සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! කොහොම හරි ඉතින් දෙවනි ෆිල්ම් එකත් අරගෙන ආවා. ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1989 ජූලි 7වෙනිද. අධ්‍යක්ෂණය Richard Donner. IMDB අගය 7.2 ක් කියල තමයි කියන්නෙ. ප්‍රධාන චරිත දෙක කලින් ෆිල්ම් එකේ දෙන්නම තමයි. මෙල් ගිබ්සන් කියන්නෙ අමතක කරන්න බෑනෙ. කලින් ෆිල්ම් එකට වඩා…

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! කොහොම හරි ඉතින් දෙවනි ෆිල්ම් එකත් අරගෙන ආවා. ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1989 ජූලි 7වෙනිද. අධ්‍යක්ෂණය Richard Donner. IMDB අගය 7.2 ක් කියල තමයි කියන්නෙ. ප්‍රධාන චරිත දෙක කලින් ෆිල්ම් එකේ දෙන්නම තමයි. මෙල් ගිබ්සන් කියන්නෙ අමතක කරන්න බෑනෙ. කලින් ෆිල්ම් එකට වඩා මේ ෆිල්ම් එකේ ඇක්ෂන් ජවනිකා ටිකක් වැඩියි. මං හිතනව ඔයාල කැමති වෙයි කියල. හරි එහෙනං විස්තර නැතුව අපි ෆිල්ම් එක බලල ඉමු. සබ් එකේ අවුලක් තිබුනොත් සියලුම දෙනාගෙන් සමාව ඉල්ලන අතර සියලුම දෙනාට නිරෝගි බව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමි!
Lethal Weapon (1987) | මාරක ආයුධය 1
Lethal Weapon 3 (1992)
Due to copyright issues, we do not provide any torrent links.
Lethal.Weapon.2.1989.720p.BrRip.x264.BOKUTOX.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
213 downloadsDownload Lethal.Weapon.2.1989.Baiscopelk.com_.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
10 comments
Kulanjana Maduranga
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ishan
Baiscope site ekata wetena comments pramanaya den hondatama adu wela. Issara 2012/2013 kaledi mona widiye sub ekak pala unath ekata comments 60k 70k wetuna. Den eka post ekakata comments 10k 15k wetenneth godak amaruwen. Me post ekatath comment 2ki wetila tienne. Sub download karana aya comment ekak ehema daala sub karana kattiyawa dirimath karala ganna oane meeta wada
අසිත
elama thanks me film set ekama balala thiyenawa.nobalapu aya balanme wage parana film walata sab dena eka loku deyak…
e wagema puluwan nam me “Alfred Hitchcock” ge film tikaktath sab denna kiyala yojana karanwa.
meway hod copy YTS thiyenawa…The Birds (1963)
Strangers on a Train (1951)
Frenzy (1972)
Rebecca (1940)
Marnie (1964)
North by Northwest (1959)
Notorious (1946)
Rope (1948)Withanage Priyantha Dayakeerthi
අසිත සොයුරා ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතාම වටිනා එහෙත් මෙතෙක් කිසිවෙක් උපසිරසි කරන්නට ඉදිරිපත් නොවූ අගනා සිනමාපට ගොණුවක්, මෙයින් කීපයක් මා නරඹා තිබෙනවා. මේවා අති විශිෂ්ට සිනමා නිර්මාණ. මෙම උපසිරසියට ද ස්තුතියි! මෙයද මා නැරඹීමට කැමැත්තෙන් සිටි එකක්. "රුක්ෂාන් සොයුර" මෙයින් එකක් හෝ අපට දෙන්න බලන්න.
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට....3ටත් සබ් දෙන්න ..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :)
3වෙනි එකටත් සබ් දෙන්න
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……