Watch Trailer

Silent Venom (2009) with Sinhala Subtitles | නිශ්ශබ්ද මරණය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මගේ තිස් එක් වන උපසිරැසිය අරගෙන ආවා. මේක DVD සහ Cable TV සඳහා නිර්මාණය වුවක්. විද්‍යා ප්‍රබන්ධ ගණයට අයිතිවෙන චිත්‍රපටියක් වෙන මේක පවුලේ සැමටම නරබන්න පුළුවන්. රුප රාමු වල තත්වයත් හොඳයි. එත් ස්ටීවන් ස්පිල්බර්ග් ගෙ, ජේමිස් කැමරන් ගෙ චිත්‍රපටිවල රුපරාමුවල තත්වේ මේකෙන…

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මගේ තිස් එක් වන උපසිරැසිය අරගෙන ආවා. මේක DVD සහ Cable TV සඳහා නිර්මාණය වුවක්. විද්‍යා ප්‍රබන්ධ ගණයට අයිතිවෙන චිත්‍රපටියක් වෙන මේක පවුලේ සැමටම නරබන්න පුළුවන්. රුප රාමු වල තත්වයත් හොඳයි. එත් ස්ටීවන් ස්පිල්බර්ග් ගෙ, ජේමිස් කැමරන් ගෙ චිත්‍රපටිවල රුපරාමුවල තත්වේ මේකෙන් බලාපොරොත්තුවෙන්න එපා. කියන්න තියෙන්නේ ලස්සන කතාවක් කියලයි.

කතාව කියනවා නම්, සර්පයෝ ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයෝ කණ්ඩායමක් රැගෙන යන්න සබ්මැරීනයක් යොදා ගන්නවා. එත් එයාල සර්පයෝ ගැන පරීක්ෂණ කරනවා කියන එක සහ ජාන වෙනස් කරන ලද සර්පයෝ සබ්මැරින් එකේ අරන් යනවා කියල  නාවිකයෝන්ට කියන්නේ නැ. ඉතින් කොහොමහරි ඒ සර්පයෝ පිටට ඇවිත් මිනිස්සුන්ට පහර දෙන්න බලනවා. ඉතින් සර්පයෝ විස්සක්, වතුරේ යට සබ්මැරින් එකක්. හිතාගන්න පුළුවන් නේ. ඉතින් උන්ගෙන් බේරිලා එලියට එන එක තමා මේ චිත්‍රපටිය.මේ චිත්‍රපටිය එච්චර ප්‍රසිද්ද නොවුවත් බලල රස විඳින්න කියල කියනවා. නයි පොලොන්ඟු ඉන්න චිත්‍රපට බලන්න කැමති අය  ගොඩක් ආසාවෙන් බලාවි.

මගේ ඊළඟ චිත්‍රපටිය ආදර කතාවක්. පොඩ්ඩක් පරණ එකක් උනත් චිත්‍රපට ඉතිහාසයේ අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච එකක්. පැරණි කලාත්මක චිත්‍රපට ගැන දන්නා අය නම දැක්ක ගමන් දැනගනීවි.  ඉතින් එකත් අරගෙන ඉක්මනට එන්න බලන්නම්.

බුදු සරණයි ඔක්කොටම …..!

Silent Venom (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links. the movie.

මෙම උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

940 downloadsDownload Silent.Venom_.2009.baiscopelk.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

940 downloadsDownload Subtitles75 KB

16 comments

  1. Madusha Dulanjana Dalugama

    ELAMA

    1. nilantha

      seed adui slow download

  2. diluk

    sub ekata tnx.

    1. nilantha

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
      ඉදිරියටම යමු…!
      ජයවේවා……
      බුදු සරණයි.. !

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ තවත් උපසිරැසකින් හමු වෙමු
    ෴ජය වේවා෴

  5. Sajith Anthony

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
    ජයවේවා……

  6. Tharaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! ජය වේවා!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Udara Damith B\K

    .............................................................................
    සිංහල උපසිරැසියට බොහොම
    ..............................................................................

  9. nirosha dilshan

    ෆිල්ම් එකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි

  10. Ishan Madusha

    ස්තුතියි සහෝ sub එකට

  11. dilan deshapriya

    BLOOD MONKEY 2007 movie ekata sub denna..supirima movie ekak..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. indika

    බොහෝම ස්තුතියි . .!!!

  14. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra