දෙසැම්බර් 25 හෙවත් නත්තල් දවසට අපි කවුරුත් දන්නා නත්තල් සීයට කරන්න හරිම ලොකු රාජකාරියක් තියෙනවා. ඒක තමයි ලෝකය පුරා ඉන්න අපේ පුංචි පැටවුන්ට තෑගි බෙදීම. ඔයාලා හැමෝම අහලා ඇතිනේ නත්තල් සීයගෙ සෙල්ලම්බඩු නිපදවීමේ කම්හල තියෙන්නේ උත්තරද්‍රැවයේ කියලා. ඒත් ඒක තියෙන තැන හරියටම කවුරුවත් දන්නෙ නෑ. ඒ වගේම මුළු ල…

දෙසැම්බර් 25 හෙවත් නත්තල් දවසට අපි කවුරුත් දන්නා නත්තල් සීයට කරන්න හරිම ලොකු රාජකාරියක් තියෙනවා. ඒක තමයි ලෝකය පුරා ඉන්න අපේ පුංචි පැටවුන්ට තෑගි බෙදීම. ඔයාලා හැමෝම අහලා ඇතිනේ නත්තල් සීයගෙ සෙල්ලම්බඩු නිපදවීමේ කම්හල තියෙන්නේ උත්තරද්‍රැවයේ කියලා. ඒත් ඒක තියෙන තැන හරියටම කවුරුවත් දන්නෙ නෑ. ඒ වගේම මුළු ලෝකෙ වටේම ඉන්න ලමයින්ට එක රැයකදි මේ සෙල්ලම්බඩු සේරම බෙදන්නෙ කොහොමද කියලත් කවුරුවත්ම දන්නෙ නෑනෙ. ඒ ප්‍රශ්ණ දෙක තියෙන තියෙන තවත් සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා නෙවිල් බැඩින්ටන් කියලා. ඔහු තමයි ලෝකයේ වේගවත්ම වාසර බෙදාහැරීම් සේවාව අයිති පුද්ගලයා. හැබැයි ඔහු දන්නවා ඔහු සිදු කරනවාට වඩා සෑහෙන්න වේගයෙන් නත්තල් සීයගෙ හිම යානය මගින් මේ බෙදා හැරීම් කරන්න පුළුවන් බව. අපි වගේ මේ ප්‍රශ්ණ වලට පිළිතුරු ඉබේ ලැබෙනකල් නෙවිල් බලාගෙන ඉන්නෙ නැහැ. ඔහු දැඩි උත්සාහයක් ගන්නවා උත්තරධ්‍රැවයේ නත්තල් සීයගෙ කම්හල තියෙන්නෙ කොහෙද කියලා හොයාගන්නයි, එහෙම හොයාගෙන නත්තල් සීයගෙ හිම යානයේ රහස දැනගන්නයි. මේ දේ පිටිපස්සෙන් නෙවිල්ගෙ අම්මත් ඉන්නවා.
මේ අවුරුද්දේ නොවැම්බර් 5 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුන මේ සජීවීකරණ සලරුව IMDb දර්ශකයේ 5.3/10ක රේටින් අගයක් ලබාගෙන තියෙන අතර නිෂ්පාදන වියදම ලෙස ඩොලර් මිලියන 7.5ක් වැය වූ බව සඳහන් වෙලා තියෙනවා. නත්තල් සීයගෙ පිණි මුවන්ගෙ බෙටි අස් කරන සාමාන්‍ය එල්ෆ් කෙනෙක් හෙවත් මිට්ටෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඒ මිට්ටගෙ නම බර්නාඩ් ඩී එල්ෆ්. උත්තරද්‍රැවය ආක්‍රමණය කිරීම වලක්වන්න ඔහු දරණ අපරිමේය උත්සාහය නිසා මේ සාමාන්‍ය මිට්ටා අසාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් වෙන හැටි මේ කතාවෙන් කියැවෙනවා. නත්තල් දවසේ ඔයාලා අතට පත් කරන මේ චිත්‍රපටිය අවසානයේදි ඔයාලට හොඳ නත්තල් පණිවිඩයකුත් ලබා දෙනවා. ඒ නිසා ඉවර වෙනකල්ම බලනවනම් හොඳයි.
ඉතින් යාළුවනේ. උත්තරධ්‍රැවයේ නත්තල් සීයගෙ සෙල්ලම්බඩු කම්හල පිහිටලා තියෙන්නෙ කොතනද? ඔවුන් ඒක හැමෝගෙන්ම හංගගෙන ඉන්නෙ කොහොමද? නත්තල් සීයා කොහොමද එක රැයකින් ලෝකෙ වටේම ඉන්න ලමයින්ට සෙල්ලම්බඩු බෙදන්නේ? නෙවිල් බැඩින්ටන් කොහොමද මේ රහස් හොයා ගන්නේ? උත්තරධ්‍රැවය ආක්‍රමණය කිරීම නෙවිල් බැඩින්ටන්ට ලේසි පහසු කටයුත්තක් වේවිද? උත්තරධ්‍රැවයේ ඉන්න නත්තල් සීයගෙ ගෝලයෝ මේ ආක්‍රමණයට කොයි විදිහට මුහුන දේවිද? අපේ බර්නාඩ් කොහොමද නත්තල් සීයගෙ රහස් සියල්ල රැකගන්න උදව් කරන්නේ කියලා කතාව බලලම දැනගන්න. ඔයාලා හැමෝටම සුභ නත්තලක් වේවා!
270 MB (BR) කොපිය මෙතනින් බාගන්න 657D9825047C0A349FD40D5C2458AF02168023AD 535 MB (BR) කොපිය මෙතනින් බාගන්න 4EA78116AFA9833A59EB72F4A7A6DB11D3F00F11 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 83A5FB72F815B7EA3EF8E4AD3B0DE9A68781C616 1.87 GB (BR) කොපිය මෙතනින් බාගන්න 43E9D5A9D54625DAFE403DBEDD0FE34890E6C3A3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,935 downloadsDownload Saving-Santa-2013.zip162 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
35 comments
දර්ශන හර්ෂ කුමාර
quik
thanks
Hasitha prasad
ඔය තියෙන්නේ නියමම එකක් දීලා ජය!
asiri
ada nam niyama animation tikak dunna nathhakata thankssss
නලින්
ස්තුතියි දිනිදු අයියා
ලස්සන කථාවක් ගෙනැල්ලා තියෙන්නේජය වේවා!
chamath cafe
නියමම එකක් නේ මචං
chami
txxxxx
ganidu
තෑන්ක්ස් වේවා!!
zumo man
elazzzz thnxzzzz
was
පට්ට දිනිදු
vee
maxxama thama saho
yasomal
bohoma thuthi mey wage ela animation dena akata
ccnp
Thanks
tharanga
සුභ නත්තලක් ජය!
ranga
niyamayi kollo
එරංග
එලස් බාන්න දැම්මා
වරුණ
ela
amilatk
jayen jaya!!!
Amil
Thanks Macho Sub ekata…
Marry Christmas…“චූටී මල්ලි”
එල එල සහෝ
ඔබටත් සුභ නත්තලක් වේවා
සබට තුති
ඔබට ජය.....ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela dinidu macho..
horaa wage idagena sub karanwa neda..
hodaa hodaaa.me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. සියළු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා!!! ජය෴෴
mudiya / මුදියා
මේ දීල තියෙන්නෙ නත්තල් තෑගි පුරවල.
නියමයි දිනිඳු.
අනිව බලනව.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!Siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.sachith
Thanks Machan
nalaka
wow..dinidugen patta animation ekak onna banna dammo...thanks..saho..
Dharshana..
niyamai niyami..Thanks...
mindika
Thanks !!!!!!!!!!!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
සංක
නියමයි ස්තූතියි උපසිරැසි වලට.
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍bathi
ela ela machan
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Advertisement

එල සහෝ බාගෙන බලන්නම්... ස්තූතියි සබට :P