Watch Trailer

The Last Days on Mars (2013) | මැරුණු අයට ඇවිදගෙන යන්න පුලුවන්ද..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ, පිට පිට දෙවෙනි දවසටත් මම උපසිරැසියක් අරන් ආවා. මේක Sci-Fi|Thriller එකක්. Ruairi Robinson තමයි අධ්‍යක්‍ෂවරයා. ඔයාලට මතක ඇති Salt, Defiance, X-Men Origins: Wolverine (2009) වගේ චිත්‍රපටි වල රඟපාන Ruairi Robinson තමයි මේ ෆිල්ම් එකෙත් වින්සන්ට් ගේ චරිතයට පණ පොවන්නේ. අපේ යාළුවො හැමෝටම පහසූ…

The Last Days on Marsඔන්න යාලුවනේ, පිට පිට දෙවෙනි දවසටත් මම උපසිරැසියක් අරන් ආවා. මේක Sci-Fi|Thriller එකක්. Ruairi Robinson තමයි අධ්‍යක්‍ෂවරයා. ඔයාලට මතක ඇති Salt, Defiance, X-Men Origins: Wolverine (2009) වගේ චිත්‍රපටි වල රඟපාන Ruairi Robinson තමයි මේ ෆිල්ම් එකෙත් වින්සන්ට් ගේ චරිතයට පණ පොවන්නේ.

අපේ යාළුවො හැමෝටම පහසූ වෙන්න කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, අඟහරු ග්‍රහයා මත මාස හයක් තිස්සේ පරීක්ෂණ සිදු කරන විද්‍යාඥ කණ්ඩාමක් පිළිබදව තමයි මේ කතාව දිග හැරෙන්නේ. ඔවුන් අදාළ පරීක්ෂණ වලින් පස්සේ නැවත පෘතුවියට එන්න සුදානම් වෙනවා. මේ කණ්ඩායමේ අට දෙනෙක් ඉන්නවා, ලොක්කා තමයි බ්රුනෙයි කියන්නේ. අනිත් ය තමයි වින්සන්ට්, හැරින්ටන්, කිම්,මාර්කෝ, ඩොල්බි, ලෙන් සහ අර්වින්.

මේ අතරේ දුවිලි කුණාටුවක් එනවා. මේ නිසා එක කොටසක සංවේදකයක් කැඩිලා කියලා මාර්කෝ නැවත හැරින්ටන් එක්ක එළියට යනවා. නමුත් මාර්කෝට ඉතා විශේෂ වූ දෙයක් හම්බ වෙනවා, නමුත් ඒ ගැන වෙන කාටහරි කියන්න කලින් ඔහුව වලකට වැටෙනවා. පස්සේ ඩොල්බි, වින්සන්ට් සහ බ්රුනෙයි ඔවුන් හොයාගෙන යනවා. ඩොල්බිව එතැන තියලා කට්ටියම උදව් අරන් එන්න මධ්‍යස්ථානයට නැවත එනවා. නමුත් ඩොල්බි සහ මාර්කෝ හිතා ගන්න බැරිවිදියට අතුරුදහන් වෙනවා. පස්සේ දැන ගන්නවා ඔවුන් මැරිලා කියලා. මැරිලා තමයි, නමුත් ඔවුන් ඇවිදිනවා. නාඩි වැටෙන්නෙත් නැහැ, කොහොමද වැඩේ??? ඇයි මෙහෙම උනේ?? එහෙම උනේ ඔවුන්ගේ ශරීර තුලට අතිශය භයානක බැක්ටීරියා විශේෂයක් ඇතුළු උන නිසා… මුලින්ම ඩොල්බිට සහ මාර්කොට ආසාදනය වෙනවා. පස්සේ හැරින්ටන්ට ඊට පස්සේ ලොක්කා බ්රුනෙයිට. හැමෝම ලොකු අවධානමකට ලක් වෙනවා. පරීක්ෂණාගාර ඇතුලේ තිබුන ප්‍රතිජීවක ඖෂධ වගයක් මෙයාලට මුලින් හම්බුනත් මේ බැක්ටීරියාව ඉතා ඉක්මණින්ම ඒකට ප්‍රතිරෝධයක් ගොඩ නගා ගන්නවා. ඉතින් මෙයාලට බේරෙන්න ඒකෙනුත් බැරි වෙනවා..

ඇතිනේ කතාව කිව්වා, එහෙනම් යාළුවෝ අරන් බලන්න. ඉක්මණටම තවත් එකක් අරන් එන්නම්. හැමෝටම ජය පතනවා….

The Last Days on Mars (2013) on IMDb

 

 

381 downloadsDownload The-Last-Days-on-Mars-2013.zip90 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

381 downloadsDownload Subtitles90 KB

62 comments

  1. Nuwan

    thanks :)

    1. ruwan

      ela ela :D

  2. Hasitha prasad

    ado supiri naluwek inne maxxa akak wage balamu

  3. kalinga

    නියමයි සහෝ මේ වගේ ඒවා බලන්න කැමති අනික මූ පට්ට නළුවා

  4. Saman Prasad (Black Cobra)

    ela ela... thanx...

  5. lk

    susb anawa aney manda wadi wage banna aka gana hithanakota thama adenne :)

    th anyway

  6. yasas

    meyka pattama film akak tx sahota digatama demu aluth awa

  7. mihin ලංකා

    සුපිරි මචං මේක බාගෙන හිටියේ 300 එම බි එකේ දාපු එකක්

  8. DANUKA!

    elane macho menna niyama akak

  9. chamath

    adama man banawa meka.thanx

  10. ccnp

    Thanks

  11. ganidu

    තැන්ක්ස් වේවා!!

  12. Ashain

    elai wage...thnx saho

  13. shann

    බොහොම පින්

  14. kasun viraj

    niyamai bro
    thanx :D

  15. was

    අනිවා බලනවා මේක නම් සහෝ බොහොම තුති අපි වෙනුවෙන් වැය කරන කාලයට

  16. anil

    gindara wadak kollo ohomma digatama demu

  17. quik

    thanks

  18. jack

    නියමයි යාලුවා. බොහෝම ස්තුතියි

  19. ranga

    good work dude

  20. කැලුම් ගුණසේකර

    පට්ට ෆිල්ම් එකක් නේ? ස්තුතියි සහෝ.

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta machan...
    traler eka balala me komantuwa daanne..
    maxxama baddak ne macho...
    onna baanna dammaa..
    jaya wewaa..
    dan hitu kiyala denawa ne...
    ela ela..

  22. චතුරංග සුරාජ් පෙරේරා

    සිපිරි කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ !!! :D

  23. tharindu

    wow.. thx.

  24. Charitha

    thanks for all machan

  25. #ChalinduDeshan (කිනා)

    මේක නොබලන දෑස් කුමටද කිව්වලු.
    එල එල.
    ජයවේවා!

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේක දෙනකම් උන්නේ පිටසක්වල හා පිටසක්වල සම්බන්ද ඒවා තමයි මම කැමතිම කතා, නියමයි සහෝ,ජයවේවා,බොහොම පිං.

  27. NCJD

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරස වෙනුවෙන්.

  28. Pushpa Kumara

    maxxa film ekak wenna one
    thanx wewa film ekata

  29. රොයිලි

    බොහොම ස්තූතියි සමිර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  30. දිල්ෂාන් කාලිංග

    හොඳ ෆිල්ම් එකක් වගේ...
    පට්ට..
    ඔන්න බාන්න දැම්මා සහෝ...සබට තැන්ක්ස්.

  31. නලින්

    ෆුල් අඥකොරොස් ස්ටොරියක් නේ මෙක..

    ජය වේවා!!

  32. isuru

    උපසිරැසියට බොහොම ස්තූතියි මචන්!
    මම මේ අහන්නයි හිටියේ...යාළුවෝ කිහිපදෙනෙකුත් මගෙන් ඕක ඇහුවා.
    දැන් මේ වෙබ් අඩවියේ චිත්‍රපට වල බ්ලූරේ රිප් නිකුත් උනාම සිංහල උපසිරැසි යාවත්කාලීන කරන්නේ නැද්ද? කලින් මම දැක්කා මේ වෙබ් අඩවියේ හෝම් පේජ් එකේ උඩ හරියේ අළුතෙන්ම උපසිරැසි යාවත්කාලීන කරපු ෆිල්ම් එකේ උපසිරැසි ලින්කුව දාලා තියෙනවා.

    1. isuru

      දෝෂය යලිත් ඉක්මනින් නිවැරදි කලාට වෙබ් අඩවියේ ඇඩ්මින් සහෝට බොහෝම ස්තූතියි! අපි සැමදාමත් බයිස්කෝප් සමගයි. ජයවේවා බයිස්කෝප්!

  33. Rashmika

    thanks

  34. danuka

    maxxaaaaa.....

  35. “චූටී මල්ලි”

    එල සහෝ එල
    අනිවා බුලුරේ එකටත් අපඩේට් කරන්න ඈ...
    සබට තුති එහෙනම්
    ඔබට ජය.......

  36. සංජය

    මෙන්න සමීරගෙන් තවත් පට්ට එකකට සබ් එකක් නියමයි සහෝ නියමයි..

  37. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර ජය :D

  38. mudiya / මුදියා

    නියම කතාව සමීරයෝ.
    අනිව බෑමක්.
    ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!

  39. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  40. Amil

    Thanks machan Sub ekata..

  41. හිපොප් කොල්ලා

    සුප්පා ඈ.. ඉස්කොතුකොටියයි මේක දැම්මට :D

  42. gihan

    ගොඩක් ස්තුතියි

  43. mindika

    Thanks !!!!!!!!!!!!!

  44. ගමයා

    Patta kathawak
    Thanks..

  45. mihan

    thanks !

  46. nalaka

    ලස්සන ෆිල්ම් එකක් වගෙයි ..මේකට සබ් දුන්නට ගොඩක් ස්තුතීයි

  47. janaka

    Tanks lot machan..

  48. me

    Thanks

  49. වරුණ නිරෝෂණ

    ස්තුතියි මචං.... විද්‍යා ප්‍රබන්ධ වලට මම කැමතියි ගොඩක්.....

  50. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.