Watch Trailer

The Grinch (2018) Sinhala Subtitle | අධම හාදයා මිස්ටර් ග්‍රින්ච්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයේ ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආව. බොක්ස් ඔෆිස් අඩවියට අනුව 2018 වසරේ වැඩිම ආදායම් ලත් සිනමාපට අතරින් 7 වැනි ස්ථානයේ රැඳී ඉන්නේ මේ සජීවිකරණ සිනමාපටය. Imdb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ සිනමාපටයේ වියදම ඩොලර් මිලියන 75ක් වෙනවා. මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිල…

The Martian (2015)

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයේ ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආව. බොක්ස් ඔෆිස් අඩවියට අනුව 2018 වසරේ වැඩිම ආදායම් ලත් සිනමාපට අතරින් 7 වැනි ස්ථානයේ රැඳී ඉන්නේ මේ සජීවිකරණ සිනමාපටය. Imdb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ සිනමාපටයේ වියදම ඩොලර් මිලියන 75ක් වෙනවා. මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 500+ වෙනවා.

ඔයාල බලල ඇති නේද Despicable Me ෆිල්ම් සෙට් එක. ඒකෙ ඉන්න මිස්ටර් ගෘ. අන්න ඒ වගේ පොරක් තමයි මේ මිස්ටර් ග්‍රින්ච් කියන්නේ. ඒ වගේමයි ඉතිං ආයේ ඇරපු අතක් නැහැ. දෙන්නවම නිර්මාණය කරපු සජීවිකරණ සමාගමත් එකම සමාගමක් නිසා සජිවිකරනයන්ගේත් සෑහෙන සමානකම් ගොඩක් දකින්න තියේවි. හැබැයි සහමුලින්ම වෙනස් කතා දෙකක්. මේ කතාවේ එන ග්‍රින්ච් කියන්නේ Dr. Seuss කියන ළමා කතා රචකයා විසින් 1957 වසරේදී ලියපු How the Grinch Stole Christmas! කියන කෘතිය හරහා නිර්මාණය කරපු චරිතයක්. Dr. Seuss කියන්නෙ The Cat in the Hat (2003), The Lorax (2012), How the Grinch Stole Christmas (2000) වැනි සිමාපට සඳහාත් තමන්ගේ කෘතීන් ලබාදුන්නා හොඳ රචකයෙක්. මේක ඇවිල්ල How the Grinch Stole Christmas (2000) සිනමාපටයේ ප්‍රති නිර්මාණයක්, හඬ දායකත්වය ප්‍රධාන වශයෙන් සපයන්නේ ෂර්ලොක්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විදියට අපි හොඳට හඳුනන Benedict Cumberbatch විසින්.

“මේ කතාව දිව යන්නේ හූ-ගම වටා.. ඔව් ඔව් ඒ ගමේ නම ඒක. ඒ ගමේ වෙසෙන මිනිස්සුන්ට කියන්නේ හූ-වරු කියල. මේක හරි අපුරු නගරයක්. හරිම අපුරු මිනිස්සු පිරිසක් ඉන්නේ. ඒ අය නත්තලට හරි ආසයි. එයාල වැඩියෙන්ම සතුටු වෙන්නේ නත්තල් දවසට. ඔය ගමෙන් උතුරට වෙන්න උස කන්දක ගුහාවක තමයි මිස්ටර් ග්‍රින්ච් ඉන්නේ, තනියම නෙමේ මැක්ස් එක්ක. මිස්ටර් ග්‍රින්ච් කියන්නේ මුහුණේ හිනාවක් නැති මුස්පේන්තු, අධම ගති ඇති, නපුරු කෙනෙක්. සතුට කියන දේට සහමුලින්ම වෛර කරනව. හැබැයි ඒකටත් හේතුවක් තියෙනවා. ඉතිං මිස්ටර් ග්‍රීන්ච්ට හූ-ගමේ හූ-ලා නත්තලට සතුටු වෙන එක රුස්සන්නේ නැහැ. ග්‍රින්ච් හදන්නේ එයාලගේ සතුට විනාශ කරන්න. එතන ඉඳල කතාව බලමු එහෙනම් තව කියන්න දෙයක් නැහැ නොවැ..”

මේකේ මුල් පැය, හරිම අපුරු පැයක්. නිකම් හිතේ මවාගන්නකෝ. ෂර්ලොක් හෝම්ස් වගේ කෙනෙක්ට හෙන කුජිත වැඩ ටිකක් වෙනවා. කරන කරන එක වරදිනවා වගේ දෙයක්. මේ චරිතය ඇත්තටම ලොව පුරා බොහොම ජනප්‍රිය චරිතයක්. ඒ බව ආදායම් වාර්තාවෙනුත් පේනවනේ. මේකෙන් පස්සේ මිස්ටර් ග්‍රින්ච් ලංකාව පුරාමත් ජනප්‍රිය චරිතයක් වේවි කියල හිතනව. එහෙමනම් නැවත උපසිරසියකින් මුනගැහමු. ජය.. 😀

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB සහ BR පිටපත්  සඳහා ලබා දි ඇත.

 

24,829 downloadsDownload The-Grinch-2018-update.zip74 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

24,829 downloadsDownload Subtitles74 KB

116 comments

  1. Subhash13

    එලම විමා

  2. anonymous_boy

    download karaganna thanak nane bro

  3. Hasitha Madush

    විමා thanks බොක්ක...!!!

  4. Anujaya chathuranga

    thanks enakan balan hitiye meka

  5. Praneeth priyadarshana

    Tks bro

  6. Gathsara Umesh

    Bhooooooooom Sthuthi...❤️

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata.....

  8. Bandaramudiyansi

    ඔක්කොම ටික එන ටිකට මෙහෙන් වැටෙනවනෙ.ශා අරු බයිස්කෝප් එක.තැන්ක්ස් All ටිම්

  9. gihan perera

    ස්තුතියි සහෝ...ඇනිමේෂන් ෆිලුමක් කාලෙකින් බැලුවේ නැ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  10. vas0303

    Thanks bro

  11. sanjaya1982

    download karaganna thanak natooooo

  12. Nilush Angana

    Sub ekata thanx

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  14. K.c.r.perera

    Thank you

  15. Pradeep Pasqual

    Thanks for the sub...!

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. subodha

    Thnaks Bro

  18. කවිශල් රසින්ත (කවී)

    දෙනකම් මගබලාගෙන හිටපු ෆිල්ම් එකක් තමා.. බොහොම ස්තූතියි විමා අයියේ සබ් එකට.. ජය වේවා...!!!

  19. yeshu

    tnx

  20. Sandaru

    Good luck

  21. sathyajith

    Thanks for the sub

  22. indika_shalinda

    alut flim walata ikmanta sub dennaoooooo

  23. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  24. aks

    Thanks...

  25. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි විමා සහෝ
    ඉක්මනටම උපසිරැසිය ගෙනල්ලනේ...
    ජය...!!! :D

  26. Gayan Perera

    Deadpool 2018 film ekata Sub dennako....

  27. maji91

    thank you

  28. Tharaka Madushan

    thanks bro

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති විමෝ උපසිරසට..BR එකක් ආව ගමන් බලමු...බුදුසරණයි..ජය වේවා!!!

  30. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    අපු ගමන්ම වගේ සබ් දීලා...
    මේක එනකම් හිටියේ...පට්ට animation එකක් වගේ...

  31. Shehan putha

    Thanks saho...jaya wewa !

  32. Sandeepmadushan

    Thanx saho.. meka supiri

  33. gayan215

    bohoma sthuthi...

  34. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  35. NuwanK

    Thank u bro..

  36. Nirosha Nirosha

    thanks.thanks

  37. sahansudeera

    Thank you........

  38. Juanluis

    ❤

  39. Sarojalakmali

    ELa

  40. M.W. Dilhani

    thank you so much

  41. Kulanjana Maduranga

    subata thanks saho....keep it up..

  42. HummerDanu

    thanks bro

  43. Supunkb

    එළම තෑන්ක්ස් සබට.........

  44. kwajira

    thanks bro

  45. thathsaragayan

    ගොඩක් Thank Mcn සබ් එක ඉක්මනට දුන්නට

  46. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. NavinduTharaka

    patta... bro

  49. Sanath Indika

    එයං ඉරදද

  50. CMpvtltd12345

    Thankx Vima bro..

Load more comments