Watch Trailer

Sillunu Oru Kaadhal (2006) with Sinhala Subtitles | ආදරය මඳ පවනක් වාගෙයි… [සිංහල උපසිරසි සමඟ]

ආදරය කරලා විවාහ වෙන එකද වඩා හොඳ, විවාහ වෙලා ආදරය කරන එකද වඩා හොඳ? මේකට උත්තරේ නම් මම දන්නේ නෑ. හේතුව, ඒ අත්දැකීම තාම නැති නිසා. හැබැයි ඕක එකිනෙකාට සාපේක්ෂයි මං හිතන්නේ. අපි දැකලා තියනවා පෙම්වතුන් විදියට ආදරයේ සුව විඳලා අන්තිමේ විවාහවෙලා ටික කාලයකින්ම වෙන්වෙනවා. එහෙම නොවන, පවුල් ජීවිතය සුන්ඳර ලෙස ගත…

ආදරය කරලා විවාහ වෙන එකද වඩා හොඳ, විවාහ වෙලා ආදරය කරන එකද වඩා හොඳ?

මේකට උත්තරේ නම් මම දන්නේ නෑ. හේතුව, ඒ අත්දැකීම තාම නැති නිසා. හැබැයි ඕක එකිනෙකාට සාපේක්ෂයි මං හිතන්නේ. අපි දැකලා තියනවා පෙම්වතුන් විදියට ආදරයේ සුව විඳලා අන්තිමේ විවාහවෙලා ටික කාලයකින්ම වෙන්වෙනවා. එහෙම නොවන, පවුල් ජීවිතය සුන්ඳර ලෙස ගතකරන අයත් ඉන්නවා ගොඩාක්. යෝජිත විවාහයන් ගැනත් ඒ ටිකම තමයි.

හෝව්…හෝව්…මම මේ වැල්වටාරම් කිව්වේ මොකටවත් නෙමෙයි. අද මේ දීලා තියන චිත්‍රපටිය ඔය කාරණය ගැන ලස්සනට කතා කරන බව කියන්නයි. මම මෙතෙක් බලපු දෙමළ චිත්‍රපටිවලින් වඩාත්ම කැමති එක තමයි මේක. ඒක නිසාමයි මේක සිංහල උපසිරැසිත් එක්කම දෙන්න හිතුවේ. අනෙක බයිස්කෝප් එකෙන් දෙන පළමු දෙමළ චිත්‍රපටිය මේක මම හිතන්නේ.

ආදරයේ සුව විඳලා එයින් විවාහ ජීවිතය අරඹන්න කැමති කුන්දවීට (ජෝතිකා) අවසානයේ ගෙදර බලපෑම නිසාම යෝජනාවකට කැමතිවෙලා විවාහ වෙන්න සිදුවෙනවා. ඈ විවාහවන පුද්ගලයාවන ගෞතම් (සූර්යා) පවා එතරම් කැමැත්තකින් නොවෙයි මේ දේ කරන්නේ. හැබැයි අවුරුදු 6ට පස්සේ මේ දෙන්නා තමයි සතුටින්ම පවුල් ජීවිතයක් ගත කරන දෙන්නා වෙන්නෙත්.

ඒත් දිනක කුන්දවීට අහම්බෙන් ගෞතම්ගේ පැරණි දිනපොතක් කියවන්න ලැබීමෙන් මේ සියල්ල වෙනස්වෙනවා…

ඉතුරුටික මම කියන්න යන්නේ නෑ. පහල තියනවා ටොරන්ට් එක. චිත්‍රපටිය හොඳයි කියලා හිතෙනවනම් බාගෙන බලන්න. මම නම් කියන්නේ අනිවර්යෙනම බලන්න කියලා.

A.R.රහුමාන්ගේ සංගීතයෙන් ඔපවැටුන N.ක්‍රිශ්ණා අධ්‍යක්ශණය කල මෙයට සූර්ය ශිවකුමාර්, ජෝතිකා, බූමිකා චව්ලා රංගනයෙන් දායකවෙනවා.

මේකට උපසිරැසි දාන්න මට කීපදෙනෙක්ම සහයෝගය දුන්නා. සිංහල උපසිරැසි ගැන කතාකරනවනම් ඉතිං රොයිලි අනිවාර්යෙන්ම ඉන්නවනේ එතන. මෙතනදිත් මට උදව්කලේ මිනිහා තමයි. තව සොඳුරු සිතක් සහ බිංකු කියන අය මට උදව්කරන්න ඉදිරිපත් උනා. ඔන්න ඒ හැමෝගෙම පිහිටෙන් ඔයාලට බලන්න කියලා මේක ගෙනාවා.

තමන්ගේ විවාහය පටන් ගන්න ඕනා කොහෙන්ද කියන එක තීරණය කරන්න ඕනා තමන්මයි. ඒවගේම මේ චිත්‍රපටිය බලනවද කියනක තීරණර කරන්නත් ඕනා තමන්මයි….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

9,333 downloadsDownload sillunu-oru-kadhal.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2010/03/16

Subtitles by

චමීදේවා

Subtitles

9,333 downloadsDownload Subtitles104 KB

142 comments

  1. gihan

    maxxa

  2. Enri

    ෂහ්! මම දෙවෙනියා නේ? අවුලක් නෑ. මොකද අද tamil එකක්? චම්දේවා සහෝදරයට දෙමළ හොඳට පුලුවන් වගේ? (ඉල්ල සේරුදා?) හික්z හික්z. :-)

  3. chamila

    Link aka mata nam wada natho.........

  4. Dilshan

    Mama poddak beluwa. ela film 1k wage. aniwaryen download karanawa.

  5. රොයිලි

    @ හැමෝටම,

    හැමෝගෙන්ම පොඩි ආයාචනයක් තියෙනවා කරන්න. ඒ වෙන මොකක්වත් නෙවෙයි කමෙන්ට් එකක් දාලා යන්න කියන එක. හැමදාමත් කට්ටිය ආපු බව පෙනුනත් හැමෝම කමෙන්ට් නොකරන එක නම් පැහැදිලි කාරණයක්. නිතරම කමෙන්ට් කරන දෙතුන් දෙනා ඇරෙන්න කමෙන්ට් වල අඩුවීමක් මේ දවස් වල තියෙනවා.

    මම කියන්න ඕනා නෑනේ ෆිල්ම් එකක්කට සබ් දාන්න සතියට වඩා වැඩි කාලයක් යනවා. මොකද අපි අනික් වැඩත් එක්කම මේක කරගෙන යන නිසා. ඉතින් ඔයගොල්ලන්ට උපසිරැසි එක්ක රස විඳින්න දෙන අපේ එකම ශක්තිය වෙන්නේ ඔයගොල්ලො දාන කමෙන්ට් එකක් විතරයි.

    ඉතින් අඩුම ගානේ බාමි කියලාවත් හරි ලියල යන්න කියලා නිතරම කමෙන්ට් නොකරන අයගෙන් ඉල්ලනවා. නිතරම කමෙන්ට් කරන අයට ගොඩක් ස්තූතියි.

  6. චතුරංග

    wow maxxza machoooo downlod karanna demma dnawa.....

  7. රොයිලි

    @chamila,
    මචෝ ලින්ක් දෙකම වැඩනේ. කොයි එකද ඔයාට වැඩ නෑ කියන්නෙ. සබ් එකද ටොරන්ට් එකද?

  8. h

    ෂා නියමයි චමී... මම මේ කියන්න කෙනෙක් හොය හොය හිටියේ. පුළුවන් නම් හොඳ දෙමළ හොයල දාන්න. බලන්න ආස වුණාට හොඳ ඒව හොයාගන්න දන්නෙ නෑනෙ අපි :)

  9. lol

    Thanks machan

  10. අකියා (aKILLER)

    ටැමිල් නම් ඉතින් ඇඩෙන ස්ටොරි එකක් ඇති........ තැන්කු වෙවා.............. ටැමිල් එවා දිගටම දාන්න.........

  11. @Rukshan

    mama ogollange godak film baluwa.attatama oyagollo keranne loku sewawak.mokada wenath kenekuge vinodasvadaya thamange vatina kalaya saha shremaya vaya kerema gana godak stuuthi.

    Thanka very much machan!

    mamath banawa dan...

  12. චමීදේවා

    @gihan,

    ස්තූතියි මචෝ...

    @Enri,

    "ඉල්ල සේරුදා" මේකේ තේරුම කියහන්කෝ සහෝ...හිහ් හිහ් හි...

    ස්තූතියි සහෝ...

  13. chuti putha....

    එලම කිරි වැඩක්, සැහෙන්න මහන්සි වෙන්න ඕනේ මේ වගේ එකකකට කියල අපිට තේරෙනවා.. ගොඩක් ස්තුති උපසිරස වලට‍...

  14. මම මචන්

    dOWNLOADING,Thanks for the movie.

  15. Rotiya

    පට්ට මචන්.සිරාම වෑඩක්
    මන් දෙමළ චිත්‍රරපටි බලන්ඩ මාර අසයි.ඒත් බෑලුවට තේරෙන්නේ නෑනේ..
    එල මචන් චමීදේවා , රොයිලිය
    එල වෑඩක්
    දිගටම දෙමළ් ෆිල්ම් වලට සබ් දාපන්කො.

  16. chamila

    @රොයිලි
    ටොරන්ට් එක මචෝ... ඒත් දැන් හරි දෙතුන් පාරක් ට්‍රයි කරහම හරි ගියා.. :P මන් හිතන්නේ මගේ නෙට් අවුලක්.. :(

  17. අම්ර

    Tamil nam ela habai balapu ekakda danne naha....

  18. කසුන්

    මං මේ Film එක මීට පෙර බලලා නෑ. නමුත් මේ සිංදුව අහලා තියනවා.
    http://www.youtube.com/watch?v=T5ltsYpPJv0
    ඔයාලත් මේ සිංදුව අහලා බලන්න. මං හිතනවා Film එකත් ලස්සන ඇති කියලා.

    ස්තූතියි දායක වුන හැමෝටම.

  19. චමීදේවා

    @chamila,
    වැඩනෙ කොල්ලෝ...ඇයි දන්නෙ නැ අවුල...

    @රොයිලි,
    ඒකනේ... ඒකනේ...

    දැනටමත් සැහෙන්න බාගෙන නම් තියනවා...ඒත් කමෙන්ට් තමා...?

    @චතුරංග,
    බාගත්තු ගමන් බලන්න.ලස්සණ ෆිල්ම් එකක්...

  20. Vishwa

    thanx machan. Goda kalekin demala film ekak baluwe na

  21. චමීදේවා

    @h,
    බලපු හොඳ ඒවා තියනවනම් ලිපියක් එහෙම ලියන්නකෝ.අපිටත් බලන්න...:)
    ස්තූතියි කමෙන්ට් එකට.

    @lol,
    ස්තූතියි...බලනවනේ නේ...:)

    @අකියා (aKILLER),
    ඇඩෙන්නැත්තෙමත් නැ....බලලම කියන්නකෝ...

    @chuti putha,
    කට්ටක් නම් කන්න ඕනා තමා.ඒත් හිතට සතුටුයි මෙහෙම කට්ටිය ආසාවෙන් බලනවා කිව්වාම...:)

  22. rock

    ela kiri..

  23. Dinushka Udara | රොකියා

    ඒකනම් ඇත්ත. අර රොයිලියා කියන්වා වගේ මටත් පේන කාරනව තමයි, කට්ටිය ගොඩක් සයිට් එකට එනවා. දකින හැම වෙලාවෙම online 15ක් විතර ඉන්නවා. ඒත් ඒ අතරින් හැමදාම කමෙන්ට් කරන අයගෙ නම් විතරයි දකින්න තියෙන්න. ඔයාලගෙ කමෙන්ට්ස් අඩු වුනොත්, බිහිවෙන සිංහල සබ් ඇතුලත් නිර්මානත් අඩුවෙයි. ඉදිරියෙදිත් ලස්සන සින්හල සබ් එකක් රැගත් බයිස්කෝප් එකක් මඟ එනවා. ඉතින් කට්ටියම අපේ වාසල සහෝදරයගෙ මේ සබ් එකට ස්තූතියක් කරලා යන්න.

  24. wappula

    thank you malli comment eka echcharama watinawa kiyala danan hitiye ne ne....

  25. චමීදේවා

    @මම මචන්,
    ම්ම්...බලමු එහෙනම් හිතේ හැටියට බාගෙන...

    @Rotiya,
    මම හිටියේ එච්චර කට්ටිය කැමති නැ කියලා.ඔය ඉන්නේ ඒකටත් එක්ක...ස්තූතියි රොටියෝ...

    @chamila ,
    ඒකනේ...හොඳ දේවල් නිකම්ම ලැබෙන්නේ නැනේ.ට්‍රයි කොරන්ඩ ඕනා...හික්Z.

  26. චමීදේවා

    @අම්ර,
    බැලුවට මොකෝ...සිංහලත් තියන එකේ ඔන්න ඔහේ බලමු...

    @කසුන්,
    අනිවා අනිවා...ෆිල්ම් එක ලස්සනයි...
    ස්තුතියි.

    @Vishwa,
    ස්තූතියි විශ්ව...එහෙනම් මේක බලමු...

    @rock,
    තැන්ක්ස්..

    @Dinushka Udara | රොකියා,
    ඒකනේ...ඒකනේ...

  27. shiwantha

    ela thanx machoo :)
    kalekin tamil film ekak balanna bari una

  28. සසික නානායක්කාර

    එල...එල...බලලම මමත් තිරණයක් ගන්නවා මොකක්ද කරන්න ඔනේ කියලා.තැන්ක්ස් මචංසබ් වලට.

  29. අශේන්

    සිංහල සබ් හදන එකත් ජොලි වැඩේ නේද ???? මහන්සි උනාට බොහොම ස්තුතියි !!! :D :D :D

  30. අශේන්

    සිංහල සබ් හදන එකත් ජොලි වැඩේ නේද ???? මහන්සි උනාට බොහොම ස්තුතියි !!!

  31. චමීදේවා

    @wappula,
    වෙන කිසිම දෙයක් මේ වැඩෙන් බලාපොරොත්තුවෙන්නේ නැනේ.අපි කරන මේ වැඩෙන් ඔයාල සතුටක් ලබනවා කියලා දැනගන්න තියන එකම මාර්ගය කමෙන්ට් එක විතරනේ.ඉතිං ඒවා දැක්කහම කික් එකක් එනවා...ඒකනේ රොයිලියා ඔය හැමදාම කියන්නේ.කමෙන්ට් එකක් දාලම යන්න කියලා.ෆිල්ම් එක බලලා ඇවිත් හරි දැම්මට කමක් නැ.
    අද කමෙන්ට් එකට ස්තූතියි අය්යේ...

    @shiwantha,
    ස්තූතියි...
    බලලා හොඳද කියන්නකෝ...

    @සසික නානායක්කාර,
    තීරණය කරපන්.හැබැයි හදිස්සි වෙන්නනම් එපා ඕං...
    ස්තූතියි ඔන්න...

    @අශේන්,
    ජොලි වැඩේ නේන්නම්...ඒත් ටිකක් අමාරුයි...
    ස්තූතියි කොල්ලෝ...

  32. Oshan

    මගේ සි0හල subtitle වල අකුරු පෙන්නේ නැනෙ. මගේ computer එකේ සිoහල unicode & fonts දාලා තියෙන්නේ.

  33. thusithadm

    පට්ට මචන්.සිරාම වෑඩක්

  34. Nadeera

    ela kiri saho digatama tamil film staiyakata eka parawakwath danna

    nanri

  35. Tharindudoo

    ela

  36. චමීදේවා

    @thusithadm,
    ස්තූතියි තුසිත....

    @Nadeera,
    බලමු බලමු කොල්ලෝ.හැබැයි සබ් නැතුව තමයි...හික්ස්
    (விளிப்பு) மிகவும் நன்றி

    @Tharindudoo,
    ස්තූතියි....

  37. kosala

    Thanks .....
    Hope give like this every week
    Thanks again

  38. Buratheno

    මමත් ඉතිං හැමදාම වගෙ එනවා, ඒත් ඉතිං comment එකක් දාන්න හිතුනෙ නෑ. ඔබේ කතාවෙන් පස්සෙ තමා ඒකෙ වටිනාකම තේරුනේ, සමාවෙන්න මීට පස්සෙ comment දාන්නම්.. ඒත් ඉතිං හැමදාම කියන්න තියෙන්නෙ එකම දේ තමා, වැඩේ අනර්ඝයි.. අග්‍රගණ්‍යයි.. පිං.. tamil film දෙනවානම් sub-titles එක්ක අනේ මෙන්න මේක ගැනත් පොඩ්ඩක් සලකලා බලන්න. මගේ favourite tamil film එක, සිංදු බෛරවී Sindhu Bhairawee

  39. susantha

    nice thnx.digatama tamil film tikak danna.

  40. smw8890

    එලකිරි මචො ඔහොම යන්

  41. ashan kandy

    appata siri. ada crnt na anthimata unath onna mat cmnt ekak damma patta thanks koollo.. jayawe.....

  42. ashan kandy

    විවාහය...? ane man da? me cmnt eka balana hamotama kiyanne badinta kalin badina kenawa hodata terum ganna. hageem walata wahal nowi tirana ganna....

  43. ප්‍රශාන් ප්‍රනාන්දු

    මම ආසම ෆිල්ම් එකක් තමයි ඕක. වෙනස්ම විදිහක ආදර කතාවක්. දැන් ඕක ටිකක් පරනයි. මම අද බැලුවා අලුත් එකක් Vinnai Thaandi Varuvaya(will you cross skies for me http://www.imdb.com/title/tt1609168/). AR රහුමාන්ගේ. අද කාලෙ තියෙන රියල් ස්ටොරි එකක් ගැන කියන්නේ. පුලුවන්නම් ඒකත් දාන්න.

  44. චමීදේවා

    @kosala,
    බලමු...බලමු...ට්‍රයි කොරන්නම්...

    @Buratheno,
    අද දැම්මනේ...දිගටම පුලුවන් වෙලාවට දිරියක් දිලා යන්න.
    ඒකේ ඉන්නේ සූර්යගේ තාත්තා නේද?

    @susantha,
    ස්තූතියි සහෝ...හොඳ එකක් අහු උනොත් දාන්නම්...

  45. චමීදේවා

    @smw8890,
    ස්තූතියි මචෝ...

    @ashan kandy,
    කමක් නැ..කමක් නැ..පරක්කුවෙලා හරි ආවනේ...
    ඔන්න කට්ටියටම හොඳ උපදේශයක්...

    @ප්‍රශාන් ප්‍රනාන්දු,
    ඔව් කොලොලෝ...වෙනස්ම කතාවක්...
    "Vinnai Thaandi Vඅරුවය" අද බලන්නේ මේක තමා මම...හිහ් හි..

  46. DUSHAN

    macho....thx ..........banna balannam...me dawas wala torrent 15 withara bawenawa.

  47. බණ්ඩාර

    නියමයි. දෙමල බයිස්කෝප් දිගටම දාන්න. අපිත් බලනවා.

  48. AL1717

    Ela kiri Machan
    Mewage Ekek Mata Set Welama Ne..

    Thanks Mekata

  49. ishara

    thanks

  50. මනිෂ කසුන් ගමගේ

    baami...

Load more comments