සොර දඩයක්කරුවන්, ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වන වටිනා සතුන්ව සොරකම් කර ලංසු විදිහට අධික මිළ ගණන්වලට අලෙවි කරනවා. පොලීසිය දැඩි උත්සාහයක් දැරුවත් මේ හොර ජාවාරම නතර කරන්න ලැබෙන්නේ නැත්තේ සොර ඩයක්කරුවන්ගේ සංවිධානාත්මකබව නිසයි. මේ සත්ව ජාවාරම ගැන දැනගන්න, බ්‍රසීලයේ සත්ව අභයභූමියක රැකියාවේ නිරත වන සැක් ක්…
සොර දඩයක්කරුවන්, ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වන වටිනා සතුන්ව සොරකම් කර ලංසු විදිහට අධික මිළ ගණන්වලට අලෙවි කරනවා. පොලීසිය දැඩි උත්සාහයක් දැරුවත් මේ හොර ජාවාරම නතර කරන්න ලැබෙන්නේ නැත්තේ සොර ඩයක්කරුවන්ගේ සංවිධානාත්මකබව නිසයි.
මේ සත්ව ජාවාරම ගැන දැනගන්න, බ්‍රසීලයේ සත්ව අභයභූමියක රැකියාවේ නිරත වන සැක් ක්ලාක් හොර දඩයක්කරුවන්ව ලුහුබඳිනවා. තමන් හොර දඩයක්කරුවන්ව ලුහුබඳින බව සැක් කියන්නේ තමන්ගේ නංගී ලියා ක්ලාක්ට විතරයි. නමුත් ඒ බව රහසක් විදිහට තියාගන්න කියලත් සැක්, ලියාට කියනවා. මොකද අඩුම තරමේ සැක්ගේ පෙම්වතිය වන පෝලාවත් මේ ගැන දන්නෙ නෑ. මේ අතරේ ලියාගේ සහ සැක්ගේ තාත්තා ගමනක් යන්න පිටත් වෙනවා.
මෙහෙම රහසක් කියලා ගෙදරින් පිට වෙන සැක්ව අතුරුදන් වෙනවා. රහසක් විදිහට රකින්න කිව්වත් දැන් ලියාට කරන්න දෙයක් නැති වෙනවා. ලියා, හොඳටම කලබල වෙලා ඉන්න තමන්ගේ අම්මට මේ සොර දඩයක්කරුවන් ගැන කිව්වත් කලබලය නිසාමද මන්දා ඒ බව ඔළුවටවත් නොගෙන ලියාට කියනවා සැක්ගේ පෙම්වතිය, පෝලා ඉන්න ගෙදරට යන්න කියලා. එහෙම කියලා ලියාගේ අම්මා වන කැරල් ක්ලාක් පොලීසියට සැක් අතුරුදන් වී ඇති බව දැනුම් දෙනවා. ඊට පස්සෙ කැරල් ක්ලාක් පොලිස් කාන්තාවක් එක්ක සැක්ව හොයන්න පටන්ගන්නවා.
මේ අතරතුරේ ලියා, පෝලාට පෙරැත්ත කරන්නෙ තමන්ගේ අයියා, සැක්ව හොයන්න යමු කියලයි. කොහොමනමුත් ලියාට හැකි වෙනවා සැක්ව හොයන්න යන වැඩේට පෝලාව කැමති කරගන්න. සැක් ළඟ තිබුණු සටහන් පොතකුත් අරගෙන ලියා පෝලා දෙන්නා සැක්ව හොයන්න යන්න පිටත් වෙනවා. අමතක කරන්න එපා, ඇත්තටම සැක්ව අතුරුදන් වෙලා තියෙන්නේ සොර ජාවාරම්කරුවන් පැහැරගත් නිසානම් ලියා සහ පෝලාත්, එයාලගෙ අම්මාත් හැප්පෙන්න යන්නේ බොහොම දරුණු සංවිධානාත්මක හොර දඩයක්කරුවන් පිරිසක් සමඟ බව…
සැක්ට තමන්ගේ පවුලේ අයව ආපහු මුණගැහෙන්න පුළුවන් වෙයිද? ජාවාරම්කරුවන් සැක්ව පැහැරගෙනනම් මොනවා වෙයිද? ලියාට සහ පෝලාට මොනවට මුහුණ දෙන්න සිදු වෙයිද? එයාලා සාර්ථක වෙයිද???
කතාවේ පටන්ගැන්මේ සිටම බොහොම කුතුහලයකින් නරඹන්න පුළුවන් වික්‍රමාන්විත චිත්‍රපටයක් කියලා හිතනවා… We Bought a Zoo (2011) චිත්‍රපටයේ රෝසි මී ලෙස සුපිරි රඟදැක්මක් කළ Maggie Elizabeth Jones පුංචි හුරතල් කෙළි පැටික්කිව අපේ චිත්‍රපටයේ ලියා ඒ කිව්වෙ, ප්‍රධාන නිළිය විදිහට පෙනී ඉන්නවා. ඊට අමතරව Hallie Todd, Storm Reid, Laysla De Oliveira, Connor Dowds සහ Sean Cameron Michael තම රංගනයෙන් දායක වෙලා තියෙනවා.
Due to copyright issues, we do not provide any torrent link.
Lea.To.The.Rescue.2016.720p.BluRay.x264-[YTS.AG]
Lea.To.The.Rescue.2016.1080p.BluRay.x264-[YTS.AG]
621 downloadsDownload Lea-To-The-Rescue-2016-2.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/me-bclk.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
14 comments
Kantha_DLA
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sohan jayasooriya
Thanx saho ela
Web-බුවා
මං මේක කාලෙකට කලින් ඉල්ලුව එකක් lol. සබට ස්තූති වේවා..! :)
ජය! :)
Hasini Udara
thnx for sub...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama saho thanks
Udara Damith B/K
**************බොහොම ස්තූතියි ****************
ela**Kulanjana Maduranga
niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……
mindika
Thanks !!!!!!!!!
සිතුම් L. කෝදාගොඩ
සබට තෑන්ක්ස් මචෝ.කවුරුහරි මේකේ 720p ලින්ක් එක දෙන්නකෝ.ඒක නෑනේ හොයාගන්න.
thilina
yts.ag/browse-movies filume nama gahapan
Sayuru Tharanga Lakmal
sub එකට ගොඩාක් ස්තූතී සහෝ..........
Chami.S
Thanks...
Advertisement

නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----