මේ තමා මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේ කතාව පළමු කතාවට නොපරදින එකක්. මොකද පළවෙනි කතාවට වඩා මේ කතාවෙ ලොකු වෙනස්කම් තියෙනවා.එකක් තමා ආයා ගේ රංගනය සාපේක්ෂව අඩුයි පළවෙනි එකට වඩා. ළමයින්ගේ වැඩ තමා මුළු කතාව පුරාවටම තියෙන්නේ. මේ ළමයි ඉස්සෙල්ල හිටිය ළමයින්ට වඩා සාපේක්ෂව හොදයි.මේ කතාවෙ ළමයි පිරිසත් අඩු කර…

මේ තමා මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේ කතාව පළමු කතාවට නොපරදින එකක්. මොකද පළවෙනි කතාවට වඩා මේ කතාවෙ ලොකු වෙනස්කම් තියෙනවා.එකක් තමා ආයා ගේ රංගනය සාපේක්ෂව අඩුයි පළවෙනි එකට වඩා. ළමයින්ගේ වැඩ තමා මුළු කතාව පුරාවටම තියෙන්නේ. මේ ළමයි ඉස්සෙල්ල හිටිය ළමයින්ට වඩා සාපේක්ෂව හොදයි.මේ කතාවෙ ළමයි පිරිසත් අඩු කරලා. ඒ වගේම විශේෂ දෙයක් තමා පළවෙනි කතාවෙ හිටපු කෙනෙක්, මම කිව්වෙ චරිතයක් මේකෙත් ඉන්නවා. ඒක
කතාව අවසානේට ඔයාලට බලා ගන්න පුළුවන්.
කතාව ගැන කිව්වොත් මේකේ ළමයින්ට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. ඒ වගේම තාත්ත හමුදාවට ගිහිං. මේ කතාවෙ අම්මා ඉසබෙල් ට ළමයි 3න් දෙනෙක් ඉන්නවා. එයාලව බලා ගන්නත් අමාරුයි. ඒ වගේම එයා වැඩ කරන තැන ප්‍රධානියාට නිතරම අමතක වීම් වෙනවා. ඒ නිසා මෙයාට මාර වදේ. දවසක් එයා මී පැණි කබඩ් වලට දාලා ගිහං. මුළු කඩේම හැඩි වෙලා. මේ අතරේ ළමයින්ගේ නෑනයි මස්සිනයි ඇවිල්ලා. ඒ දෙන්නත් මාර ජෝඩුව. එයාල පෝසත් නගරේ ළමයි එදා ඉසබෙල් වැඩ ඉවර කරලා යද්දී ළමයි ඔක්කොම හොදට මරා ගන්නවා. නෑනයි මස්සිනයි මෙයාලටව පහත් කරලා කථා කල නිසයි මේ ඔක්කොම. ඉසබෙල්ගේ මහත්තයාගේ මල්ලී හැම තිස්සෙම එයාගෙයි අය්යගෙයි ගොවිපළ විකුණන්න ගොඩක් උත්සහ කරනවා. ඒත් ඒක හරියන්නෙ නෑ.
මේ අතරේ තමයි මැක්ෆී ආයා එන්නේ. එයා නිසා අන්තිමේදී විවිධ බාධක මැද ළමයි ටික එකතු වෙනවා. මේක ඇත්තටම ළමයින්ට හොද කතාවක්. විහිළුත් ගොඩක් තියෙනවා. අමතක කරන්න එපා පළවෙනි කතාවෙත් හිටපු චරිතයක් මේකෙත් ඉන්නවා කියල කිව්ව අර කෙනා කවුද කියලා කමෙන්ට් එකකුත් දාන්න. ටොරන්ට් එකේ සීඩ් නම් අඩුයි. ඒත් අවුලක් නැතිව මමත් බෑවා. කොපිය නං හොදයි. පැහැදිලියි. බාලම බලන්න කෝ හොදද කියල. ඔයාලට බුදු සරණයි!
7D5EAFF164FEFC954DA8FD1EC8B902D791803CBD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,431 downloadsDownload Nanny.McPhee.Returns.2009.baiscopelk.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
31 comments
Dilip
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!මහේෂ් රත්නායක
ස්තූතියි සහෝ...
ජයවේවාShehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
czRGsl
Thanks................... puluwannam "SAW 4, 5, 6, 7" film set eke sub ekath ikmanata denna.................
heshad
Supiri wadak thanks.,...........
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
මේ ෆිල්‍ම් එකේ සීරිස් එකම ඉවර කලාට ස්‍තූතියි.
දිගටම සබ් දෙමු.
සබ් එකට ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!නලින්
ස්තුතියි දිප්ත සහෝ!
ජය වේවෘ!
Tharaka
නියමයි මචන්.. සබට ස්තූතියි... ඕන් බෑවා. Mary Poppins (1964)ෆිල්ම් එකට සබ් දෙන්න ඔයාට පුළුවන්ද? ඒකත් ටිකක් ඔය වර්ගෙට වැටෙන මූවි එකක්.
චන්දිම අමරසිංහ
niyamai thaz subapatum...@$$$$
Kalana Praneeth
Ela... Ela...
Superb Film Ekak....jayani chathupraba
Thank youuuuuuuuuuuuuuuuu
Kulanjana Maduranga
niayamai......subata thanks DEEPTHA saho.digatama sub demu.jaya wewa..............
prabhath
thanks
me
Thanks
Wickramasinghe
thanx saho sub ekata ,, jaya wewa...
වරුණ රංගජිත් (වරූ)
තැන්කු තැන්කු ආ...
ඉඩක් ලැබුණ ගමන් බාමි
ඔබට ජය...Chami.S
Thanks...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි දීප්ත සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!sachira
thanx deeptha
“චූටී මල්ලි”
මේවගෙ පොඩි උන් ඉන්න ඒවා
තව ඔය බලු පූස් සත්තු ඉන්න
ඒවා නිවාඩු කාලටෙ වැහි වැහලා
දැන් චැනල් වල නෙ
එල එල මචෝ
සබට තුති
ඔබට ජය............Tharindu Perera
patta kathavak vagee....
thanks machan sub ekatahhhදිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ, තව හොඳ චිත්‍රපට මාලාවක් බලල සබ් දෙන්න, ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Menu
Thankz :)
kmk..
thank you wewa..
දීප්ත තුෂාර
කමෙන්ට් කල සැමටම තුති.
Suu
thank u
අසිත
ahamben dakkae film eka
elama saho thanks
Advertisement

supiri thnx