Watch Trailer

The Madagascar Penguins in a Christmas Caper (2005) | පෙන්ගුයින්ලාගේ නත්තල් උසුළු විසුළු. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොම යහළුවනේ, ඔයාල හැමෝටම සුබම සුබ නත්තලක් සහ ලබන්නා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවායි පළමුව පතමි. මේක මගේ 47වෙනි උපසිරසි නිර්මාණය වගේම දරුවන් වෙනුවෙන් ගෙන ආ 16 වෙනි නිර්මාණය. මගෙන් විකිය සහෝ ඇහුවා නත්තල වෙනුවෙන් උපසිරසියක් කරලා දෙන්න හැකිද කියල ඉතින් මම හා කියල මේක ඔයාල වෙ…

the madagascar penguins in a christmas caper
ඉතින් කොහොම යහළුවනේ, ඔයාල හැමෝටම සුබම සුබ නත්තලක් සහ ලබන්නා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවායි පළමුව පතමි. මේක මගේ 47වෙනි උපසිරසි නිර්මාණය වගේම දරුවන් වෙනුවෙන් ගෙන ආ 16 වෙනි නිර්මාණය.

මගෙන් විකිය සහෝ ඇහුවා නත්තල වෙනුවෙන් උපසිරසියක් කරලා දෙන්න හැකිද කියල ඉතින් මම හා කියල මේක ඔයාල වෙනුවෙන් කළා. මේක IMDb වල ලකුණු 7.5ක් ගන්න සමත් උන කෙටි චිත්‍රපටයක්. හරි එහෙමනම් කතාව පොඩ්ඩක් බලමු නත්තලට සුදානම් වෙන අතර එක් පෙන්ගුයින් කෙනෙක් අසල් වැසියන් ගැන විමසලා බලන විට සුදු වලහා බොහොම දුකෙන් ඉන්නවා දකිනවා. ඉතින් මෙයා යහළුවන්ගෙන් අහනවා ඔහුට තෑග්ගක් අරන් දෙමුද කියල,නමුත් එයාල බැහැ කියනවා. ඉතින් මෙයා කරන වැඩේ තනියම එළියට යනවා තෑග්ගක් ගේන්න අර වලහට, ඒ ගිය අතරේ මෙයා සෙල්ලම් බඩුවක් කියල හිතල නපුරු ආච්චි කෙනෙක් අරගෙන යනවා, වගේම යහළුවා නැහැ කියල දැනගෙන ඔහුව හොයන්න අනිත් අය යනවා, ඉතින් යහළුවන්ට මෙයාව හොයාගන්න පුළුවන් වෙයිද? මෙයාට ආච්චිගෙන් මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියල බලන්න ඔයාල කැමතිනම් මේක අරගෙන බලන්න.

ඒ වගේම අපේ බයිස්කෝප් අඩවියේ Collection එකේ චිත්‍රපට එකතුවන් වශයෙන් තියෙන ඒවගෙන් සමහරක් තවම උපසිරසි ගන්වා නැහැ, ඔයාල කැමති එකක් ඒ අතරින් තිබේනම් බයිස්කෝප් එකේ අයව දැනුවත් කර කරන්න හැකිනම් බොහෝ වටිනවා, ඒ ගැනත් පොඩ්ඩක් සිතා බලන්න කියා ඉල්ලන ගමන්ම පහතින් ඔබගේ වටිනා අදහසුත් කොටලා යන්න කියා ඉල්ලමි,ජයවේවා!!

The Madagascar Penguins in a Christmas Caper (2005) on IMDb

 

 

444 MB කොපිය මෙතනින් බාගන්න

1BF07A1167A7906195FB1B9FC190790BF8CC17A3

444 MB කොපිය මෙතනින් බාගන්න

1BF07A1167A7906195FB1B9FC190790BF8CC17A3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,701 downloadsDownload The-Madagascar-Penguins-in-a-Christmas-Caper-2005.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,701 downloadsDownload Subtitles12 KB

25 comments

  1. UD

    thanks .... bro

  2. asiri

    Thnxxx

  3. amila

    Digatama denna

  4. notisamanalaya

    maxxaa ....

  5. isuru

    හැමෝටම සුබ නත්තලක් වේවා! :P
    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! :P

  6. quik

    thanks

  7. Nisal Lakshan

    patta onna banawa puluwannam theluguwakuth denna.

  8. නලින්

    ස්තුතියි දිමුතු අයියා

    ජය වේවා

  9. “චූටී මල්ලි”

    එල එල සහෝ
    ඔබටත් සුභ නත්තලක් වේවා
    සබට තුති
    ඔබට ජය.....

  10. yeshu

    Pls.....
    Back to the Future Collection එකට සබ් දාන්නකෝ....

  11. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. සියළු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා!!!ජය෴෴

  12. mudiya / මුදියා

    මැඩගස්කර් සෙට් එකනෙ.
    අමු බුලක් වෙන්න ඇති.
    නියමයි දිමුතුවා.
    බාන්න දානව ඕං.
    කමෝන් තව තුනායි.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  13. Dharshana..

    Thanks macho....

  14. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  15. me

    Thanks

  16. ‍ගම්‍‍බට්‍‍ටා

    ස්තුතියි මචෝ ..............

  17. sasi

    ela thankss

  18. nalaka

    subata thuthi dimuthu saha..jayawewa..

  19. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  20. nelum nethanjana

    ela bnn ela.thank u.

  21. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  22. darshana

    thankssss

  23. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  24. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  25. Ashan

    Tnks macho..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.