Maduranga
niayamai…thawa tlugu film denn.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
niayamai…thawa telugu film denn.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
kapila
niayamai bro
Nirodha uthpala
Suba gahanna kaapu kattata mage pranamaya bro thx for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya madushan
thanks
Piyumal Dissanayaka
බොහොම ස්තුතියි,ජයවේවා
Kantha_DLA
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Rasika Priyashantha Robinson
ela...... thanx...
Chalana Rukshan
thnx bro...
Chami.S
Thanks..
yashiru+ayashmantha
thanks sub akata.
Gayan
Sub ekata thank's sho. Jayawewaa!
Charli Max
ela.hyper film ekata sub dannako
Amila
Thanks saho
Thelingu film walata nam dan gogak abbahiwela jaya wewa
oyalata pin sidda wenda apata sinhala sub ekkama balanda puluwan
thanks againsilent$
Thnxxxxxxxxxxxxxxx
Latasha
Azt hiszem erre vonatkozott az idézett linken a szerzÅ‘nek az a megjegyzése, hogy bizonyos technológiák széleskörű adaptációja a korábbi technológiát használók geeÃiácrójn¡nak kihalását kÃvánják meg.
Kla us
Thanks
Imalka Roxz
Hyper film eke sub eka dnn
pradeep
බොහොම ස්තුතියි
Zeal
thanx mcn..
Max krishan
තැන්ක්ස්... තව උපසිරස නිර්මානය කිරිමට ජය..☺️
dil_shan
tnz sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela wadak bro,meka nam sub devi kyla hithuwe na
thawa telugu,malayalam movies demuko bro