Watch Trailer

Sin City (2005) | පවුකාර නගරය. [සිංහල උපසිරසි සමඟ]

හැමදාමත් කළේ ෆිල්ම් එකක් බලන්න ඕනේ උණ ගමන් Baiscopelk එකට ඇවිත් එක්කො ෆිල්ම් එකක් බා ගත්ත එකයි, එහෙම නැත්තන් ළග තියෙන ෆිල්ම් එකට අදාළ සිංහල උපසිරසිය බා ගත්ත එකයි. ඔය අතරෙයි මට හිතුණේ Baiscopelk සෙට් එකත් එක්ක එකතු වෙන්න ඕනේ. මාත් නිකං ඉන්න එකේ ෆිල්ම් එකකට උපසිරසි හදලා දෙන්න ඕනේ කියලා. හසන්ත අයියාගෙ…

Sin City (2005)හැමදාමත් කළේ ෆිල්ම් එකක් බලන්න ඕනේ උණ ගමන් Baiscopelk එකට ඇවිත් එක්කො ෆිල්ම් එකක් බා ගත්ත එකයි, එහෙම නැත්තන් ළග තියෙන ෆිල්ම් එකට අදාළ සිංහල උපසිරසිය බා ගත්ත එකයි. ඔය අතරෙයි මට හිතුණේ Baiscopelk සෙට් එකත් එක්ක එකතු වෙන්න ඕනේ. මාත් නිකං ඉන්න එකේ ෆිල්ම් එකකට උපසිරසි හදලා දෙන්න ඕනේ කියලා. හසන්ත අයියාගෙන් ඒ ගැන අහපු ගමන්ම කියපු වචන සෙට් එකට තවත් උනන්දුව වැඩිවෙලා කොහොමෙන් කොහොම හරි වැඩේට බැස්සා. හසන්ත අයියා කිවුව නිසාම IMDb ලිස්ට් එකේ හොදම ෆිල්ම්ස් 250 අතරින් එකක් තෝර ගත්තට. මොකෝ වැඩේ කරද්දියි මට තේරුණේ මේක කොයිතරම අමාරු, ඒ වගේම කැපවීමෙන් කරන්න ඕනේ කටයුත්තක්ද කියලා. පළවෙනි උපසිරසිය නිසාම සහ හොද IMDb අගයකුත් තිබුණු නිසාම හිතුවාටත් වඩා කාලයක් මට මේකට ගත උණා. මොකද ඉංග්‍රීසි වචන ඇතුළට සිංහල වචන ඔබන එක නෙවෙයි උපසිරසිය ක් හදනවා කියන්නේ. චිත්‍රපටයට හානියක් නොවෙන්න වගේම, ප්‍රේක්ෂකයාටත් සාධාරණයක් වෙන්න කරන්න ඕනේ. බැරෑරුම් කටයුත්තක් මේක.

එහෙනම් දැන් බණ ඉවරයි. දැන් කියන්නම්කෝ ෆිල්ම් එක ගැන. මුලින්ම කියන්න ඕනේ මේක IMDb චිත්‍රපට වර්ගීකරණයට අනුව මුල් 250 අතර, හරියටම කිවුවොත් 172 වෙනි ස්ථානයේ තියෙන, 8.1 වගේ ඉහළ IMDb අගයක් තියෙන චිත්‍රපටයක්. කතුවරයෙක් වගේම චිත්‍රපට අධ්‍යයක්ෂකවරයෙක් වෙන “Frank Miller” ඔහුගේ “Sin City” කියන නවකථා මාලාව පසු කාලෙක ඔහු විසින්ම චිත්‍රපටියකට නගනවා. 2005 වර්ෂයේදී තමයි ඔහු ඔහුගේ කතා මාලාවේ පළමු, තුන්වෙනි, සහ සිවුවෙනි ග්‍රන්ථ යොදාගෙන ” Sin City” නමින්ම මෙය එළිදක්වන්නේ.මේ “Sin City” ප්‍රථම චිත්‍රපටයයි….

චිත්‍රපටය දිව යන්නේ පරණ නගරයක් වටා….තමන්ගේ බලය, ධනය යොදාගෙන නගරේ ඉන්න අසරණ මිනිසුන්ට කරදර කරන මිනිසුන්ට එරෙහිව නැගී සිටින වීරයෝ තුන් දෙනෙක් ගැනයි මේකේ කියවෙන්නේ. මේක ටිකක් අමුතු විදියේ චිත්‍රපටයක්. තනි චිත්‍රපටය ඇතුළේ කතා තුනක් තියෙනවා සහ මේකේ ගොඩක් අන්ධකාරයත් එක්ක, තද පාටවල් වගේම නිතරම රාත්‍රි දසුන් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම කතා විලාසය, දෙබස් ගලා යාමත් අනිත් චිත්‍රපට වලට වඩා වෙනස්. පළවෙනි කොටසේ වෙන්නේ ළමා අපචාරකයෙක්ගෙන් දැරිවියක් බේරගන්න තම දිවි පරදුවට තියන පොලිස් නිලධාරියකු සහ පසු කලෙක ඈ වයසින් වැඩිලා තරුණියක් උණාම ඇගේ ජීවිතේ ආරක්ෂා කරන්න ඔහු සටන් වැදෙන විදියයි. මේ කොටසේ ප්‍රධාන නිළියක් ලෙස සුරූපි නිළි ජෙසිකා ඇල්බා (Jessica Alba) එක්වෙනවා. ඔහුගෙන් පසුව තවත් කෙනෙක් තමන්ගෙ ආදරණීය පෙම්වතියගේ මරණය වෙනුවෙන් පළි ගන්න සටන් වැදෙන අයුරුත්, අවසාන කතාව විදියට නගරයේ සිටින තාඩන පීඩන වලට ලක් වෙන ගණිකාවන්ගේ යුක්තිය වෙනුවෙන් සටන් වදින පුද්ගලයෙකුත් ගැන කියවෙනවා. මේ කතා එකකට එකක් හරි අපූරුවට එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා. ෆිල්ම් එක බලනකොට ඔයාලට ඒක තේරේවි. මුල් කොටස් වල සිටින චරිත සූක්ෂම ලෙස පසු කොටස් වල වීරයන් විදියට ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.

කතා බහ, ඇදුම් පැළදුම් වගේම, යම් යම් සිදුවීම් නිසා ෆිල්ම් එක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලයි මගේ නිර්දේශය. 18+ අයට පමණයි හොදේ..හිහිහි…… මේක සිංහලට හරවද්දී සෑහෙන්න කල් අරන්, චිත්‍රපටය නැවත නැවත බලමින්, තමයි මම මේ දේ කළේ. මම මගේ උපරිමයෙන් මේකට සාධාරණයක් කළා කියලා හිතනවා. එහෙනම් තවත් මේ වගේම හොද චිත්‍රපටයකින් හමුවෙන තුරු සැමට ජය…………..!!!

Sin City (2005) on IMDb

 

 

851 MB කොපිය මෙතනින් බාගන්න

c8a25e4eb656842b8d744b3bc631dcb54808185f

1.8 GB කොපිය මෙතනින් බාගන්න

34a0b46e95f9873a7ed643daa7b08917a429efbe ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,776 downloadsDownload Sin-City-2005.zip133 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු මනුප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තරිඳු මනුප්‍රිය

Subtitles

2,776 downloadsDownload Subtitles133 KB

116 comments

  1. Ayesh

    Palawenima Sub Ekata Palawenima Comment Eka Magen. Thank You..

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ....

  2. Isu DP

    Suba Pathum 'Tharindu' Sahoo 1st Sub Ekata...
    Sub Damime Adunikaye Uwath Sub Eke Gunathmakabawaya Uparimayen Thiyenawa Kiyala Hithenawa Lipiya Kiyewwahama....
    Arambayama Supiri Movie Ekakin Patan Aragena Thiyenne....
    Digatama Hodama Sub Demu...
    Subata Thuthi.....
    Jaya Wewa !!! :-) :-P

    1. තරිඳු මනුප්‍රිය

      අනිවාර්යෙන්ම ෆිල්ම් එක නම් සුපිරි...
      දිරි ගැන්වීමට බොහෝම ස්තූතියි සහෝ….

  3. Isu DP

    Hakinam IMDb Top 250 Baiscope Eke Sampurna Karanna Uparima Dayakathwayak Denna....

    1. තරිඳු මනුප්‍රිය

      ඔව් අනිවාර්යෙන්ම, දෙවනි සබ් එක කරන්නත් ඉන්නේ මුල් 250න් එකක් තෝරගෙන තමයි...

    2. Isu DP

      Eknam Niyamai.....
      250 Hoda Ewa Okkoma Demu...
      Jaya Wewa!!!

    3. තරිඳු මනුප්‍රිය

      අනිවා...එල එල :)

  4. Thisara Buddhika (තිසර නියෝ)

    සාදරයෙන් පිලිගන්නවා සහෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ..

  5. Kulanjana Maduranga

    1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks THARIDU saho.jaya wewa......

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ….ඔබටත් ජය..........!

  6. dev

    bohoma stuti saho.... .
    ohommama sin city 2 ekatat sub danna lebewa kiyala wish karanawa... ;)

    1. තරිඳු මනුප්‍රිය

      අනිවා....බොහෝම ස්තූතියි සහෝ... :)

  7. dev

    amathaka unane ....1st sub ekata suba pathanawa....
    wedi wediyen sub danna diriya shaktiya lebewa......

    1. තරිඳු මනුප්‍රිය

      හිහී ....බොහෝම ස්තූතියි සහෝ…. :)

  8. නලින්

    ස්තුතියි තරිදු මනුප්‍රයි සහෝ

    ජය වේවා!

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ…. ඔබටත් ජය..........! :)

  9. jack

    ස්තුතියි මචන්.
    පලවෙනි වැඩේට සුබ පැතුම්
    දිගටම වැඩේ කරගෙන යන්න.....
    ජයවේවා!!

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ…. ඔබටත් ජය……….! :)

  10. නිරෝෂ්

    ela..thanx.jayawewa!

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ…. ඔබටත් ජය……….! :)

  11. හර්ෂ ලහිරු

    නියමයි සහො මේකේ දෙවෙනි එකත් එන එකේ මේක කලින් දුන්න එක හොදයි :P :P
    සබට බොහොම ස්තුතියි :D ජය

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ…. ඔබටත් ජය……….! :)

  12. HimEshCrEeD

    බොහොම ඉස්කෝතුය් තව තවත් සබ් කරන්න ලැබේවා..හැමදාම බය්ස්කෝප් එකත් එක්ක ඉන්න ලැබේවා!!!!

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ…. :)

  13. Lakmal

    දැන් තවත් යාළුවෙක් sub දෙන්න එකතු උනා නියමයි. sub එකට thanks මචං සුබ පැතුම් මචං

    1. තරිඳු මනුප්‍රිය

      එල එල...බොහෝම ස්තූතියි සහෝ…. :)

  14. nirosh

    තරිදුගෙ පලමු උපසිරසියට මගෙනුත් සුබ පැතුම්. මේ චිත්‍රපටිය බලල තියෙනව. රූපරාමු ලස්සනයි ආයෙ අයේත් බලන්න හිතෙනවා, සංගීතයත් ගොඩක් ලස්සනයි. කතාවත් හොදයි. ඒත් සමස්තයක් වශයෙන් කියුවොත් නම් ඉතිං ටිකක් විතර අතාත්වික කාටුන් එකක් වගේ චිත්‍රපටියක් කියල තමයි කියන්න පුලුවන් මං හිතන්නෙ.

    1. තරිඳු මනුප්‍රිය

      ඔව් ටිකක් විතර අතාත්වික ගතියක් තියෙනවා සමහර තැන් වල :)
      බොහෝම ස්තූතියි සහෝ… :)

  15. thiliya

    bohoma sthuthi saho... Jaya wewa.. :)

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ…. ඔබටත් ජය……….! :)

  16. Global

    Thanks Saho Jayama Wewa....

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ…. ඔබටත් ජය……….! :)

  17. Mihiraj

    Niyamai Niyamai Thanks Mchan.....

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :)

  18. gayan

    පලමු උපසිරසියට මගෙනුත් සුබ පැතුම් තව තවත් සබ් කරන්න ලැබේවා.ජයවේවා!!

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :) ඔබටත් ජය..........!

  19. sumdhu

    Thanks Mchan…..

    1. තරිඳු මනුප්‍රිය

      එල :)

  20. Leo daMitH

    suba petum saho...
    meka mata balanna beri una movie ekak..meka dunnatanam godak pin...
    thawa issarahatath elakiri weda dennna hode...

    1. තරිඳු මනුප්‍රිය

      අනිවා මචෝ :) බොහෝම ස්තූතියි :)

  21. DDSameera

    niymai machoo..!!! thnanks ..ohoma yan ohoma yan..!!

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :)

  22. Randika

    නියම වඩක් ජය වේවා දිගටම කරමු........!!!

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :)

  23. namal

    Thanks..

    1. තරිඳු මනුප්‍රිය

      :)

  24. Pathum Sameera

    පලවෙනි සබ් එකටම සුපිරි ෆිල්ම් එකක්නෙ දීලා තියෙන්නෙ.. ඔබට මගෙන් සුබ පැතුම් සහෝ.. තව තවත් සබ් කරන්න ලැබේවා... ජයවේවා!!!!

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :) ඔබටත් ජය.........!

  25. PaThUm MaDuShAn

    ස්තුතියි සහෝ උපසිරැසියට​....දිගටම දෙමු.ජය​! :P :P :P

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :) ඔබටත් ජය………!

  26. Prabhath

    Congrtzz machan 1st sub ekata..

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :)

  27. chandima

    niyamai supery move akka subapatum degatama karagana ymu.... thaz

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :)

  28. dilu

    Balannama hitapu film ekak.maga arila thibbe ela aa..wade supiri digatama gamme imu

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :)

  29. “චූටී මල්ලි”

    එල එල
    මන් මේක ගැන අහලා තිබ්බ
    හැබැයි බලලා නෑ
    සබට තුති
    ඔබට ජය..................

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :) ඔබටත් ජය………!

  30. Samira Dilanka

    thank you machang. keep it up.

    1. තරිඳු මනුප්‍රිය

      Thanks machan :)

  31. Tharindu Perera

    නියමයි ඉස්සරහට ත් හොද නිරමාණ අපි ට දෙන්න සහෝ... :)

    1. තරිඳු මනුප්‍රිය

      අනිවා...බොහෝම ස්තූතියි සහෝ.. :)

  32. Amila Gihan (Sandy)

    ela mcn ela....

    1. තරිඳු මනුප්‍රිය

      එල එල :)

  33. රවිඳු නිපුන්

    නියමයි සහෝ...!!
    පරණ වුණත් සුපිරි ෆිල්ම් එකක් වගේ..
    බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා..
    දිගටම සබ් දෙමු..
    *~ජය වේවා~*

    1. තරිඳු මනුප්‍රිය

      Old is gold සහෝ ;)
      බොහෝම ස්තූතියි සහෝ..
      ජය..........! :)

  34. Sanjaya

    Lassana Kathawak Wage . Thanks Saho.....

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :)

  35. LAKSHAN

    බොහෝම ස්තූතියි සහෝ….

    1. තරිඳු මනුප්‍රිය

      එල එල :)

  36. Aditha Praween

    නියමයි කොල්ලෝ !
    අලුතෙන් එකතු වීම ගැන සතුටුයි !
    පට්ට චිත්‍රපටියක් !
    සබ් එකත් හොඳයි .
    අපිත් එක්ක දිගටම යමු .
    :D

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :)
      අනිවා :)

  37. Dulanga

    thanks

    1. තරිඳු මනුප්‍රිය

      එල :)

  38. Ukku

    ela ela ohoma yan ohoma yan :)

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ.. :)

  39. shan

    ela ela.......keep it up good work bro......

    1. තරිඳු මනුප්‍රිය

      එල එල :)
      …බොහෝම ස්තූතියි සහෝ.. :)

  40. nalaka

    obata bohoma sthuthyi..obata jayawewa..

    1. තරිඳු මනුප්‍රිය

      …බොහෝම ස්තූතියි සහෝ.. :) ඔබටත් ජය.........!

  41. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. තරිඳු මනුප්‍රිය

      …බොහෝම ස්තූතියි රොයිලි අයියේ :)
      …ඔබටත් ජය.........! :)

  42. gihan

    පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි සහෝ :)

  43. ඉෂාර වෙත්තසිංහ

    මුලින්ම සබ් දාලා තියෙන්නේ නියම චිත්‍රපටියකටනේ...............
    තවත් හොඳ චිත්‍රපටි වලට සබ් දෙන්න ශක්තිය දිරිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.............
    ඔබට ජය.................................

    1. තරිඳු මනුප්‍රිය

      බොහෝම ස්තූතියි :)
      …ඔබටත් ජය………!

  44. lewithan

    keep it up mchn & thanx 4 sub

    1. තරිඳු මනුප්‍රිය

      You're welcome machan :)

  45. thilina

    thankz machoo

    1. තරිඳු මනුප්‍රිය

      Ela :)
      You're welcome :)

  46. suresh

    Thanx bro..

    1. තරිඳු මනුප්‍රිය

      welcome bro ;)

  47. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි උපසිරසියට,ජයවේවා.

    1. තරිඳු මනුප්‍රිය

      එල :) ඔබටත් ජය..........! :)

  48. M THILINA

    Thank U

    1. තරිඳු මනුප්‍රිය

      welcome bro :)

  49. Naween

    මගෙන් ඕං 100 වෙනි කොමන්ටුව.බලලම අදහසක් දාන්නම්.
    උපසිරැසියට බොහොම ස්තූතියි තරිඳු මනුප්‍රිය සහෝ.ඔබට ජය...!!!

    1. තරිඳු මනුප්‍රිය

      කමෙන්ටු නම් 100ක් නෑ :) මාත් reply කල නිසයි 100 උනේ...එල සහෝ...ජය..........!

    2. ඉසුරු

      සුපිරිම සුපිරි මරු

  50. kacindu

    ane aiye sin city eke anith copy walatath subtitle update karannako//:( :( :( :( :( :( :( :( :( :( :(

    1. තරිඳු මනුප්‍රිය

      sin city ෆිල්ම් එකේ දෙවනි කොටසටද? ඒක තාම release උනේ නෑනේ මල්ලි :)

Load more comments