ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් දෙවන උපසිරසියත් අරන් ආවා.ලස්සන ආදර කතාවක් , ඒවගේම ලෝක චිත්‍රපට ඉතිහාසේ තියන විශේෂම චිත්‍රපටියක්. මේක කොච්චර ජනප්‍රිය එකක්ද කියනවා නම් ගුගල් එකේ “Six Days a” කියල ටයිප් කර ගමන් උඩින්ම පෙන්නන්නේ මේක. ඒවගේම IMDb දර්ශකයේ 5.7 අරන් තියන එකක් හින්ද ඔයාලට මේක…

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඉතින් ඔන්න මම මගේ තිස් දෙවන උපසිරසියත් අරන් ආවා.ලස්සන ආදර කතාවක් , ඒවගේම ලෝක චිත්‍රපට ඉතිහාසේ තියන විශේෂම චිත්‍රපටියක්. මේක කොච්චර ජනප්‍රිය එකක්ද කියනවා නම් ගුගල් එකේ “Six Days a” කියල ටයිප් කර ගමන් උඩින්ම පෙන්නන්නේ මේක. ඒවගේම IMDb දර්ශකයේ 5.7 අරන් තියන එකක් හින්ද ඔයාලට මේකේ ගුණාත්මක බව ගැන ප්‍රශ්නයක් නැ. සුප්‍රසිද්ද නළු හැරිසන් ෆෝඩ් රඟපාන චිත්‍ර පටියක් හින්ද සිනමා රසිකයෝ මේක ගැන හොඳටම දන්නවා. මේ වෙනකම් සිංහල උපසිරසි නැතුව බලපු ඔයාලට ඔන්න සිංහල උපසිරසි එක්ක බලන්න අවස්තාව.
මේකේ කතාව ඉතින් ඔයාල දන්න කහෝ නා ප්යාර් හේ චිත්‍රපටියේ කතාවේ බාගයක් වගේ. ඇත්තටම මේකෙන් තමා ඒක කොපි උනේ මම හිතන්නේ. ගුවන් යානයක් කඩන් වැටිලා පාලු දුපතක තනිවෙන යුවලක් ටිකෙන් ටික ආදරෙන් බැඳෙන එක තමා මුලික කතාව. මුලින් දෙන්නට දෙන්න පේන්න බැරි උනත් දුපතෙන් යනකොට දෙදෙනා ප්‍රකාශ නොකරන ලද පෙම්වතුන්. ඇයි එයාල ආදරය ප්‍රකාශ කරන්නේ නැත්තේ සහ එයාල එකතුවෙනවද වෙන්වෙනවද කියල බලන්න ඔයාල චිත්‍ර පටිය බලන්නම වෙනවා. මම කියුවොත් වැඩක් නැ.
ඔයාල දන්නවා මම සත්තු ඉන්න චිත්‍රපටවලට වැඩි කැමැත්තක් දක්වනවා කියල. මම ඊළඟට දෙන්නේ ලෝක චිත්‍රපට ඉතිහාසේ නමක් තිබ්බ චිත්‍රපටියක්. කලාත්මක පැරණි එකක් උනත් වර්තමාන සියලු විද්‍යා ප්‍රබන්ධ සහ සත්තු ඉන්න චිත්‍රපට වලට අඩිතාලම දැම්ම චිත්‍රපටියක්. ජේම්ස් කැමරන් මහත්තයා පවා විටක කියුවා එයාගේ චිත්‍රපටිවලට ආදර්ශය සැපයුවේ මේ චිත්‍රපටිය කියල. ඉතින් එකෙන් හමුවෙමු.
බුදු සරණයි..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD Rip පිටපත් සඳහා අදාළ වේ.
1,510 downloadsDownload Six.Days_.Seven_.Nights.1997.baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
21 comments
Geeth
Dulanga
Thanks
yash
Thanks saho
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Chalana Rukshan
Hash ekawath dennako bro
අසංක ප්‍රදීප් රණතුංග
Ki කියල පටන්ගන්න සයිට් එකේ 700 MB ෆයිල් එකක් තියනවා. HD Rip එකක්. ඒක මේකට හරියනවා.
අසංක ප්‍රදීප් රණතුංග
six-days-seven-nights-1998-harrison-ford-anne-heche-t515355 මේක search කරන්න.
Chalana Rukshan
thnx broo..
Jack
ilagata denna yanne Star Wars IV neh? ;)
Ishan Madusha
ස්තුතියි සහෝ sub එකට
praneeth madu
බොහෝම ස්තුතියි
Asitha
elama thanks
හේමන්ත
Thanks මල්ලි...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hiruni
Thanx.......... :)
Tharaka
උපසිරැසියට බොහෝම ස්තුතියි!
sandun nirmala
The Lives of others . කාට හරි පුළුවන්ද ඔය film එකට හොද සිංහල sub එකක් හදල දෙන්න. ලොකු උදවුවක් .
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wasanga Ama
හාරසිය හැට නමය e338772c5 පන්සීය විසි තුන cba2f නමසිය හැට එක e9a795345cfc හත්සිය හැත්තෑ හතර 7d
මෙහෙම දැම්මට අව්ලක් නෑනේ. සුද්දන්ට තේරෙන්නේ නෑනේ.
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Janith Sachintha
පට්ටමයි සබ
thank you වේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Pattai bro
ThanQQQQ