Watch Trailer

Singh is Kinng (2008) with Sinhala Subtitles | සිංග් ඉස් කිංග් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න තියෙන්නෙ මේ මගෙ 2වැනි උපසිරැසිය..සබ් එකක් ලියන්න ආසාව තිබ්බට ලියන්න හදන හැම එකේම සබ් දීල තියෙන්නෙ බයිස්කෝප් එකෙන්..ගොඩක් කලින් බලපු මේක මතක් වුනේ එතකොට, නළු නිළි කැල ගැන කියනවනම් ආක්ශේ කුමාර්, කත්‍රිනා කයිෆ්, සෝනු සූඩ් තව ඉන්නව, මේක ආක්ශේගෙ ෆිල්ම් එකක්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ…

Singh Is King 2008

මුලින්ම කියන්න තියෙන්නෙ මේ මගෙ 2වැනි උපසිරැසිය..සබ් එකක් ලියන්න ආසාව තිබ්බට ලියන්න හදන හැම එකේම සබ් දීල තියෙන්නෙ බයිස්කෝප් එකෙන්..ගොඩක් කලින් බලපු මේක මතක් වුනේ එතකොට,

නළු නිළි කැල ගැන කියනවනම් ආක්ශේ කුමාර්, කත්‍රිනා කයිෆ්, සෝනු සූඩ්  තව ඉන්නව,
මේක ආක්ශේගෙ ෆිල්ම් එකක්නෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ෆුල් කොමඩියක්,

කතාව පැත්තට හැරෙනවනම්,සිංග් ඉස් බ්ලින්ග් එක බලපු ගොඩක් අය මේක බලල නෑ, මුලින්ම ලකී හෙවත් සෝනු සූඩ් තමයි කිංග්..කිංග්ව ආපහු ගමට ගේන්න කියල හැපියි තව යලුවෙක්ටයි කිංග් ගාවට එන්න වෙනව, හැපි තමයි ආක්ශේ..මේකෙත් ඒකෙ වගෙ අමු මෝඩයෙක් තමා..ඒත් හිත හොඳයි .කවුරුත් නොහිතපු විදිහට හැපී ” කිංග් ” කියල පාතාල නායකයෙක් වෙනව..ඒ වුනාට වෙඩිල්ලක්වත් තියන්නෑ හැපී.

පස්සෙ ලස්සන ආදර සීන් එහෙකුත් තියෙන මේකෙ ගොඩක් .
සංවේදී තැනුත් නැත්තෙම නෑ. කතාව කිව්වොත් වැඩක් නෑනෙ ඒහන්ද හැමෝටම මේක බලන්න  ආරධනා කරනව.

Singh Is Kinng (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Singh.Is.King.2008.DVDRip.XviD-SaM

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

953 downloadsDownload Singh-Is-King-2008.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/TharinduKarunarathna1-e1486157801407.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු කරුණාරත්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

තරිඳු කරුණාරත්න

Subtitles

953 downloadsDownload Subtitles79 KB

17 comments

  1. Gihan eranda

    සබ් එකට බොහොම ස්තුතියි.......දිගටම කරගෙන යන්න.....

  2. PDROX

    ස්තුති බ්‍රෝ . :D

  3. D.Chamara

    balanna aswena hitapo ekka bohoma sthuthi sahoo

  4. Udara Damith B/K

    පුලුවන්නම් කොලනි සීසන් දෙකට සබ් කරන්ඩ

  5. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sadeepa

    thanks bro

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Chalana Rukshan

    thnx bro... but seed thamai adu

    1. Tharindu

      seeds adu unaata baya nathuwa banna..piratebay eke ati..

  9. silent$

    Thnxxxxxxxxxxx

  10. Prabuddha Kulatunga

    thank u bro

  11. Tharindu Karunarathna

    thanx hamootma..comments wlta..oyaala comment dana kota tmi satuta..:p

  12. sadeesh

    mb 76.4 download wenne athanin aha ganna ba macho a ai

  13. Arawinda

    thanks sub ekata

  14. Sahan Gayantha

    thanks wewa saho sub ekata

  15. Ravindu

    404 Error ekak enawa. File no found. Please update the download link. Thanks in advance.