Mortal Kombat: Rebirth (2010) මාරක සටනේ පුනරුත්පත්තිය ඔන්න යාළුවනේ මම තවත් කතාවක් සමග ඔබ හමු වෙන්න ආවා, මේක IMDb වල ලකුණු 7.9 ක් වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක මගේ 41 වෙනි උපසිරසි ගැන්වීම. මේකේ කතාව ගැන කියනවනම් යම් අපරාධ කරුවකු ගෙනත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් ගැන පෙන්වන ඉතාමත් කෙට…

Mortal Kombat: Rebirth (2010) මාරක සටනේ පුනරුත්පත්තිය
ඔන්න යාළුවනේ මම තවත් කතාවක් සමග ඔබ හමු වෙන්න ආවා, මේක IMDb වල ලකුණු 7.9 ක් වැනි
ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක මගේ 41 වෙනි උපසිරසි ගැන්වීම. මේකේ කතාව ගැන කියනවනම් යම් අපරාධ කරුවකු ගෙනත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් ගැන පෙන්වන ඉතාමත් කෙටි චිත්‍රපටයක්, ධාවන කාලය විනාඩි 7කට මදක් වැඩි නිසා කියන්න තරම් දෙයක් නැහැ කතාව ගැන. කතාව ගැන කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවනේ, ඒක නිසා කැමති අය ඉන්නවනම් අරගෙන බලන්න.
ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා හැකිනම් කවුරු හරි මෙන්න මේකට උපසිරසි ගන්වා දෙන්න කියා ඉල්ලමි. Mortal Kombat: Annihilation (1997) බයිස්කෝප් කණ්ඩායමට දන්වලා එය කරන්න හැකිනම් බොහෝ වටිනවා, ඒ වගේම් අපේ අඩවියේ collection එකේ තියෙනවා තවමත් උපසිරසි ගන්වා නැති චිත්‍රපට ඒවත් හැකි කෙනෙකුට උපසිරසි ගන්වන්න පුළුවන්නම් ඒ චිත්‍රපට එකතුවන් සම්පුර්ණ වේවි. (හර්බි හැර) එහෙමනම් ඔබගේ වටිනා අදහස් පහළින් ලියා යන්න අමතක කරන්න එපා. ජයවේවා!!
Shrek In The Swamp Karaoke Dance Party (2001) | ශේර්ක් කිඳාබහින කැරෝකේ උත්සව නැටුම
මේක IMDb වල ලකුණු 7.3ක් ගන්න සමත්වෙලා තියෙනවා මේක ඉතාමත්ම කෙටි සින්දුවකක් තියෙන කුඩා කොටසක්. ඉතින් ඔයාල ඒ සින්දුව සිංහල උපසිරසි සමඟම බලන්න කැමතිනම් රැගෙන බලන්න. අපි දැන් බලමු අනෙක් කතාව ගැන
Shrek.4-D (2003) — The Ghost of Lord Farquaad (2003) | අවතාරය වංශාධිපති ස්වරූපයක් දරමින්
මේක IMDb වල ලකුණු 6.5ක් ගන්න සමත් වුන කතාවක්. මේ කතාවෙන් කියවෙන්නේ ශේර්ක් හා ෆිඕනා ගැන. ඔයාලට මතක ඇතිනේ, මේ දෙන්න බූරුවත් එක්ක ටිකක් දුර ගිහින් ඉන්නේ මේ දෙන්නගේ මදුසමයට, එතැනදී කුමාරිකාව පැහැර ගැනීමකට ලක් වෙනවා. ඉතින් ශේර්ක්ට එයාගේ ආදරණිය බිරිදව බේරගන්න පුළුවන් වෙයිද? ඇයව බේරගන්න යාමේදී මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? බූරුවාගේ ආදර වන්තිය වන මකරාගෙන් මොන වගේ උදව්වක් ලැබෙයිද? මේ ගැන ඔයාලත් හරියටම දැනගන්න කැමතිනම් මේක අරගෙනම බලන්න!
සැ:යූ; මේක මම කලින් දීලා තියෙන Shreks Thrilling Tales (2012) එකේ තියෙන චිත්‍රපට තුනෙන් එකක්, නමුත් මේක Shrek.4-D (2003) නමින් වගේම The Ghost of Lord Farquaad (2003) කෙටි චිත්‍රපටයක් ලෙස තිබෙන එකක්. ඉතින් මගේ කතෘ අයිතිය රැක ගන්න තමයි මේක දුන්නේ, නැතිනම් කවුරු හරි මේකට සබ් දුන්නොත් කියල ඒක නිසා ඔයාල කලින් Shreks Thrilling Tales (2012) එක අරගෙන බලල තියෙනවනම් මේක ගන්න එපා. ජයවේවා. ඔබගේ වටිනා අදහස් අකුරු කර යන්නත් අමතක කරන්න එපා.
Mortal Kombat: Rebirth (2010)
58c6c72bd8c1767b51df0bcb7c47cc1d1dfafcbaShrek In The Swamp Karaoke Dance Party (2001)
e1e42948b8db03c45382d69ffa83ea66385a9be9Shrek.4-D (2003) — The Ghost of Lord Farquaad (2003)
d7bd459a4d6b86aadadf55279d74a393bdcd79ff ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,476 downloadsDownload 3shortfilms.baiscopelk.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
27 comments
sumudu
asiri
thanks sahota digatama subs denna
තරිඳූ පෙරේරා
supiri sahooooo.........thankss sub valata sahooooo......jaya wevaaaa.......
vee
maxxa saho
tharanga
බොහොම තුති!
geeth
sub dunnata thanks
කේ.යූ.ජී. උදාර
නියමයි දිමුතු........
මේ වැඩේට බොහොම ස්තූතියි.kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...නලින්
එළ එළ දිමුතු සහෝ
ජය වේවා!
me
Thanks
Isuru
පට්ට... පට්ට... පට්ට... බොහොම තුති සහෝ! :D :D
ජය! :P :Phhh
tunakma deelane . adama baami. sub walata pin ban.
wasantha
thanksss sahota
wasantha
machan Arthur C Clarke ge 2001 A Space Odyssey sub denna puluwanda....
pasindu
උපසිරැසි වලට බොහෝ තුති. ආතර් සී ක්ලාක් මහත්මයාගේ 2001 A Space Odyssey ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?
Siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙමු............Thisara NEO
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........“චූටී මල්ලි”
එලස් දිමූ
තවත් සබ් කරන්න හැකිවේවා
සබට තුති
ඔබට ජය...................Rathi
Good Job, Thanks
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. දැන් 50 ට කිට්ටුයි නේද? ඉක්මනින්ම 50ට යාවි කියලා හිතනවා. ජය෴෴ :P :P
mudiya / මුදියා
හා හා ඒ පාර වලු පිටින්ම දෙනව නේද.
නියමයි දිමුතුවො.
කෝ 50.
ළඟයි නේද.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)gihan
සිංහල උපසිරසිවලට බොහොමත්ම ස්තූතියි
P.K
Thanx saho..
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌Shaggy
බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta 3kma deela