Watch Trailer

Tagaru (2018) Sinhala Subtitles | වෙඩිල්ල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ අලුත්ම කන්නඩ ෆිලුමක් තමයි මේ පාර ගෙනාවේ. මේක 2018 පෙබරවාරි මාසේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේක Action ගණයට තමයි අයිති වෙන්නෙ. IMDB 8.3 ක ඉහළ අගයක් ගන්නත් මේක සමත්වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන නලුවා තමයි Shiva Rajkumar. ආයි කියන්න දෙයක් නෑනේ. කන්නඩ සිනමාවේ සුපිරිම නලුවෙක්නෙ. කතාව ගැන කිව්වො…

ඔන්න යාලුවනේ අලුත්ම කන්නඩ ෆිලුමක් තමයි මේ පාර ගෙනාවේ. මේක 2018 පෙබරවාරි මාසේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේක Action ගණයට තමයි අයිති වෙන්නෙ. IMDB 8.3 ක ඉහළ අගයක් ගන්නත් මේක සමත්වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන නලුවා තමයි Shiva Rajkumar. ආයි කියන්න දෙයක් නෑනේ. කන්නඩ සිනමාවේ සුපිරිම නලුවෙක්නෙ. කතාව ගැන කිව්වොත් අපේ කතා නායකයා තමයි. තගරු (Shiva Rajkumar). එයා ඒ.එස්.පී කෙනෙක් . ඒවගේම ඒ පැත්තෙ ඉන්නවා ඩොන් අන්කල් කියලා මැර නායකයෙක්. එයාගෙ දකුණු අත වගේ ඉන්නෙ ඩොලී කියලා මැරයෙක්. ඩොලීගෙ දකුණු අත තමයි කොක්‍රොච්. ඩොලීගෙ එක කුස උපන් සහෝදරයා. ඩොලීගෙ හොදම යාලුවා තමයි චිට්ටි.

ඩොන් අන්කල් නමට විතරයි නායකයා. ඔක්කොම අපරාධ වැඩ කරන්නෙ ඩොලී..ඩොලී කියන්නෙ ගෑනු පෙරේතයෙක් . දකින දකින කෙල්ලො පස්සෙ ගිහින් රවට්ටලා. වීඩියෝ කරලා කප්පම් ගන්නවා. හැබැයි චිට්ටි කියන්නේ බොක්කෙන්ම කෙල්ලෙක්ට ආදරෙ කරන කෙනෙක්.ඔය අතරේ කප්පන් ගන්න ඩොලී ඇමතිගෙ පුතා ගෑනු එක්ක ඉන්න වීඩියෝ එකක් ගන්නවා. ඇමති මේක ඩොන් අන්කල්ට කියනවා. එයා ඇවිල්ලා වීඩියෝ එක ඩොලීගෙන් ඉල්ලනවා. ඒත් ඩොලි දෙන්නෙ නැ.

ඔය අතරෙම චිට්ටිව මහ පාරේ මරලා දානවා. ඉතින් මේකට ඩොලී සැක කරන්නෙ ඩොන් මාමව. ඉතින් ඩොලී ඩොන් අන්කල්ට ගේමක් දෙන්න සැලසුම් හදනවා. ඔය අතරේ තමයි ආරංචි වෙන්නෙ ඩොන් අන්කලුත් මරලා දාලා කියලා . එතකොට තමයි ඩොලීට තේරෙන්නෙ කවුරුහරි සුපිරි ගේමක් ගහනවා කියලා. ඊටපස්සෙ ඩොලීගෙ දකුණු අත එයාගෙ මල්ලිත් පොලිසියට අරන් යනවා. ඊටපස්සෙ තගරු මිනිහගෙ දත් කඩලා ඇදුම් ගලවලා. පාරේ දුවවනවා.

ඒ වෙච්ච නින්දාවට කොක්‍රොච් පළිය ගන්න හිතාගෙන තගරුට තර්ජනය කරනවා. අන්තිම කොක්‍රොච්ගෙ ඔලුවටම තගරු වෙඩි තියනවා. ඊටපස්සෙ මේක ඩොලීගෙයි තගරුගෙයි මාරාන්තික සටනක් බවට පත්වෙනවා.

ඉතින් කතාව බලන්න කියලා ආරාධනා කරනවා .

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා වලංගු වේ.

9,479 downloadsDownload Tagaru-2018.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,479 downloadsDownload Subtitles44 KB

57 comments

  1. wera

    thanks broo sab eka dunnata

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi broo sub ekata...

  3. manjularathman

    thanks sub ekata.

  4. Madhura prasad

    තුති වේවා බ්‍රෝ සබ් එකට

  5. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
    ජයවේවා ........

  6. kapilakumara

    Thanks bro

  7. gihan perera

    ස්තුතියි සහෝ...නියමයි ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  8. dsdkavishka

    Thenks bro

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචෝ

  11. kavinduk

    sub eke font eka pennanne naane bn

    1. Max Nuwan

      sub wada naaa

  12. sooriyapatabadige

    Thanks for sub....(mufti 2017) film ekata sub dennako please.........

  13. nmz5000

    no fonts display bro what is the font

  14. NuwanK

    Thank u bro..

  15. ushan

    godak sththi flim ekata

  16. YuwAntha

    font?

    1. batdhammika85

      Sub Eaka Wada Na Plz Hari eaka Uplode katanna
      Thanks

  17. Nilush Angana

    Sub ekata thanx

  18. buddy123

    front eka mokdda

  19. Rasika Sanjeewa MT

    sub 1ka work na machan

  20. Kulanjana Maduranga

    subata thanks saho....keep it up.....

    1. LAHIRU DARSHANA 1989

      සබ වැඩ නෑ බන් කොහොමද වැඩකරන්න විදිහට හදාගන්නේ

  21. ඩොක් අයියා

    බා ගත්තෝ

  22. Hemal

    Thanks

  23. Dhanushka1991

    සබ් එක වැඩ නෑ මචන් , පොඩ්ඩක් ආයේ බලපන් කෝ චෙක් කරලා.. :(

    1. savirudulmeth

      matath ehemi..

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. LAHIRU DARSHANA 1989

      සබ වැඩ නෑ බන් කොහොමද වැඩකරන්න විදිහට හදාගන්නේ

  25. Bandarajbandara

    Thanks ela jaya wewa

  26. Madura Lakshan

    Thanks subata

  27. rmsachith

    View Trailer kiyana thanata hariyala trailer eke link eka danna baida dn dala thiyana link eke pennanne nakiyek natana tik tok video ekak

  28. savirudulmeth

    sub eka wena font eakin ply wenawa.. mokkakda karanna one...

  29. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චතුර සහෝ.
    උත්සාහය සහ කැපවීම අගෙයි.
    ජයෙන් ජය.

    1. LAHIRU DARSHANA 1989

      ඒක වැඩ නෑනේ මචන් වැඩකරන එකක් දියන්කෝ

  30. Ralakmal

    sub eka veda ne

  31. TharakaWAS

    Ela..ela..suabata thanks saho...
    Jaya wewa...!!!

  32. Dragonwhite

    patta film eka supiri sub eka ubata jaya

  33. Kasunthush

    Sub eka weda ne windows 10.

  34. thilz

    thank uu

  35. Kdviraj94

    Tanq bokka... ela.

  36. santhusha319

    thanks bro

  37. LAHIRU DARSHANA 1989

    සබ්ටයිටල් එක සිම්බල් වගයක් රිවිව් කරන්නේ දන්නා කෙනෙක් කියනවද හදාගන්න විදිහක් නැත්නම් වැඩ කරන සබ්ටයිටල් එකක් ගන්න විදිහක් ප්ලීස්

    1. tharanga_sanjeewa

      matath one machan

  38. Dula95

    thanks bro

  39. Lahiri

    thankz saho

  40. Videoexpress

    bohoma sthuthi macho

  41. Weerasinghawijethilaka

    Thank bro

  42. iszliyanage

    sub eka wada nahane

  43. Anu

    Grate job Dear.

    1. Sanjeewabandara19830711

      Sub eka weda ne.windos 10..

  44. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  45. Manjula Senaratna

    sub eka weda na bn
    uba balle nadda comment ehema.
    response karala nane bro oya
    apadare down kale film eka..!

  46. Jaindugeemeth

    Thanks bro

  47. N_R

    Thank You.

  48. MW CD house

    ශිට්... මාත් ෆිල්ම් එක බැවට පස්සේ සබ් බැවේ..ඩවුන්ලොඅඩ් වෙන්නෙ නැ...

  49. duminda0991

    aiyoo film eka balnna kalin okkoma kiyanna epa affa
    anyway thnks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.