Watch Trailer

Sin Nombre (2009) | ”සැල්වටෘචා” මැරකල්ලිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර මම අරගෙන ආවෙ පට්ටම පට්ට “Mexican gangster” ‍ෆිල්ම් එකක්. මේක අයත් වෙන්නෙ Crime, Adventure සහ Drama යන වර්ගයට. මේ ‍ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.6 වැනි ඉතා ඉහළ අගයක් ගන්න සමත් වෙල තියෙනව. මම හිතනව මේක අපේ යාළුවො වැඩි දෙනෙක් බලල නැති මග ඇරුණු ‍ෆිල්ම් එකක් කියල. ඔයාල Trailer එක බලලම ඉන්නකො. එතක…

Sin Nombre (2009)ඔන්න මේ පාර මම අරගෙන ආවෙ පට්ටම පට්ට “Mexican gangster” ‍ෆිල්ම් එකක්. මේක අයත් වෙන්නෙ Crime, Adventure සහ Drama යන වර්ගයට. මේ ‍ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.6 වැනි ඉතා ඉහළ අගයක් ගන්න සමත් වෙල තියෙනව. මම හිතනව මේක අපේ යාළුවො වැඩි දෙනෙක් බලල නැති මග ඇරුණු ‍ෆිල්ම් එකක් කියල. ඔයාල Trailer එක බලලම ඉන්නකො. එතකොට තේරෙයි ‍ෆිල්ම් එක පට්ටයි කියල. මගෙත් මිත්‍රයෙක් කියපු නිසා තමයි මමත් මේක බෑවෙ.

මේකෙ කතාව දිවයන්නෙ “මෙක්සිකන්” මැරකල්ලියක් වටා යි. “ලිල් මැගෝ” කියන්නෙ මේ කල්ලියෙ නායකය. “කැස්පර්” කියන්නෙ ඔහුගෙ හොඳම ගෝලයෙක්. දවසක් “මැගෝ”, “කැස්පර්ගෙ” පෙම්වතියගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරද්දි “මැගෝ” අතින් ඇය මරණයට පත් වෙනව. “කැස්පර්ට” මේක දරා ගන්න බැරි වෙනව. ඒත් නායකයාට එරෙහි වෙන්න බැරි නිසා ඔහු ඒ මොහොතේ ඉවසාගෙන ඉන්නව. ඔහු දවසක් “මැගොත්” එක්ක මිනිස්සුන්ගෙන් කප්පම් ගන්න ගිය වෙලාවක “මැගෝ” එතන ඉන්න තවත් තරුණියකට කරදර කරන්න යනව. මේක බලන් ඉන්න බැරිව තරහින් හිටිය “කැස්පර්” ඔහුව එතනම කොටල මරණව. ඉතින් කොහොම හරි පස්සෙ අර තරුණියට “කැස්පර්” ගැන පැහැදීමක් ඇතිවෙනව. එම තරුණියගෙ නම තමයි “සයීරා”… “සයීරා” කියන්නෙ, ඇමරිකාවට නීති විරෝධීව සංක්‍රමණය වෙන සංක්‍රමණිකයො පිරිසක් අතරෙ සිටින තරුණියක්. මම ඔයිට වඩා කතාව කියන්න යන්නෙ නෑ, මේකෙ තව තව දේවල් සිද්ධ වෙනව, මම මේ බොහොම ටිකයි කීවෙ. ඔයාල බලන්නකො. ඉතින් “කැස්පර්” ට මොනා වෙයිද? නායකයව මරපු නිසා කල්ලියෙ අනිත් සාමාජිකයො “කැස්පර්” පස්සෙන් ඒවිද? “කැස්පර්” ඉදිරියට මොන මොන දේවල් කරයි ද? “සයීරා” ට ඇමරිකාවට යන්න පුළුවන් වේවිද? මේකෙ පොඩියට ආදර කතාවකුත් යනව අර “සයීරා” කියන තරුණියගෙයි “කැස්පර්” ගෙයි, ඔයාලම බලන්නකො එහෙනම් ‍ෆිල්ම් එක. 🙂

පහළින් පුංචි හරි අදහසකුත් දාලම යන්න හොඳේ… නැවතත් හොඳ නිර්මාණයකින් හමුවෙමු, හැමෝටම ජය වේවා කිව්ව. මම ගියා එහෙනම්.

Sin Nombre (2009) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

6645745c456241e3bdee221f0aa24aee084a08d8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,247 downloadsDownload Sin-Nombre-2009.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

2,247 downloadsDownload Subtitles24 KB

49 comments

  1. geeth

    Thanks machan

  2. fd

    Niyamai saho....... ;)

  3. asiri

    Bohoma pin machan

  4. danuka

    Thnxz lot

  5. ccnp

    Thanks

  6. vee

    Maxxa machan

  7. isuru

    Ela film akak wage balamu ahenam

  8. wow

    Wow..maru

  9. udaya

    ela balamu.

  10. Leelarathne

    Than you very much. Welcome!

  11. නලින්

    ස්තුතියි චනා

    ජය වේවා!

  12. sp පියමල්

    thanks

  13. Pokuta

    මරේ මරු..................

    1. Pokuta

      හැබැයි....මරේ මරු වෙන්නේ ....තවත් ෆිල්ම් එකක සබ් එකක් දැම්මොත් විතරෝ..........................

  14. NirushD

    Ela Ela.... Maxxa movie 1k wage

  15. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  17. dinu

    ela macho ela

  18. Chamasrsp

    thnk u kollla.... patta movie 1k wagee tamai.. superrr..!!!!

  19. thilina

    fatta film 1k...tnx

  20. g-a-n-d-u

    බොහොම තුති සහෝ

  21. Asitha

    Great movie you must watch....
    thanks a lot ...

  22. damith

    niyamai machan

  23. nalaka

    තෑන්ක්ස් සහෝ

  24. කේ.යූ.ජී. උදාර

    කාලයක් තිස්සෙ ඇහේ ඇනි ඇනි තිබිච්ච බඩ්ඩක්.......
    සිංහල සබට බොහොම ස්තූතියි චානක.

  25. jack

    එල මචෝ. ඔන්න බෑවා. ස්තුතියි

  26. #ChalinduDeshan (කිනා)

    මෙක්සිකන් ගැන්ග්ස්රටර්නං කතා කරන්න එපා.
    කට ඇරගෙන බැලිල්ලක් මගෙ අත්දැකීම් වල හැටියටනං.
    මේකත් එහෙම එකක් වෙන්න ඇති කියලා හිතනවා.
    ජයවේවා!

  27. රොයිලි

    බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. NCJD

    ඔන්න බලල ඉවර වුනාට පස්සෙයි මේ කමෙන්ටුව දාන්නේ. වෙනස්ම විදියේ කතාවක් බලන්න පුළුවන් වුනා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  29. “චූටී මල්ලි”

    එල සහෝ වෙනස් කතාවක් වගෙ
    මේක බලන්න ඔනි හොයන්
    සබට තුති
    ඔබට ජය.........

  30. සංජය

    බොහොම ස්තුතියි චානක සහෝ...

  31. shakil

    ela.. hodai wage.. ehenam banawa.. thanks...

  32. mudiya / මුදියා

    පෝස්ටරේ පට්ටම ආතල්.
    ෆිල්ම් එකත් ඒ වගේම ඇති.
    නියමයි චානකයො.
    ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!

  33. me

    Thanks

  34. gayan

    thanx aiye onna gannawa

  35. gihan

    ගොඩක් ස්තුතියි

  36. wikum

    ela machan

  37. Tanya De Silva

    Nice Story.........!!!!!!!! Well done.. I wish you all the very best!!!

  38. wikum

    nice short film..i like this colour...
    thanx

  39. yasz

    patta film eke honde ela ekak thama .

  40. Download Manager

    Thanx
    Obata jaya

  41. sandeep

    excellent, good job boss............//

  42. dinesh

    pattama film ekkak yalu. ewara wanakamma kammali kamak nathiwa baluwa.
    super

  43. viradaka

    thanx chanaka

  44. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  45. P.K

    Thanx for the sub saho...

  46. nimal dissanayake

    මට නම් හරිම ෂෝක් ෆිල්ම් එකක්!
    හරිම සංවේදියි.
    අපූරුයි!
    චානක, ඔයා කරලා තියෙන්නේ නියම වැඩක්!
    ස්තුතියි!

  47. Anonymous

    thx

  48. නවෝ

    ස්තුතියි උපසිරැසියට