Watch Trailer

2 Guns (2013) | ලොකුම අණ්ඩපාලයෝ දෙන්නෙක්…(18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් මගේ ගානේ අද දවසේ තවත් අලුත්ම චිත්‍රපටියක්. උදේ Wolverine(2013) බලපු ඔයාලට මෙන්න මගෙන් 2 Guns. මේකේ ඉන්න නළුවෝ දෙන්න දැක්කම හිතා ගන්න පුළුවන්නේ වැඩේ ගැන. ඒ වගේම තමා දෙන්න එකතු වෙලා ලොකු අංචියක් අදින්නයි මේ සූදානම. මුලින් මේ චිත්‍රපටය තිරගත් උනේ පසුගිය අගෝස්තු මාස දෙවෙනිදා. ඉතින් මේ දක්ව…

2 Guns (2013)
මෙන්න එහෙනම් මගේ ගානේ අද දවසේ තවත් අලුත්ම චිත්‍රපටියක්. උදේ Wolverine(2013) බලපු ඔයාලට මෙන්න මගෙන් 2 Guns. මේකේ ඉන්න නළුවෝ දෙන්න දැක්කම හිතා ගන්න පුළුවන්නේ වැඩේ ගැන. ඒ වගේම තමා දෙන්න එකතු වෙලා ලොකු අංචියක් අදින්නයි මේ සූදානම. මුලින් මේ චිත්‍රපටය තිරගත් උනේ පසුගිය අගෝස්තු මාස දෙවෙනිදා. ඉතින් මේ දක්වා IMDb දර්ශකය තුල 6.9 ක් වගේ ඉහල ලකුණු ප්‍රමාණයකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම අදායම් වාර්තා අතින් උනත් හොඳ තැනක ඉන්නවා කියන්න පුළුවන්. චිත්‍රපට ප්රිරිවය වු ඩොලර් මිලියන 61 මුදල ඔක්තෝබර් 13 වනවිට ඩොලර් මිලියන 116ක අදායමක් බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණ දායකත්වය Baltasar Kormákur නම් අධ්‍යක්ෂක වරයාගෙන්. Contraband (2012)  ඔහුගේ අධ්‍යක්‍ෂණය යටතේ නිර්මාණය උන සලරුවක්. ඒ වගේම මෙහි රංගන දායකත්වය මගේ ප්‍රියතම නළුවා වන  Denzel Washington, Mark Wahlberg, Paula Patton යන නළු නිළියන්ගෙන්. 

එහෙනම් දැන් කියන්නම් කතාව ගැන. බොබී කියන්නේ DEA (මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය) නියෝජිතයෙක්. ඒ වගේම ස්ටිග් කියන්නේ නාවික හමුදා සෙබලෙක්. මේ දෙන්නා තරමක මිත්‍රයෝ ඒත් වැඩේ කියන්නේ දෙන්නට දෙන්නා දන්නේ නැහැ එයාලගේ යාළුවා ඇත්තටම කරන රැකියාව මොකද්ද කියලා. බොබී හදන්නේ පපි කියන මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවරම්කරුවව අල්ල ගන්න දැලක් දාන්න. එත් මෙයාගේ යාළුවා ස්ටිග් එයාගේ අදහස වෙනත් එකක්. පපි කියන මනුස්සය එයාගේ සල්ලි තැන්පත් කරන්නේ එහෙමත් නැත්තන් ජාවාරම් මුදල් තන්පත් කරන්නේ ට්‍රෙස් කෘසෙස් කියන මෙක්සිකානු බැංකුවේ. මේ ජාවාරම් කාරයව අල්ල ගන්න මුලින් ගහන සැලසුම සාර්ථක වෙන්නේ නැහැ. ඒ විදේශ ගමන් බලපත්‍ර දීලා කොකේන් නමැති මත්ද්‍රව්‍ය පපි ග්‍රෙකෝගෙන් ලබාගෙන ඔහුව වරද කරු කරන්න. මොකද පපි එයාගේ මත්ද්‍රව්‍ය නොදී සල්ලි දෙන්න යෝජනා කරනවා ඒ වෙනුවට.  ඉතින් දැන් මෙයා ප්ලෑන් B ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒ පපි ග්‍රෙකෝ සල්ලි තැන්පත් කරන ට්‍රෙස් කෘසෙස් බැංකුව මංකොල්ල කන්න. ලේසියට හිතුවට වැඩේ  කරලා ඉවර උනහම තමා දන්නේ බොබී සහ ස්ටිග් අත ගහලා තියෙන්නේ ලොකුම කොටි වලිගේකට කියලා. තාම තමන්ගේ හරි විස්තර නොදන්නා මේ රජයේ කොල්ලකරුවන් පැටලෙන පඹ ගාල මොකද්ද අන්තිමේ මොකද්ද වෙන්නේ කියලා බලන්න මෙන්න එහෙනම් ඔබට විවෘත්තයි. බොබී වෙනුවෙන් Denzel Washington සහ ස්ටිග් වෙනුවෙන් Mark Wahlberg රංගනයෙන් දායක වෙනවා. අන්තිමේ උදවු කරපු සමීර මල්ලිටත් වාසල අයියටත් ස්තුතිවන්ත වෙනගමන්  එහෙනම් ගිහින් එන්නම් ආයෙත් හැමෝටම ජයෙන් ජයම වේවා!!!

2 Guns (2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

12,662 downloadsDownload 2-Guns-2013-www.baiscopelk.com-.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

12,662 downloadsDownload Subtitles315 B

84 comments

  1. කැලුම් රණවක

    හෑ...මොකක්හරි මැසිමක් ගත්තද ටයිප් කොරන්න අයියෙ ඈ...

    1. කැලුම් රණවක

      හෑ මං එක...
      මලගිය ප්‍රාණකාරයෙක්වත් වැහුනද
      එක දවසෙ දෙක දෙක.. :)
      එල එල..පට්ට..ආ...
      අද එකක් බානෝ...
      අනිවා හෙට මේක බානවා...
      අයිඩියා දාන් හිටිය එකක් නොවැ.. :)

  2. rusuru | රුසිරු

    තවත් පට්ට එකක් මරු මචෝ

  3. ositha

    thanks saho

  4. panditha sasika

    meyka illa illa hitiye bagena dan balanwa thaks hasantha kollo

  5. ranga

    thawath paharak bassala ne niyamai

  6. mahesh

    බයිස්කෝප් එක නම් නියමම සයිට් එක හොදේ කියලා වැඩක් නෑ පට්ට

  7. ccnp

    Thanks

  8. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ වාසනාවන්...අද හසා පිස්සු බල්ලෙක් වත් කාලද මංදා..
    දෙකක්ම දුන්නේ..
    ඔන්න මගෙත් ප්‍රියතම හාදයෙක් තමා ඩෙන්සිල් අයියා, මාර්ක් අයියත් එහෙමම තමා...
    මෙව්වා අතාරියි මම නම්..හොදම් වැඩේ කියන්නේ 600 mb br එකක් තියෙන එක..
    ඔන්න බෑවා...

  9. tharanga

    නියමම ෆිල්ම් එකක් වගේ බලන්න ඕනේ ජය!!!

  10. sasika

    supirima thama meyka balannama asawen unne banna damma

  11. venura

    patta patta supiri naluwo dennek ne inne

  12. was

    එළනේ අද පට්ටම ඒවා ටිකක් දුන්නේ

    ඔහොමම යමු

  13. eranga

    hasantha sahota jayama wewa!

  14. geeth

    balannama one maxxa athi

  15. jack

    අඩේ මචන් උබ නම් මාර ස්පීඩ් නේ. මම කැමතිම නලුවෝ දෙන්නෙක් ඉන්නේ. ඔන්න ගත්තා. පට්ට තෑන්ක්ස් හොදේ....!!

  16. shann

    නියමයි හසන්ත හෙට උදේම බාන්න දානව එහෙනම්
    සබ් එක ගත්තා ජය!!!!! වේවා!!!!!! වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා!!!

  17. kasun viraj

    patta paharak wage
    thanx hasantha saho :D

  18. upali

    ela ela ela

  19. “චූටී මල්ලි”

    අනිව අනිව
    මේකනම් බැලීමක්
    කාලෙකින් නෙ දවසට 2ක් දුන්නෙ
    එලස් හසා
    සබට තුති
    ඔබට ජය...............

  20. ishan gihantha

    thanks machan Sub ekata

  21. chamath cafe

    බොහොම පින් සබ් එකට

  22. Saman Prasad (Black Cobra)

    ela ela... ane saho matath kiyala dennako ohoma type karanna... mara typing machines tikakne Baiscope eke inne... ane mnda... :D

  23. හර්ෂ ලහිරු

    ජයවේවා හසන්ත සහො :D

  24. DANUKA!

    niyamai niyamai subs anwa hoooo gala

  25. g-a-n-d-u

    පට්ට පට්ට

  26. #ChalinduDeshan (කිනා)

    මේ එක්කෝ අර වූල්වයරින් කොරේ වෙන හසන්තයෙක්. මේක වෙන එකෙක්.
    නැත්නං මට පේනවා මොකක් හරි අවුලක්. ඇහි හත් දෙයියනේ එක දවසෙ සබ් දෙකක් කියන්නේ...
    අම්මේ...
    එල එල ඈ.
    මේක බාගෙන තිබ්බේ.
    නියමයි.
    ස්තූතියි.
    ජයවේවා!

  27. සමීර චතුරංග

    නියමයි සහෝ දෙනකම් උන්නේ ෆිල්ම් එක බලන්න...

  28. රොයිලි

    හසන්ත ඉන් ඇක්ෂන් කිව්වලු. දෙන්න ගියාම දෙනවනේ ඇට්ටි හැලෙන්න. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔන්න බාන්න දැම්මා. ජය෴෴ :P :P

  29. sp පියමල්

    thanks

  30. blackship

    onna mama 1 tama bawa thanks

  31. Ashain

    hasantha ayya ...ela ah...mge asma naluwek mark ayya...elakiri

  32. Sahan

    ammo vatinavah bro.. romba thankz vnna onee...

  33. Nalaka

    Thanks dude :)

  34. Pushpa Kumara

    meka danakan balan unne...
    thanx

  35. ashan suranga

    niyamai.........
    bohoma pin

  36. DilzHan

    Maxzaaaa

  37. චතුරංග සුරාජ් පෙරේරා

    මාර දිමක්නේ දෙන්නේ මේකත් ඔන්න බාන්න දැම්ම wolverine සබ් ගන්න ආවේ මරු මරු බොහොම ස්තුතියි හසන්ත සහෝ !!! ජයවේවා :D

  38. gayan

    onna gannawa

  39. indika

    thnq

  40. නලින්

    නියමයි හසන්ත අයියා!

    තව ටිකක් !!

    ජය වේවා

  41. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  42. nalaka

    පිස්සු කොර වෙන පාරක්නෙ දීලා තියෙන්නේ තෑන්ක්ස් හසා

  43. Amil

    Thanks Hasantha ayya...

  44. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  45. namika

    නියමයි හසන්ත අයියා! සිංහල උපසිරසියට බොහොම ස්තූතියි!

  46. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි ,ජයවේවා.

  47. Chamasrsp

    ela kollo ela....

  48. Udana Udayanga

    thank you!

  49. panduka

    thanks broo

  50. shakil

    maxaaaaaaaaaaaaaa,, enakan hitiye... thank you...

Load more comments