Watch Trailer

The Yellow Sea (2010) with Sinhala Subtitle |කහ මුහුද. [සිංහල උපසිරැසි සමඟ]

THE HUNTRESSES චිත්‍ර පටියට කැමති වෙන්න ඇති කියල හිතනව බලපු අය.ඒ වගේම ප්‍රතිචාර දක්වපු හැමෝටමත් හුගක් ස්තූතියි.මං කිව්ව වගේම වැඩි දවසක් යන්න කලින් ඊලග සිංහල උපසැරසියත් අරන් ආව ඔන්න.මම චාමල් කැලුම් අතපත්තු.මේ වතාවෙ නම් අරන් ආවෙ 18+ චිත්‍රපටියක්. නම කහ මුහුද. (YELLOW SEA)මේක නම් ලේ පෙරාගෙන කොටාගෙන ගහ…


THE HUNTRESSES චිත්‍ර පටියට කැමති වෙන්න ඇති  කියල හිතනව බලපු අය.ඒ වගේම ප්‍රතිචාර දක්වපු හැමෝටමත් හුගක් ස්තූතියි.මං කිව්ව වගේම වැඩි දවසක් යන්න කලින් ඊලග සිංහල උපසැරසියත් අරන් ආව ඔන්න.මම චාමල් කැලුම් අතපත්තු.මේ වතාවෙ නම් අරන් ආවෙ 18+ චිත්‍රපටියක්. නම කහ මුහුද. (YELLOW SEA)මේක නම් ලේ පෙරාගෙන කොටාගෙන ගහ මරා ගන්න ජාතියෙ Thriller movie එකක්. Thriller විදියට නම් කරල තිබුනට  action වලින් නම් අඩුවක් නෑ. ඒ නිසා සංවේදී, ලේ දකින්න අකමැති අය නොබැලුවට කමක් නෑ. මම නම් පෞද්ගලිකව ඒ වගේ ඒවට කැමතියි. මේ චිත්‍රපටිය 2010 කොරියාවෙ නිපදවුන අති සාර්ථකම චිත්‍රපටියක්. කොරියාවෙ box office වාර්තා තියපු සම්මාන ගනනාවක් හම්බුන movie එකක්. අනික මේකෙ ඉන්නෙ මං කැමතිම නලුවෙක්. Ha Jung-Woo කියන්නෙ. මම හිතනව ඔයාලත් මේකට කැමති වෙයි කියල.

මේ කතාව ගැන කියන්නම්  ටිකක්. අපෙ කතා නායකය ඉන්නෙ යැන්බියන් වල. ඒක රුසියාව, චීනෙ, උතුරු කොරියාවෙන් වට වෙලා තියෙන ස්වාධීන ප්‍රදේශයක්. එහෙ ඉන්නෙ නීති විරෝදී වැඩ කරල ජීවත් වෙන මිනිස්සු. බලු පොර තියන, සූදු කෙලින, හොරෙන් මිනිස්සු පටවන, තව තව පාතාල වැඩ කරල තමයි මිනිස්සු ජීවත් වෙන්නෙ. අපෙ කතා නායකය ඒ කියන්නෙ goo nam, එයා taxi driver කෙනෙක්. මෙයාගෙ බිරිදව කොරියාවට යවල තියෙන්නෙ හොරෙන් හැමතැනටම ණය වෙලා. ඒත් බිරිද ගියාට පස්සෙ ආයෙ කතා කරලම නෑ. හැමෝම කියන්නෙ වෙන සම්බන්ධයක් ඇති ඒකයි කියල. ඒත් මෙයා එහෙම හිතන්නෙ නෑ. මෙයා සූදු කෙලිනව සල්ලි හොයන්න ඒත් පරදිනව. කොහොම හරි බල්ලො අයිතිකාරයෙක් (Myung-Ga) මෙයාට යෝජනාවක් කරනව කොරියාවට ගිහින් මීනිහෙක්ව මරල ඇගිල්ලක් අරන් එන්න කියල. බිරිද ගැන මිනිස්සු කියන කතා නිසත් සල්ලි ඕනෙ නිසත් මෙයා එකග වෙනව. ඊට පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ.

මං කියන්න යන්නෙ නෑ වෙන මොකුත්. මෙයාට බිරිදව හම්බෙයිද? ඇයි අර මිනිහව මරන්න කිව්වෙ? මිනිහව මරයිද? නැත්තන් හිතපු නැති දේවල් වෙයිද? මොකද වෙන්නෙ කියල ඔයාලම බලල ප්‍රතිචාර දක්වන්න. හුගක් හුට පට වෙනව මෙයාට. ඔයාල කැමති වෙනව අනිවාර්යෙන්ම මේකට. පටන් ගත්තු වෙලාවෙ ඉදල කම්මැලි නැතුව විනාඩි 156 ක් බලන්න පුලුවන්. ඒ වගේම kickass වෙබ් අඩවියෙන් download  කරගන්න පුලුවන්.

මේක මගෙ දෙවනි නිර්මාණය.තුන් වෙනි නිර්මාණයත් අරන්ම එන්නම්……

බුදු සරණයි!

The Yellow Sea (2010) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.

The.Yellow.Sea.2010.BRRip.720p.x264.Korean.ESubs-PRiSTiNE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,466 downloadsDownload The.Yellow.Sea_.2010.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,466 downloadsDownload Subtitles33 KB

29 comments

  1. Tharindu Randika

    Niyamai digatama korian kata walatama sub demu thanks sub akata

    1. sarada

      link ekak dennna machan

    2. Nipuna

      The.Yellow.Sea.2010.BRRip.720p.x264.Korean.ESubs-PRiSTiNE

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  3. Ishan Madusha

    ස්තුතියි සහෝ sub එකට. Attack on Titan,Attack on Titan: End of the World movies 2ට උපසිරසි දෙන්න.ජය වේවා!

  4. mithun

    චිත්‍රපට ඉතිහාසය එපා කරපු චිත්‍රපටක් මෙක,
    හම්මො කොයි කාලෙද බලල,
    කොටනව් කොටනව ඉවරයක් නෑ,
    හැබැයි ඉතින් ෆට්ට ගෙම් එකක් තියෙන්නෙ.
    බලමු අයෙ පාරක් උපසිරැසි වලට තුති බ්‍රො

  5. Dulanga

    Thanks

  6. Jack

    පට්ටයි මචෝ.
    සුපිරි කතාවක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Bobby

    Thank you very much Friend

  9. wayantha

    ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
    ඊළඟ උපසිරසෙන් හමුවෙමු,
    ජය වේවා! තෙරුවන් සරණයි!

  10. anu

    thxxx sub ekata digatama korean denna

  11. anu

    puluwannam korean romantic tikakuth denna balanna

  12. chamara SD

    mata link eka denna

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Ga Yaan Sameera

    iris කියල කොරියන් ටෙලි ඩ්‍රාමා එකක් තියෙනවා සුපිරි ඇක්ෂන් ඩ්‍රාමා එකක් ඒකෙ සබ් ඒක දියන්කො මචං

  15. sammika

    Thanks a lot. keep up the good work.....!!!

  16. Menaka lakshan

    නියමයි මචා. සුප්ප. මේ වැඩේ ඉදිරියටත් කර ගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා.

  17. prasad

    thanks bro, keep continue, great job

  18. keshan

    thanks bro

  19. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  20. ricadodamien

    Thank u Very much Chamal brother & baiscope team for the sub, pattama movie ekak tamai. all the best to baiscope team.............

  21. Dewadithya

    Thanks for Sub!

  22. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. podda

    tnx

  24. hatharasingha

    Sub ekata thanks chamal

  25. sasanka

    thanks for the sub

  26. Anonymous

    Ft

  27. Krishani

    Thank you ️