ඔන්න ඉක්මනට තවත් මලයාලම් උපසිරැසියක් අරන් ආවා, මේකත් අලුත්ම ෆිල්ම් එකක්,මේක 2018 ජනවාරි වල තමයි ආවේ, සුපිරියට ජනප්‍රිය වෙලා තියෙනවා, ඉතින් මේකේ රගපාන ප්‍රදාන නලුව තමයි (Kunchacko Boban) මලයාලම් ෆිල්ම් වල ප්‍රසිද්ධ නලුවෙක්, නිලිය තමයි(Sshivada) එච්චර ප්‍රසිද්ධ නැ, ඒත් හොදට රගපානවා , කතාව ගැන කිව්වොත…

ඔන්න ඉක්මනට තවත් මලයාලම් උපසිරැසියක් අරන් ආවා, මේකත් අලුත්ම ෆිල්ම් එකක්,මේක 2018 ජනවාරි වල තමයි ආවේ, සුපිරියට ජනප්‍රිය වෙලා තියෙනවා, ඉතින් මේකේ රගපාන ප්‍රදාන නලුව තමයි (Kunchacko Boban) මලයාලම් ෆිල්ම් වල ප්‍රසිද්ධ නලුවෙක්, නිලිය තමයි(Sshivada) එච්චර ප්‍රසිද්ධ නැ, ඒත් හොදට රගපානවා ,
කතාව ගැන කිව්වොත්,හොරු තුන් දෙනෙක් වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ, නායකයා තමයි පීලී (Kunchacko Boban) තව යාලුවො දෙන්නයි, ඉතින් මේගොල්ලො දවසක් ගමේ පල්ලියෙ කුරුසෙ උස්සනවා, හැබැයි මාට්ටු වෙනවා, ඒත් කොහොමහරි කුරුසෙ දීලා මුන් දුවනවා, දුවලා ඇවිල්ලා හැංගෙන්නෙත් පල්ලියේ, මිනිස්සු ගම වටේම හොයනවා, කොහොමහරි පල්ලියේ ෆාදර්ට කෝල් එකක් එනවා,පිට ගමකින්, ෆාදර්ගෙ පරණ යාලුවෙකගෙන්, ෆාදර්ගෙ ගමේ දඩයක්කාරයෙක් එවන්න කියලා, එහෙ කොටියෙක් අල්ලන්න ඕන කියලා, ඉතින් ෆාදර් එයාගෙ සේවකයට කියනවා, දඩයක්කාරයෙක්ව ඒ ගමට යවන්න කියලා, තව දඩයක්කාරයට ලක්ෂ 5කුත් දෙනවා කියනවා, මේක පීලිට ඇහිලා, පීලියි අනිත් දෙන්නයි.. ඉක්මනට අර ගමට යනවා, දඩයක්කාරයෝ වගේ.. ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ, කොහොමහරි මේ ගමේ කොටි හින්දා මිනිස්සු ගොඩක් මැරිලා, මේගොල්ලො කොහොමහරි කකුල් හතරේ කොටියව අල්ලගන්නවා,,ඒකත් අල්ලගත්තෙ නැ,, කතාව බලන්නකෝ, ඊටපස්සෙ තව මිනිහෙක් මැරෙනවා, එයාගේ බෙල්ලෙ තිබිලා,, පීලී අපූරු හෝඩුවාවක් හොයාගන්නවා… එයා යාලුවෝ තුන් දෙනා එක්ක කතා කරලා, කියනවා, මේක අබිරහසක් කියලා,
ඉතින් කැලේ තව කොටියෙක් ඉන්නවද, නැත්නම් ඝාතකයෙක් ඉන්නවද, මේ ඔක්කොම මේ අය හොයා ගනීද, කතාව බලන්නකෝ, සුපිරි කතාවක්, එල ආයි හම්බෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
www.tamilrockers.gr-shikkari shambhu (2018)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
(උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී)
3,759 downloadsDownload Shikkari-Shambhu-2018-New.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර පෙරේරා
Subtitles
36 comments
Kantha_DLA
Prabodha Madhusankha Hettiarachchi
Godak sththui sahooo sub ekata....
THE NEW FOLDER
thankssss brrrooo........
THE NEW FOLDER
bagayayine bro sub thiyenne
Hemantha De Silva
Thanks Chathura...
Thanks Bais.....Hemantha De Silva
Sub Eka Hadala Dunnata Ayemath Thanks....
YuwAntha
sub bagayai ne tiyenne :/
Chami.S
Thanks..
Amith Iroshan
mona magulakda ban.....film eke baagayai ne sub tiyenne
සිසිල ප්‍රසාද්
මේ සහෝදරයා, මුලින්ම වැදගත් විදියට කතාකරන්න ඉගෙනගන්න. වරදක් වෙලා තියෙනවා තමයි. අපි හැමෝම මිනිස්සු. සීයට සීයක් පරිපූර්ණ, වැරදි නැති මිනිස්සු මේ ලෝකේ හොයන්න නැහැනෙ. වරදක් දැක්කා නම් මහත්තයෙක් වගේ ඒක පෙන්නලා දෙන්න. එහෙම නැතුව රෙදි උස්සගෙන එන ඒවා නම් අපිට ඔට්ටු නැහැ මහත්තයෝ. මේ අවසාන දැනුම්දීම.
barthelotp
ස්තූතියි චතුර
Kulanjana Maduranga
niayamai…aniwa bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanchaka
Thanks bro
Malanisuru
Me sub eka download danakot සොයා ගත නොහැක කියලා නේ වැටෙන්නේ..මට ලින්ක් එක එවන්නකෝ මෙකෙ
Lalani Maduwanthi
Godaak tx,,godaaak pin chathura malli
Malanisuru
Akke kohomada download kre..uc browser ekenda
Malanisuru
anee chathura ayye mge phn eken download wenne na nee..download dunnama සොයාගත නොහැක කියලා වැටෙනො නේ..danna kenek kiyala dennako..plzzz
arunaprasad
Thanks macho
H_anuru
Thank bro
rangika Kariyawasam
අඩේ ෆටිටයි මචං.නියම වැඩක් තව ඔිනා හරිද. ජය ජය මචං
Nirosh C
ස්තුතියි චතුර සහෝ.ජයවේවා!
prasakr
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!spd
Thank you very much Chathura. Waited a long time to watch this film with sinhala subtitle. thank you sooo much and keep it up.
lahiru999
Elaa machoooooo ela thanks uba hinda kalakata passe supiri fillm ekak baluva ela....
mskbranda
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.
ranfilm
thanks bro...
Lasanga_Prasad
Thanks bro...Good luck
saduhiru1
සිංහල උපසිරැසියට ස්තූතියි
manju4300
නැවත සකස් කරන ලද සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
tharidu sagara
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ඔබට ජය!බලහල්ලකො නිකන් ඉදල සබ් ගන්න ආපු ඇවුන්ගෙ සද්දෙ.මුන්ට නිකන් දෙන දේ ගන්න බෑ කට වහගෙන.පොඩ්ඩ වැරඩුනු ගමන් එනව රෙද්ද උස්සගෙන.අනේ මන්ද මුන්ගෙ වැඩනම් කාගෙ දරුවොද මන්ද?
ස්කොට් මැකොල්
Patta ah
spd
කොමෙන්ටුවක් නොදාම බැරි ෆිලුමක්.
මලයාලම් වලට අපිව පිස්සු වැටිලා තියෙන්නේ මෙන්න මේ ජාතියේ ෆිල්ම් නිසා තමයි.
ඒ වගේ ෆිලුමකට උපසිරසි ගෙනාවට බොහොම ස්තුතියි චතුර සහෝ..AyeshDushmantha
Good job. Thanks brother
Lalani Maduwanthi
Godaak lassanai,,,,thank you malli
ricadodamien
Thank You Chathura brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!