යාළුවනේ… අද මං ඔයාලට තවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මේක 2015 ජනවාරි 16 වන දින තිරගත වීම ආරම්භ වුන ක්‍රියාදාම, අපරාධ සහ නාට්‍ය කියන ඒවාට අයත් මිනිත්තු 133 ක් පුරා ධාවනය වන බොහොම අපූරු චිත්‍රපටයක්. කතාව ගැන කියනවා නම් චීනයේ බලාගාරයක ඇති වන පිපිරීමක් සහ චිකාගෝ වල සමාගමක කොටස් වල මිල ඉහ…

යාළුවනේ… අද මං ඔයාලට තවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මේක 2015 ජනවාරි 16 වන දින තිරගත වීම ආරම්භ වුන ක්‍රියාදාම, අපරාධ සහ නාට්‍ය කියන ඒවාට අයත් මිනිත්තු 133 ක් පුරා ධාවනය වන බොහොම අපූරු චිත්‍රපටයක්.
කතාව ගැන කියනවා නම් චීනයේ බලාගාරයක ඇති වන පිපිරීමක් සහ චිකාගෝ වල සමාගමක කොටස් වල මිල ඉහළ යාම කියන කාරණා දෙකක් නිසා ඇමෙරිකානු හා චීන නියෝජිතයන් එකතු වෙලා එකම මෙහෙයුමක වැඩකරන හැටි මේ කතාවෙන් පෙන්වනවා. මේ සිදුවීම් දෙක එකිනෙකට පරස්පර උනත් මේ සිදුවීම් දෙකම සිද්ධ වෙලා තියෙන්නෙ BlackHat කියන දරුණු ගනයේ හැකින් අපාරාධකරුවෙක් නිසා. හැක් කිරීමක් නිසා සිදුවූ මේ සිද්ධි 2ට පදනම් වෙලා තියෙන්නෙ හාතවේ කියන දැනට සිරකරුවෙක් ලෙස සිටින තවත් සුපිරි හැකර් කෙනෙක්ගේ කේතයක්. ඉතින් චීන සහ ඇමෙරිකානු නිළධාරින් මේ සිරගතව සිටින හාතවේ කියන පුද්ගලයාව එළියට ගන්නවා තාක්ෂණික උපදෙස් ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් මේ මෙහෙයුම කරගෙන යද්දි තමයි මෙයාලට දැන ගන්න ලැබෙන්නෙ හැකර් මේ දේවල් කරලා තියෙන්නෙ වෙනස්ම අරමුණක් හිතේ තියාගෙන බව. ඒ අරමුණ මොකක්ද? හාතවේ කියන සිරකරුවා කවුද? ඔහුට නැවත සිරගෙදරට යාමට සිදු වේද? නිළධාරින්ට මේ අපරාධකරුවාව සොයා ගැනීමට හැකි වේද යන්න දැන ගැනීමට කතාව නරඹන්න ඔයාලට බාර කරනවා.
IMDB දර්ශකයේ දැනට 5.4 ක අගයක් ලබාගෙන තිබෙන මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි කවුරුත් මේ දවස් වල බලන්න ආසාවෙන් ඉන්න තවත් සුපිරි චිත්‍රපටයක (Avengers: Age of Ultron 2015) ඉන්න සුපිරි චරිතයක්. ඒ තමයි තෝර්.. තෝර්ට රඟපාන Chris Hemsworth තමයි නික් හාතවේ කියන ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ. ඊට අමතරව නියෝජිත චෙන් ලෙස Leehom Wang ද, නියෝජිත බැරට් ලෙස Viola Davis ද, ලියෑන් ලෙස Viola Davis ද රංගනයෙන් දායක වෙනවා. එහෙනම් හැමෝටම මේ කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්, මට මේ උපසිරැසිය කරන්න ආරාධනා කරපු හසන්ත සහෝටත් ස්තුති කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් මුණ ගැහෙමු.
බයිස්කෝප් අඩවියට ජය!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
B2CF4C03C959D59A1A21AA96DA6DB2889B78DE111.16 GB (BR) කොපිය මෙතනින් බාගන්න
5C24CCC4D959D2100B82C9E86993588245EDA271 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,164 downloadsDownload Blackhat-2015.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
88 comments
isanka
Dinesh
sub ekata thnkzzzzzzzzzzz
Janeera
thanx for sub
Jack
නියමයි ෂෙරින් අක්කියෝ.
පට්ටම බයිස්කෝප් එකක් වගේ.
බොහෝම ස්තුතියි ඉක්මනින්ම සබ් එක දුන්නට.
ජය.Sam
thnksss sis..elzz..
indika
thanks..
kaveen
sub ekata godak sthuthi.. jaya wewa
Deex
Thanks
Wenas Film 1k
Comment Aduwuna Kiyala Aul Yanna Epa
Great Work
Sisira Hegoda
Thanks.
Yenu
බොහොම ස්තූතියි සහෝදරිය.......දිගටම තව තවත් උපසිරසි දෙන්න....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!me
Thanks
අසිත
එල.. එල..ඔහෝම යමු.බොහොම පින්...ජය වේවා!!!
thisal
බොහොම ස්තූතියි සහෝදරිය
isuru
thanks sis!
wiki
Thanks
දමිත්
ෆිල්ම් එක නියමයි..හරියට The Bourne Legacy ෆිලුම වගෙයි...
සබ් එකත් නියමෙටම කරලා තියෙනවා,
අඩුපාඩු නැති සබ් එකක්..ආසාවෙන් බැලුවා.
බොහොම ස්තුතියි සහෝ...Kulanjana Maduranga
niyama filumak ne.bagena balamu..thanks SEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sameera
Thanks..........
tharaka
The Ugly Truth film ake sub aka danna puluwanda saho.....
nipun
බොහොම ස්තුතියි සබට..
හංස මධුභාෂණ
එල අක්කියෝ.මම බලන්න හිටපු ෆිල්ම් එකක් :D බයිස්කෝප් අඩවියට ජය වේවා!
indika
thn Q :)
dev
niyamai sahodari...
bohoma hnx....
wedi wediyen sb danna diriya sawiya lebewa.... ;)melan sriwantha
ela mchn.niyama wedak.ubata jayen jaya
Dharshana....
Thanks....
kaushi
thanks.....
KEEP IT UPKP
ONNA BAGATHTHA..THANKS...ME WAGE HODA TV SERIES EKAK HOYALA SUB EKAK DENDAKO...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි ඈ...
මම ඒත් අහන්න හැදුවේ කෝ මේ ෆිල්ම් එක දෙන්නේ නැද්ද කියලත් කට්ටියගෙන්..
ට්ර්ලරේ ආපු දවස් වල ඉඳන් බලන්න හෙන ආසාවෙන් හිටියේ...
ෆිල්ම් එක බාගෙන තියෙන්නේ අර havc කොපිය...
ඒකට සබ් මැච් වෙනවා ඇති නේද/
එහෙනම් ඔන්න සබ් එක ගන්නවා..
ජය වේවා!!!Pasimal
Thanks for the sub
“චූටී මල්ලි”
aniwa balanawaa
නියමයි
සබට තුති
ඔබට ජය............LIo
Ela wadak
Anymouse
Thanks bro...
Vilochan Sanjee
thanq sis... jaya wewa...
sam
නියමයි. බලාෙගන හිටිය දානකම්.
වෝල්ට්
බොහොම ස්තුති සහෝදරී...:)
Thisara
thanks
pasindu
දෙනකන් ඉදියෙ.
සංජීව
ගොඩක් ස්තුතියි ඔයාගේ කාලය ශ්‍රමය වැයකරල මේකේ සිංහල සබ්දුන්නට
sagara
thanx sister........nice work..
Tilantha Hansanath
බොහෝම ස්තුතියි :)
Nelson
God Work Friend, Thanks!
AJA
Torrent was deleted!
lakmal
හොදයි. ඒත් කියන දේවල් ගොඩක් වෙනස් සමහර තැන්වල.. හරි දේ නෙමේ කියන්නේ :(
අනිත් සැරේ එහෙම කරන්න එපාPrahaRsha Laknath
එත් එහෙම කලේ නැත්නම් සමහර වෙලාවට කතාවේ රසය ගන්න බැරි වෙනවා නේද?.. එන්ගිලිසි අමාරුම කෙනෙක්ට එතකොට කතාවේ රසය අඩුවෙනවා නේද?
PrahaRsha Laknath
අපේ බ්ලැක් හැටා?? මූත් කරන වැඩ නේද,,, කියන ඒක අහන මනුස්සයෙක් නෙමේ
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !kalhan
tnx Sis...
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
selitha
සබ්ටයිල් එක මගදි හරියට වැඩ කරන්නෙ නැ
isuru randima
kanthaDLA
2015 May 2 at 9:20 am
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Advertisement

mama ada 1ka