මේක තමා මගේ පලවෙනි සබ් එක .2005 දී තිරගත වෙච්ච මේ චිත්‍රපටය ටිකක් පරණ උනත් මේකේ කතාව හින්ද තමා සබ් එකක් කරන්න හිතුනේ. Fantasy ගණයට අයිති මේ චිත්‍රපටය සුපිරි වීරයෝ පිරිච්ච ලෝකයක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච එකක් .IMDB ratings 6.2 අරන් තියන මේ චිත්‍රපටය හදන්න 86.4 million USD වැයවෙලා තියනවා. මේක අධ්‍යක…

මේක තමා මගේ පලවෙනි සබ් එක .2005 දී තිරගත වෙච්ච මේ චිත්‍රපටය ටිකක් පරණ උනත් මේකේ කතාව හින්ද තමා සබ් එකක් කරන්න හිතුනේ. Fantasy ගණයට අයිති මේ චිත්‍රපටය සුපිරි වීරයෝ පිරිච්ච ලෝකයක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච එකක් .IMDB ratings 6.2 අරන් තියන මේ චිත්‍රපටය හදන්න 86.4 million USD වැයවෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike Mitchell විසිනුයි .ගොඩක් ප්‍රසිද්ද වෙච්ච Lego movie, Sponge bob, Alvin and chipmunks , shrek මෙයාගේ නිර්මාණයි . මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රගපාන්නේ Michael Angarano . ඒ වගේම Kurt Russell , Kelly preston , Danielle Panabaker රංගනයෙන් දායක වෙනවා .ලෝකේ වැඩියෙන්ම ජනප්‍රිය වුනු Animation චිත්‍රපට නිර්මාණය කරපු Walt Disney Company එකෙන් තමා මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ .ඉතින් චිත්‍රපටිය කොහොම වෙයිද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැනේ .
මේකේ කතාව ගැන කියනවනන් සුපිරි වීරයින් පිරිච්ච ලෝකයක තමන්ගේ බලය හරි හැටි අදුරගත්තේ නැති කොල්ලෙක් ගැන තමා කතාව යන්නේ .කතාවේ ප්‍රධාන චරිතය වෙන මෙයාගේ නම Will Stronghold . Josie Stronghold සහ Steve Stronghold කියන්නේ විල්ගේ අම්මටයි තාත්තටයි එයාලා තමා ඒ ලෝකේ ඉන්න හොදම සුපිරි වීරයෝ දෙන්න . ඉතින් විල් ට බලයක් නැති උනත් එයා බලයක් තියන විදිහට හැසිරෙන්නේ දෙමව්පියන්ට කියන්න බැරිකමටයි .
කතාව පටන් ගන්නේ විල් උසස් පාසලට යන්න සුදානම් වෙන කාලයේදී . විල් ගේ පොඩි කලේ ඉදන් හොදම යාලුවා විදිහට ඉන්නේ Layla Williams. මෙයටත් තියෙන්නේ අපුරු බලයක් . ඉතින් හැම කතාවකම වගේ උසස් පාසලේ පලවෙනි දවසෙම වීරයාට හම්බවෙනවා එයාගේ ප්‍රතිවාදියව . ඒ තමයි ඒ ලෝකේ හිටිය භයානක දුෂ්ටයෙක් වන Baron Battle ගේ පුතා වෙච්ච Warren Peace. මෙයා ඒ පාසලේ ඉන්න තදයෙක් . ඉතින් එයාගේ බලයත් එක්ක කවුරුත් එයාට බයයි . මේ අතරවාරෙදි පරණ දුෂ්ටයෙක් සැලසුම් හදනවා පළිගන්න , එයාට වීරයෝ ටික එකතු වෙලා කරපු දේට . ඒ වගේම තම කවුරුත් නොහිතන කෙනක් තමා දුෂ්ටයා විදිහට ආපහු පලිගන්න එන්නේ .මේ දුෂ්ටයා කවුද කියලා හොයාගන්න කතාව අන්තිම වෙනකන්ම බලන්න වෙනවා.
මේක මගේ පලවෙනි සබ් එක නිසා වැරදි පෙන්නලා දෙන්නත් අමතක කරන්න එපා . තවත් මේ වගේම සබ් එකකින් හම්බවෙමු .

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,461 downloadsDownload Sky-High-2005.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩිල්ෂාන් මලිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඩිල්ෂාන් මලිත්
Subtitles
25 comments
Eranda Malith 2.0
geeganagamage
බොහොම ස්තුතියි සහෝ මම මේක පොඩිකාලේ ගොඩාක් ආසාවෙන් බලපු සුපිරිම ෆිල්ම් එකක් .
gihan perera
ස්තුතියි සහෝ....පොඩි කාලේ බලපු නියම film එකක්...ආයෙත් බලන්න ඕනෑ...ජය වෙිවා මචෝ...දිගටම උපසිරැසි කරන්න සහෝ....
dsdkavishka
Thenks bro sub ekata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Madusara
මං මේ ෆිල්ම් එකෙ නම හොයමින් හිටියා අවුරුදු ගානක්.මං මේක ගැන මුලින්ම දැනගත්තෙ මං හිතන්නෙ දෙරනෙ ගිය ලමා වැඩසටහනකින්...බොහොම ස්තුතියී කොල්ලො
ජයවේවා ✌
කරන කියන වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...TharakaWAS
niyamai...
subata thanks..
Jaya wewa...!!!ranga11112
Thanks saho....
Amal_indika
thank you bro...
බොබී
ඔයාගේ සබ් එකේ කියන්න තරම් වැරැද්දක් නෑ සහෝ. වැරැද්දක් කියන්නම ඕනි නම්, සමහර අකුරු වැරදීම් විතරයි තියෙන්නේ. බයිස්කෝප් අඩවියේ දිගු ගමනක් යාමට හැකිවේවා යි මම සුභ පතනවා.
AyeshDushmantha
Thank you bro. Good job
Udara Damith Dissanayaka
එල
Kulanjana Maduranga
subata thanks...
sasala
thanks
namika
thank you!
sumedasiva
Thanx bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
Ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sadevhiruditha1
Thanx bn
Vishwa Naveen
Thanks
podda
thanks bro!!!!
rockz2020
වටිනවා....❤ පලමු උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා සහෝ! ✊❤
තව තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.✌❤
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ජය වේවා! ❤හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Tharindu Chathuranga
2021 eket sub eka denna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks mcn sub ekata