Watch Trailer

Sigai (2019) with Sinhala Subtitles | ගණිකාවකගේ ප්‍රහේලිකාව [සිංහල උපසිරසි සමඟ]

2019 වසරේ දමිළ සිනමාවෙන් මුලින්ම නිකුත් වෙච්ච ත්‍රිලර් ගණයේ චිත්‍රපටිය අරන් තමයි මං මේ ආවේ. ඩිජිටල් රිලීස් එකක් විදිහට ජනවාරි 9වෙනිදා කල එලි බැස්සත්, උපසිරසියක් එන්න පරක්කු වෙච්ච නිසා මං අතිනුත් ටිකක්පරක්කු වුණා. චිත්‍රපටිය මීට කලින් එලි දක්වන්න නියමිතව තිබ්බත් විවිධ හේතු නිසා කල් ගිහින් තියෙනවා. ම…

2019 වසරේ දමිළ සිනමාවෙන් මුලින්ම නිකුත් වෙච්ච ත්‍රිලර් ගණයේ චිත්‍රපටිය අරන් තමයි මං මේ ආවේ. ඩිජිටල් රිලීස් එකක් විදිහට ජනවාරි 9වෙනිදා කල එලි බැස්සත්, උපසිරසියක් එන්න පරක්කු වෙච්ච නිසා මං අතිනුත් ටිකක්පරක්කු වුණා. චිත්‍රපටිය මීට කලින් එලි දක්වන්න නියමිතව තිබ්බත් විවිධ හේතු නිසා කල් ගිහින් තියෙනවා. මේ වෙද්දී සුළු මනාප සංඛ්‍යාවකින් IMDb දර්ශකයේ 7.2ක හොඳ අගයක් අරන් තියෙනවා. ප්‍රධාන චරිත වලින් Pariyerum Perumal, Kirumi වගේ චිත්‍රපට වල හිටපු කදීර් එකතු වෙනවා. තව රාජ් භරත්, මීරා නායිර්, රිත්විකා, මයිල්සාමි අනිත් චරිත වලින් එකතු වෙනවා.

නිම්මි කියන්නේ දියුණු වෙන්න උණක් තියෙන කෙල්ලෙක්.
සල්ලි වලට අමතරව එයාට තව ලොකු බලාපොරොත්තුවක්, ආසාවක් තිබුණා.
මේ හැමදේම ඉෂ්ට කරගන්න එයා රස්සාවල් දෙකක් කරා.
එකක්, උදේ වරුවේ කරන සාම්ප්‍රදායික රස්සාව.
අනික,
රෑට රෑට පිරිමි සමඟ යහන්ගත වෙන එක.
කොහොමහරි එදා රෑ නිම්මිට රෑ කෝල් එකක් එනවා.
හදිසි වැඩක්.
නිම්මි ඇඳ පැලඳගෙන ගෙයින් එලියට අඩිය තිබ්බා.
ඊට පස්සේ මොකද වෙන්නේ?
අරන්ම බලමු නේද..

පුද්ගලික අදහස :

ඇත්තටම මං නම් හොඳට රස වින්ද චිත්‍රපටියක්. චොරයි නම් චොරයි කියනවා, සුපිරියි නම් සුපිරියි. කාගේ උනත් ඩේටානේ. ඉතින් මේක ත්‍රිලර් එකක් විදිහට ගත්තම පළමු බාගේ හොඳ කුතුහලයකින් බලන්න පුළුවන් කතාවක්. ඩීසන්ට් විදිහට යනවා. දෙවැනි බාගෙදී අධ්‍යක්ෂකවරයා අපිට ත්‍රිලර් එකකට එහා දෙයක් දෙන්න හදනවා. අපි හීනෙන්වත් නොහිතන දෙයක්. කතාව එහෙමම කනපිට හැරෙනවා. ඉතාමත් ශක්තිමත් හොඳ පණිවිඩයක් දෙනවා කාලෙකට අමතක නොවෙන සහ පොඩ්ඩක් ගැඹුරින් හිතන්න සලස්වන. සහතිකේටම කියන්න පුළුවන් End Credit සින්දුවෙන් පස්සේ ඔයා මේකට දෙන රේට් එක තව දශම කීපයකින් හරි වැඩි කරනවා. ඒ තරමට කන්සෙප්ට් එක සුවිශේෂයි සහ ඒ සින්දුව පට්ටයි. මුළු චිත්‍රපටියත් හරි ඒ සින්දුවත් හරි. ඔය කියන සින්දුව සම්පුර්ණ බලන්න කැමති කට්ටිය (අනිවාර්යෙන් බලන්න හිතෙනවා) Sadhayai Meeri Official Video Song කියලා Youtube සර්ච් පාරක් දාලා බලන්න. එතන වෙනමම ස්ටොරියක් යනවා. තව කියවන්න තිබ්බ නම් හොඳයි, ඒත් ස්පොයිල් නොකර කියන්න වෙන්නේ නෑ. ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ , HDRip පිටපත් සඳහා ගැළපේ.

11,201 downloadsDownload Sigai-2019.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

PHOENIX

Subtitles

11,201 downloadsDownload Subtitles43 KB

61 comments

  1. Kathum_Niranga

    සබ් එකට Thanks මචන්. තාම Movie එකේ Download Link එකක් දාලා නැද්ද බ්‍රෝ...

  2. sapsara

    movie eka thama dala nane...

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

  5. ඔෂද ධනංජය

    thanx sahoo

  6. manjularathman

    thanks sub ekata.

  7. DNRS

    Baicecopedownload web eke a film eka neni bro

  8. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචෝ

  9. yeshu

    tnx

  10. sapsara

    ane movie eka dannakoooooo

  11. Jaliya with alone 123

    Supiri

  12. Til Tharaka

    sub ekatanam thanks/ eth film eka nane bn....

  13. Shehanchathu

    Thanx sub eakata

  14. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi broo subekata....

  15. sapsara

    tnx

  16. Madhura prasad

    බොහෝම තුති වේවා බ්‍රෝ සබ් එකට

  17. dinesh88

    ස්තුතියි sub එකට

  18. Bandaramudiyansi

    ශා.මෙයානෙ දිල තියෙන්නේ ගන්නව ගන්නව බොහොම ස්තුතියි මල්ලි සබ්ටයි එකට❤

  19. snak

    thanks machooo

  20. nadeesh Dilshan

    Thank you

  21. Samsan jayantha

    Thanks

  22. damith_janaranjana

    Thanks bro

  23. MadusankaMunasinghe

    ela

  24. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මයුර සහෝ....gd luck !!"

  25. NuwanK

    Thank u bro..

  26. Bandara 1976

    Look like Good Film..Thanks bro

  27. Juanluis

    Thnkyuuuu subata

  28. chanakalin

    Thanks a lot bro

  29. Kulanjana Maduranga

    subata thanks saho......

  30. ඩොක් අයියා

    බා ගත්තෝ

  31. dsdkavishka

    Thenks bro

  32. Rumesh dhanushka

    Thanks brother

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. D.Chamara

    bohoma sthuthi sahooo

  35. santhusha319

    thanks saho

  36. TharakaWAS

    Thanks for sub....!!!

  37. Manura Sathsarindu

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.

  38. Dragonwhite

    kiyanna wachana na sub eka gindara

  39. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxx

  40. udarapasindu

    thnks bro sabata supiriyak wage......film eka...jaya wewa...

  41. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ...... ජයවේවා...

  42. nimeshnanaa

    sub akata thanks bro. film akanam chaa. thriller movies balala nathi ayata hodai.

  43. RK Mahinda

    I watched the lot of movies from " baiscopelk" .. thank you so much ....

  44. gayanmagee

    thanks

  45. liyanage

    Super...... Thanks....

  46. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  47. dinusha

    thanx bro sub akata

  48. ශසිත් සඳරුවන්

    සබට තුති මයූ..
    උඹ රෙකමන්ඩ් කරනවා නම් අනිවා බලන්න වෙනවා. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  49. N_R

    Thank You

  50. Chanmatara

    Sub එකට thanx සහෝ

Load more comments