මේ වන විට මිලියන 34 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් HIV රෝගයට හිමි කම් කියයි. HIV ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්තමානයේ සලකනු ලබයි. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් වර්තමාන HIV ජනගහනය මිලියන 37 ක් පමණ බව පවසයි. 2014 දී මිලියන 2.2 ක ජනතාව HIV ආසාදනයට ගොදුරු වී ඇත. ජාතික ආධාරක සින්ටරෝල් සංවිධානයේ…

මේ වන විට මිලියන 34 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් HIV රෝගයට හිමි කම් කියයි. HIV ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්තමානයේ සලකනු ලබයි. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් වර්තමාන HIV ජනගහනය මිලියන 37 ක් පමණ බව පවසයි. 2014 දී මිලියන 2.2 ක ජනතාව HIV ආසාදනයට ගොදුරු වී ඇත. ජාතික ආධාරක සින්ටරෝල් සංවිධානයේ දත්ත වලට අනුව ඉන්දියාව විසින් ඇස්තමේන්තුගත වාර්ශික නව HIV ආසාදන වලට ගොදුරු වී ඇති සංඛ්‍යාව 57% ක් දක්වා සමස්ථයක් ලෙස අඩු වී ඇත.(වැඩිහිටි ජනගහනය අතර)
මෙය ඉන්දියානු ආණ්ඩුව විසින් සපයනු ලබන ඖෂධ වල වියදම් පිරිවැය ඵලදායී ලෙස විශ්ලේෂණය කිරීමකි. තවමත් වර්තමානයේ 51 % ක් පමණ පුද්ගලයින් HIV ආසාදනයෙන් පෙලෙන බවට ඇස්තමේන්තු කර ඇත.
එබැවින් HIV ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වඩාත් ඵලදායි ක්‍රමයක් වනුයේ ජනගහනය දැනුවත් කිරීමයි. AIDS බෝ වන රෝගයක් නොවේ.(වාතයෙන් සහ ජලයෙන් බෝ නොවේ.) එය සිදුවිය හැක්කේ කායික සම්බන්ධතා පැවැත්වීම මඟිනි. ඒ නිසා එය වෙනත් බෝවන රෝග බොහොමයකට වඩා අඩුවේ.
මං අද දවසේ හරිම සතුටෙන් තමා මේ ලිපිය ලියන්නේ, ඒ මොකද අද සමාජයේ වේගයෙන් ව්‍යාප්ත වන HIV රෝගය වැනි සමාජයේ තියෙන ලොකු ගැටලුවකට පිලිමයක් වශයෙන් මට මේ චිත්‍රපටයට සබ් එක කිරීම ලැබීම සම්බන්ධව. අද සමාජයේ කෙනෙකුට HIV වැලදුනා කිව්වාම සමාජය විසින් ඒ මනුස්සයා දෙස බලන්නේ අමුතු ඇසකින්. නමුත් අද සමාජයේ HIV වැලදිය හැක්කේ අන්යොන්‍ය සබඳතාවයන් තබා ගත්තොත් විතරමද. ඉන්දියාවේ පමනක් ඇස්තමේන්තු කරගෙන තිබෙනවා ඉන්දියාව තුල HIV රෝගය සෑදුනු පුද්ගලයින්ගෙන් 34 % ක් පමණ දෙනා වෙන කෙනෙකුගෙන් වෙනත් මාර්ග වලින් HIV බෝ වන බවට. ඒ මොනාද HIV බෝ වන වෙන මාර්ග කියලා අහනවා නම් ඇත්තටම HIV රෝගය වැලදුනු අයගේ රැව්ල කපන රේසර් එකෙන් තමන් රැව්ල කැපුවත් HIV හැදෙන සම්භාවිතාවය වැඩියි. HIV රෝගියෙකුගේ රුධිරය අපගේ ඇඟේ තුවාලයක් මාර්ගයෙන් ඇඟට ඇතුලු වුනත් HIV හැදෙන්න පුලුවන්. මේ වගේ තවත් බොහෝ ක්‍රම වලින් කෙනෙකුට HIV ආසාදනය වනවා. එහෙම එකේ තමන්ගේ ළමයාට හෝ තමන්ගේ ලගින් ඉන්න කෙනෙකුට HIV ආසාදනය වුනොත් ඔබ එදාටත් කියන්නේ මෙයා වැරදි වැඩක් කරලා කියලා නේද, ඇත්තටම කෙනෙකුට HIV ආසාදනය වෙලා නමුත් මොහු කිසිම වරදක් නොකර වෙන මාර්ගයකින් HIV ආසාදනය වුනාම ඒ කෙනාව සමාජයෙන් කොන් කරනවා, එයා කියන දේවල් කිසිවක් ඇහුංකන් දෙන්නේ නැහැ. ඊට පස්සේ එම ලෙඩේ නිසා එයාලා අන්තිමේදී මැරිලා යනවා, නමුත් දෙයක් මතක තියාගන්න, ඒ දෙය ඔබට කවදා හෝ සිද්ධ වුනත් ඒක නේද සිදු වන්නේ, මුලින්ම ඒ කෙනා වැරදි වෙන්නත් පුලුවන් හරි වෙන්නත් පුලුවන්, නමුත් එයා කියන දෙය පොඩි වෙලාවක් අරගෙන අහුංකන් දීල බලන්න, කවුරුත් කැමති නැහැනේ කෙනෙක් වරදක් නොකර ඒ කෙනා වැරැද්දක් තමා කලේ කියලා චෝදනා ලබමින් දවසක මැරිලා යන්න. කරුණාකර එම රෝගීන්ව සමාජයෙන් කොන් නොකර වෙනත් රෝගින් ලෙස සලකා ආදරය සහ දයානුකම්පාව පෙන්වා සලකා බලන්න.
මෙම චිත්‍රපටය හෙලි දක්වනු ලබන්නේ Netflix විසින් වන අතර මෙය තිරගත වන්නේ 2018 මැයි 1 වෙනිදා පටන්ය. Netflix විසින් එලිදක්වනවා කියන්නේ පජාත ෆිලුමක් වෙන්න බැහැනේ නෙද… ඉතින් මෙහි රඟපාන්නේ Prakash Raj, Shriya Reddy සහ Ashok Selvan විසින් වන අතර මෙහි අධ්‍යක්ශනය Priyadarshan විසින් සිදුකර ඇත. මෙහි Imdb Rating එක 7.1 ක් අරන් තියෙනවා. මං කතාව නම් කියන්න යන්නේ නැහැ. අනිවාර්යෙන් හැමෝම බලයි කියලා හිතනවා.
එහෙනම් මම ගියා. ඔබට සුභ දවසක්…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.
3,280 downloadsDownload Sila-Samayangalil-2016.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-05-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
40 comments
chamikaprabath
sapsara
meke film eka baiscope download eke nane
Prabodha Madhusankha Hettiarachchi
Mee dilm ekak gena ahala tibunaa. Sub dunnata sththui bro...
sachithra
Prakash Raj අතිෂය දක්ෂ නලුවක් අතරින් ෙකෙනක් අරන්ම බලමු ෙබාෙහාම ස්තුතියි ජය ෙව්වා
Kawi Jayasinghe
Tnx sahooo
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ප්‍රකාශ් රාජා ඉන්නවා කියන්නේ නොබලා කෝමද. අනික netflix. බලමු අරගෙනම..බුදුසරණයි..ජය වේවා!
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Lalani Maduwanthi
Thank you,,malli
Menaka Herath
මෙව්වනේ චිත්‍රපටි...
සුපිරි...
බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ...
තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා....OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි . දිගටම sub දෙමු සහෝ ......
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
harshani11112
ස්තුති රවිඳු සහො... වෙනස් රටාවක චිත්‍රපටයක් .... බලමුකෝ
kaushal_hapu
Thanks malli....
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ...වෙනස් ෆිලුමක් කාලෙකින්....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි...දිගටම උපසිරැසි කරන්න කාලය ලැබෙිවා! දෙවි පිහිටයි....ජය වෙිවා මල්ලි.
ස්තුතියි ..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!DishanDarshana
Thankyou saho
Amalka Himeshan
Thanks bro sub ekata
kasun-kavinda
ela sub akata tnks
Hemantha De Silva
ස්තුතියි රවිඳු..
hegoda
ප්‍රකාශ් රාජ් නං කියන්න දෙයක් නැහැ. සුපිරියටම ඇති .ස්තූතියි ඔබට.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!rangika Kariyawasam
තැන්ක්ස් රවියා. ජය ජය
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!pasindu sri
tanx bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kanchaka
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
NuwanK
Thank u Bro....
Rumesh dhanushka
Thank youuuu
kavinuweerakkody
බොහොම ස්තූතියි සබ් එකට! පුලුවන්නම් Midnight Runners
(2017) film එකටත් සබ් එක කරන්න..
ජයෙන් ජයruchiray7
menna films supiri............
machan thanx for the sub bs.dusmantha
Thank
Lahiri
thankz saho
nalinbmpk
Thanks ..u
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!ricadodamien
Beautiful movie, Thank u Ravidu Brother & baiscope team for the sub, all the best to baiscope team...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Maru filumak wage..Jayawewa...