ගොඩ කාලෙකට පස්සේ චිත්‍රපටයක් සඳහා උපසිරැසි අරගෙන ආවා. මම හිතන්නේ 2015 අවුරුද්දට මම කරන පලවෙනි චිත්‍රපට උපසිරස වෙන්න ඕනේ. හරි ඒකෙන් කමක් නැහැ මෙන්න මෙහෙමයි කතාව. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලින් එකකට පණ පොවන්නේ තායි සටන් නළු ටෝනි ජා. ඒ වගේම ඩොල්ෆ් ලැන්ඩ්ග්‍රන්, මයිකල් ජේ වයිට් කියන ක්‍රියාදාම නළුවොත…
ගොඩ කාලෙකට පස්සේ චිත්‍රපටයක් සඳහා උපසිරැසි අරගෙන ආවා. මම හිතන්නේ 2015 අවුරුද්දට මම කරන පලවෙනි චිත්‍රපට උපසිරස වෙන්න ඕනේ. හරි ඒකෙන් කමක් නැහැ මෙන්න මෙහෙමයි කතාව. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලින් එකකට පණ පොවන්නේ තායි සටන් නළු ටෝනි ජා. ඒ වගේම ඩොල්ෆ් ලැන්ඩ්ග්‍රන්, මයිකල් ජේ වයිට් කියන ක්‍රියාදාම නළුවොත් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ඇරෝ කතා මාලාවේ ශැඩො කියන චරිතයට දායකත්වය ලබා දෙන සෙලිනා ජේඩ් කියන නිළියත් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම IMDB චිත්‍රපට දර්ශකය තුල 6.1ක් වගේ සාර්ථකත්වයක් හිමිකරගෙන තිබෙනවා.
මේ කතාව ගලාගෙන යන්නේ වික්ටර් කියන සර්බියානු ජාවාරම් කාරයෙක් පාදක කරගෙන. මොහු ඇමෙරිකාව සහ ආසියාව තුල මිනිස් ජාවාරම් කරන පුද්ගලයෙක්. මෙයාගේ ප්‍රධාන ජාවාරම තමයි තරුණ ගැහුණු ළමයි පැහැරගෙන එයාලව ලෝකය පුරා ගණිකා වෘත්තීය සඳහා බෙදා හරින එක. මෙයාලගේ මේ ව්‍යාපාරයේ ප්‍රධාන සැපයුම් කලාපයක් තමයි තායිලන්තය කියන්නේ. මේ ගැන විමර්ශනය කරන පොලිස් නිලධාරියෙක් ඉන්නවා නික් නමින් හැඳින්වෙන. ඒ වගේම FBI එකෙනුත් මේ වික්ටර් කියන පුද්ගලයාව අල්ලන්න උත්සාහ දරනවා. කොහොමහරි මෙයා මේ වික්ටර් කියන පුද්ගලයාව ඇමෙරිකාව තුලදී අල්ලගන්නවා. ඒ උනාට කතාව එතනින් අවසන් වෙන්නේ නැහැ මොකද මේ වික්ටර් කියන පුද්ගලයාගේ පුතාල හතර දෙනා තමයි එයාගේ එක එක රටවල් වල ව්‍යාපාර කරගෙන යන්නේ. ඉතින් නික්ට එයාලගෙන් ගැලවුමක් ලැබෙන්නේ නැහැ. ඒ හේතුව නිසා නික්ට එයාගේ බිරිඳ සහ දියණියට සමුදෙන්න වෙනවා. පස්සේ වික්ටර් සහ එයාගේ පුතාල ටික ඇමෙරිකාවෙන් පැනලා බැංකොක් වලට යනවා. බැංකොක් වල මේ දේවල් බාර නිලධාරියා තමයි ටෝනි කියන්නේ. ඊට කලින් වික්ටර්ව හිරෙන් නිදහස් කරන්න උදවු උන අය සේරම නික් විසින් ඇමෙරිකාවේදී මරා දමනවා. දැන් එයා හදන්නේ තමන්ගේ බිරිඳ සහ දුව මැරූ පලිය අරගන්න. එත් නික්ට එහෙදි එයා හිතුවේ නැති දෙයක් ගැන දැනගන්න ලැබෙනවා. අපි බලමු නික්ට එයා හිතන දේවල් කරගන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා !!
” Due to copyright issues, we do not provide any torrent links. “
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
9,161 downloadsDownload Skin.Trade_.2014.Br_.Baiscopelk.com_.rar20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
81 comments
සසිනිකා
Bhathiya
බොහොම ස්තූතියි.. හසන්ත අයියේ….සබ් එකට…ජය වේවා…..!
Snake Raj
මරු ෆිල්ම් එකක්.. අනික හසන්ත අය්ය ෆිල්ම් එකක් දෙනව කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ.. උපසිරැසියට ස්තූතී.!! ජය වේවා!! :)
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ishara
Ela ela Thank u hasantha aiye sub ekata..
Sam
thnkss broo..jaya wewa.,.....///
Sisira Hegoda
Thanks.
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Tilantha Hansanath
බොහොම ස්තූතියි සබ් එකට ලස්සන මුවි එකක් වගේ
melan sriwantha
ela mchn,good luck
melan sriwantha
ela mchn,thanks. good luck
darahana
Mama meka baluwa supiri film eka. Ayeth balanwa sinhala ekka. Sub ekata thanks saho..
bee
awesome tnx tx
Vilochan Sanjee
denakan balan hitiye... godak sthuthiy bro.. jayawewa
Dulan
බොහොම ස්තූතියි Hasantha සහෝ උපසිරසට
sanka
mehema ekak awa kiyala danneth dan tony jaa ge ekak nobala kohomada thanks
janaka kalu
ස්තූතියි සිංහල උපසිරැසියට
#ChalinduDeshan (කිනා)
ලිපිය අනං මනං මොකුත් කියෙව්වේ නෑ.
මොකද මේක එනකං හිටියේ.
මේකේ කැම් කොපියේ ඉදන් බලපු එකෙක් මම.
සබට තැන්කුයි ඈ එකෙන්ම.
ජය!chandipa
මේ ෆිල්ම් වල ඩිරෙක් ඩව්න්ලොඩ් ලින්ක් දෙන්න පුලුවන්ද මචන්?
Deex
thanks sahoo
Kingsman:The Secret Service (2014) ta
puluwannan sub denna......................
නලින්
එළනේ හසා අයියා..
ජය වේවා!
k
thanks lot bro. and i wish you all the best. go ahead
sameera
thanks hasantha.
sameera
thanks hasantha. ela ela
Piyasiri
Jaya wewa Theruwan saranai
ගුජුම්පියෝ
මාත් මේ බැලුවා ඇයි මේ තරම් පරක්කු කියලා
රවිඳු නිපුන්
Niyamayi Hasa ayye..
Thanks sub ekata!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
welawata mama iyema meka gaththaa...ara adu size wadi quality kopiya,,
ekath sub match wenawa athi neda?
ehenm saba gannawa.,.
jaya wewaa!1sri lanka
Thanks Machan!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
අනේ ඇත්තට මේක එනකං මග බලාන හිටියේ.
බොහෝම ස්තුතියි හසන්ත අයියෝ.... :)
මෙන්න බෑවා බෑ නොකියා.ආයු -බෝ -වේවා !!!
Shashika
thnx mchn sub ekata. jaya wewa!!!
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
tharindu
පට්ට පට පට තැන්කු වේවා
vikum
onna banawa...kasunem...JAYA WEWA..
Jack
නියමයි හසන්ත සහෝ.
මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට.Sandun Wijethunga
Thanks sub ekt
tharaka
The Ugly Truth film ake sub aka danna puluwanda saho.....
indika
thn Q :)
kushan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Awantha Rehan
Thanks bro...
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය............නයන
සුපිරි ෆිලුමක් වගේ... බොහොම ස්තූතියි සහෝ... ජයෙන් ජය...
නයන
සුපිරි ෆිලුමක් වගේ...
බොහොම ස්තූතියි සහෝ...
ජයෙන් ජය...dimuthu
ela kiri.thanx machanla.carry on.... :D :D
Nelson
Good Work Friend, Thanks!
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaa
J Sri
Supiriy kollo.Good job
J Sri
Project Almanac kiyala filumak thiyenawa Sub danna puluwanda
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Asa
mona loken film ekak hamba unath ithin sub ekak hoyagena api ena ekama thana methanane..ehema hoyagena apu film ekakata sub nathi unoth e godak kalathurakin thama ithin...e tharamatama ape waddo tika supiri gemak denawane...jaya wewa..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Skin Trade (2014) with Sinhala Subtitles| මිනිස් වෙළඳාම….[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Skin-Trade-2014-.jpg)

ස්තූතියි සිංහල උපසිරැසියට
ජය :)