ආයුබෝවන් යාළුවනේ…! හැමෝටම සුභ දවසක්. ඔන්න ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසිය. ගොඩක් කලෙක ඉඳන් උපසිරැසි කරන්න කැමැත්තෙන් හිටියට වැඩත් එක්ක ඒක කල් ගියා. කොහොම හරි අන්තිමට මාත් වැඩේ පටන් ගත්තා. මුලින්ම ස්තූති කරන්න කට්ටියක් ඉන්නවා. මටත් උපසිරැසියක් කරන්න ඕනේ කියලා කිව්වම හරි අපි කරමු කියලා මට උදව් කළේ උදයං…

ආයුබෝවන් යාළුවනේ…! හැමෝටම සුභ දවසක්. ඔන්න ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසිය. ගොඩක් කලෙක ඉඳන් උපසිරැසි කරන්න කැමැත්තෙන් හිටියට වැඩත් එක්ක ඒක කල් ගියා. කොහොම හරි අන්තිමට මාත් වැඩේ පටන් ගත්තා.
මුලින්ම ස්තූති කරන්න කට්ටියක් ඉන්නවා. මටත් උපසිරැසියක් කරන්න ඕනේ කියලා කිව්වම හරි අපි කරමු කියලා මට උදව් කළේ උදයංග සම්පත් හතරසිංහ සහෝදරයා. ඒ වගේම මේ චිත්‍රපටිය කරන්න කියලා හොයලා දුන්නෙ සමීර කරුණාරත්න සහෝදරයා. ඉතින් ගොඩක් ස්තූතියි මට උදව් කළාට. ඒ වගේම ඔයාලටත් බොහොම ස්තූතියි. මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු ගොඩක් ඇති.
එහෙනම් කතාව පැත්තට හැරෙමු. මේක ලෝකයේ මිනිස් ශිෂ්ටාචාරය බිඳවැටුනට පස්සෙ වෙන සිද්ධි දාමයක් ගැන කියවෙන කතාවක්. විශාල විද්‍යුත් චුම්භක ස්පන්ධයක් පෘථිවියේ ඉන්න දරුවන් සියලු දෙනා මරල දාලා. මෝලී කියන පුංචි කෙල්ල ඇරෙන්න. න්‍යෂ්ටික පිපිරීමෙන් ඇතිවුණ විකිරණ වලින් බැක්ටීරියාවක් ඇතිවෙලා හැමදේම විනාශ වෙලා යනවා. ඒ අතර තවත් කට්ටියක් මිනිස්සු යොදාගෙන පරීක්ෂණයක් කරනවා. මෝලී කියන පුංචි කෙල්ල අසනීපෙන් ඉන්නෙ. ඉතින් එයාගේ තාත්තා දවසක් දකිනවා මිනිස්සු කට්ටියක් ඉන්නවා. ඉතින් එයා එයාගේ පුංචි කෙල්ලවත් අරගෙන එයාලා ගාවට යනවා උදව් ඉල්ලන්න. මේ කට්ටිය කවුද්ද? ඇත්තටම එයාලා මේ දෙන්නට උදව් කරයිද? එයාලා පරීක්ෂණ කරන්නේ මිනිස්සුන්ව යොදාගෙන. වෙනස්ම විදිහෙ මිනිස්සු ටිකක් හදන්නයි යන්නෙ. එයාලා මොන වගේද? උදව් ඉල්ලගෙන යන තාත්තටයි දුවටයි අන්තිමට වෙන්නෙ මොකද්ද?
IMDb අගය 7.6ක් විදිහට තමයි සටහන් වෙන්නෙ. Action, Adventure, Fantasy වලට අයත් වෙනවා. පැය 1යි විනාඩි 55ක් පුරා කුතුහලයෙන් පිරුණු, කම්මැලි නැතුව බලාගෙන යන්න පුළුවන් කතාවක්. ඉතින් ඔයාලම අරගෙන ෆිලුම බලන්න.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
6,287 downloadsDownload Blue-World-Order-2017.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ශෂිකා එරන්දි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශෂිකා එරන්දි
Subtitles
46 comments
උදයංග සම්පත් හතරසිංහ
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි.....................
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Uditha12334567
Ane puluwanm fear the walking dead eke ithuru sub tikath krndadko plz
Snake RaJ
බයිස්කෝප් පවුලට එකතු වුණු අලුත්ම සාමාජිකාව ශෂිකා :)
සාදරයෙන් පිළි ගන්නවා අපේ පවුලට :)
දිගටම මේ වගෙ ලස්සන උපසිරැසි දෙමු.
ජය වේවා!SAjith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම්...!!
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!dsdkavishka
Thenks bro, good luck! Puluwannam digatama sub karanna me wage film walata
Kavishal Rasintha
සුභ පැතුම්.. දිගටම සබ් දෙමු.... ස්තුතියි සබ් එකට... Gd luck N keep continue...
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Kulanjana Maduranga
oh sorry bro kenek nemei ne..SIS kenek ne...
G’luck for the 1st attempt SIS.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Subash1992
Suffa
Tharaka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!cunadee
Good luck Shashiya..
දිල්ශාන් සචින්ත
පලවෙනි වැඩේට සුභපැතුම්.
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.
දිගටම සබ් දෙමු.
ජය.Prabodha Madhusankha Hettiarachchi
Godak sththui bro sub ekata. Congratulations frist subtitle ekata jaya wewa...
madushangamage
Thankes bro
gihan perera
උණුසුම් සුභ පැතූමි නංගා් පළවැනි උපසිරැසි එකට...වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි....එහෙනම් දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි .....ජය වෙිවා....නියමයි ෆිලුම...
savindu_roshen
Ela Ela niyamai
Dewadithya
Thanks for sub!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rangana.lk
THnks lokkah ☺️
Sachintha Kalhara Benet
බොහෝම ස්තූතියි.
jagath55
Thanks
anilsampath
great job...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…..!
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්......!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයPrasad Randunu
නියමයි... සුභ පැතුම් baiscopelk එක්ක එකතු වීමට ! දිගටම ලොකු දිග ගමනක් යමු.. හැම විටම උපරිමයෙන් කරමු.. ජය වේවා සහෝදරී ! සබ් එකටත් බොහෝම ස්තුතිය
harshani11112
සිංහල උපසිරැසියට ස්තුති ශශිකා සහොදරී
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි…..!
පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්.................Su
Thanks a lot sis.. :) great job. keep it up.. :)
wajira
thanks for sub
Sajithlakshan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
Lakshitha
Supirii
Dave
Thanks...
sanlio
a worst movie.
anyway thanksDushan Laksitha
ගොඩක් ස්තූතියි මිත්‍රයා
Chulender kasun
Else
Thhanks brooo ....MAALnath
Thanks ..............good luck ..................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
tharangabk
Ela
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!Hashan M. Priyadarshana
Thank you sis sub ekata..
Jaya wewa!Rukshan37
Ela ela
Advertisement

Congratulations ශෂියා.. :D ඔහොම දිගටම යමු.. ජය වේවා..