මුලින්ම කියන්නම් අපේ කතෝලික මිත්‍රයන්ට සාමය සතුට පිරි ප්‍රීතිමත් නත්තලක් වේවා කියලා!!! අද බයිස්කෝප් යාළුවන්ට දෙන්න යන්නේ නත්තල වෙනුවෙන් මගෙන් පොඩි තෑග්ගක්. ශ්‍රෙක් ගැන අහලා ඇතිනේ. අර කුමාරිකාවක් සමඟ විවාහ උන රාක්ෂයා. එයා දැන් පිස්සු නටපු කාලේ ඉවරයි. පවුල් පන්සල් වෙලා ඒවා දැන් දහම් පාසල් වෙලා. දැන්…

මුලින්ම කියන්නම් අපේ කතෝලික මිත්‍රයන්ට සාමය සතුට පිරි ප්‍රීතිමත් නත්තලක් වේවා කියලා!!!
අද බයිස්කෝප් යාළුවන්ට දෙන්න යන්නේ නත්තල වෙනුවෙන් මගෙන් පොඩි තෑග්ගක්. ශ්‍රෙක් ගැන අහලා ඇතිනේ. අර කුමාරිකාවක් සමඟ විවාහ උන රාක්ෂයා. එයා දැන් පිස්සු නටපු කාලේ ඉවරයි. පවුල් පන්සල් වෙලා ඒවා දැන් දහම් පාසල් වෙලා. දැන් මේ උන්නැහේ තුන්දරු පියෙක්. ඔන්න මේ පවුල් බර කරට ගත්ත පියතුමාට අලුත්ම දෙයකට මුහුණ දෙන්න වෙලා. ඒ තමයි නත්තල. තනියෙන් ඉන්න කාලේ මෙයා කලේ මිනිස්සු බය කරපු එකනේ. මොන නත්තල්ද. කිසිම සැමරීමට කියලා දෙයක් තිබ්බේ නැහැ. දැන් එහෙම බැහැ පවුල් වෙලා සමාජෙට ඕනේ විදිහට පවුලට ඕනේ විදිහට සෙල්ලක්කාර ජීවිතෙන් සමු අරන් වගකීම් සහිත සැමියෙක් පියෙක් වෙන්නයි මෙයාගේ සූදානම.
ඉතින් වැඩේ කියන්නේ මේක මෙයාගේ මිත්‍රයා වෙන බූරුවා ඇවිල්ලා කලින් කිව්වට කණකට ගත්තේ නැහැ. කලින් හිතන් හිටියේ ඉස්සර විදිහටම ඉන්නවා මට මොන නත්තල්ද කියලා. එත් ඒ අදහස් යටපත් කරගන්න වෙනවා තමන්ගේ දරු පවුල වෙනුවෙන්. හොඳම හරිය එන්නේ දැන් ඔක්කොම හරි මේ මනුස්සයා කලින් නත්තල් සමරලත් නැහැ නත්තල ගැන දන්නෙත් නැහැ. ඉතින් කොහොමද නත්තල් සමරන්නේ. ඔන්න එහෙනම් බලන්න ශ්‍රෙක් උන්නැහේ නත්තල සමරන හැටි. ඒ වගේම නත්තල කියන එකේ තේරුම නොදන්නවා නම් ඒකත් දැනගන්න. එහෙනම් මම ගිහින් එන්නම් හැමෝටම ප්‍රීතිමත් නත්තලක් සහ ජයෙන් ජය ප්‍රාර්ථනය කරනවා !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම (DVD) පිටපත් සඳහා අදාළ වේ.
2,055 downloadsDownload Shrek-The-Halls-2007.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
28 comments
isuru
amila
Elane txzzz
ccnp
Thanks
geeth
elane machan
isuru
digatama subs denna jaya!
quik
thanks
Nisal Lakshan
ha ha maru onna bawa niwadu paduwe athine tommorrow people nathi hinda theluguwak denna puluwannam onna banawa.
hashina FernandO
apoooooo mewa Wedak ne monada me tikak Hoda gathi Ewa tikak dennako Mewa nam melo Rahak Ne
wenuka
Niayami ahh Fatta
Amil
Thanks Macho Sub ekata...
Marry Christmas...නලින්
ස්තුතියි හසන්ත අයියා
ජය වේවා!
“චූටී මල්ලි”
එල එල සහෝ
ඔබටත් සුභ නත්තලක් වේවා
සබට තුති
ඔබට ජය.....me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. සියළු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා !!!ජය෴෴
ARA
සුබ නත්තලක් වේවා!
mudiya / මුදියා
ෂෝට් ෆිල්ම් එකක්ද මේක.චුට්ටං කොපියකුත් තියෙන්නෙ ඔය.
මොනව වුනත් නියම වැඩක් හසා.
ඔන්න බාන්න දානව.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!Siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.tharindu
marunee :)
Dharshana..
Thanks...
sasi
kalekin shrek dakke
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි හසන්ත සහෝ ජයවේවා.
nalaka
thanks hasa..
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Praveen Chamod
සිංහල උපසිරැසට බොහොම ස්තූතියි
Raviya
Aiye apita one shrek the third eke subtitles ane plz
ashan lankanath
thanks ......................................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හැමෝටම සුබ නත්තලක් වේවා! :P
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! :P