Watch Trailer

Planes: Fire & Rescue (2014) |ගින්න සහ බේරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට අද මම ගෙනාවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2014 ජුලි මාසයේ 18 වෙනිදා තිරගත කළ 3D ඇනිමේෂන් ෆිල්ම් වුන Planes -2 වන කොටසයි. මේ චිත්‍රපටිය Disney කණ්ඩායමේ නිර්මාණයක්.ඇස්තමේන්තු ගත කරලා තිබෙන පරිදි ඇමරිකන් ඩොලර් මිලියන 50ක මුදලක් වියදම් කරලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. imdb දර්ශකයේ 5.8 අගය…

Planes - Fire and Rescue - 2014

ඔයාලට අද මම ගෙනාවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2014 ජුලි මාසයේ 18 වෙනිදා තිරගත කළ 3D ඇනිමේෂන් ෆිල්ම් වුන Planes -2 වන කොටසයි. මේ චිත්‍රපටිය Disney කණ්ඩායමේ නිර්මාණයක්.ඇස්තමේන්තු ගත කරලා තිබෙන පරිදි ඇමරිකන් ඩොලර් මිලියන 50ක මුදලක් වියදම් කරලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. imdb දර්ශකයේ 5.8 අගයක් වගේම තිරගත කලාට පසුව මේ වන විට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරක් දිනාගන්න මේ චිත්‍රපටියට පුලුවන් වෙලා තියෙනවා.

ඔයාලා හැමෝම මේ චිත්‍රපටියේ කලින් කොටස Planes 1 බලන්න ඇතිනේ. ලෝකය පුරා ඩොලර් මිලියන 200ක දළ ආදායමක් උපයා ගත්ත ඒ පළවෙනි කොටසේදි සිද්ද වුනේ Cars චිත්‍රපටියේ තේමාව පාදක කරගෙන නිර්මාණය වුන, ලොකු ප්ලේන් තරගයකින් දිනන පොඩි කෘමිනාශක ඉසින ප්ලේන් එකක් ගැනනේ. මෙහි දෙවන කොටසෙදි ඒ කියන්නේ මේ චිත්‍රපටියෙන් අපිට දැනගන්න ලැබෙනවා ඒ ඩස්ටි කියන පොඩි කෘමිනාශක ඉසින ප්ලේන් එකේ එන්ජිමේ ප්‍රශ්නයක් නිසා රේස් වලින් එයා අයින් වෙලා ගිනි නිවන කණ්ඩායමකට බැදෙනවා කියලා. අහසින් ගිහින් විශාල ලැව් ගිනි නිවන එක තමයි ඒ කණ්ඩායමේ රාජකාරිය. ඒ ගිනි නිවිමේ වැඩ කරද්දි මේ කට්ටියට මුහුණ දෙන්න වෙන අපූරු, භයානක, පුදුම හිතෙන සිදුවීම් ගොඩක් අලලා මේ චිත්‍රපටිය විනාඩි 83ක් පුරාවට ගලාගෙන යනවා.

මේ චිත්‍රපටියේ නිෂ්පාදක කණ්ඩායම ගැනත් පොඩි විස්තරයක් කලොත්…

· ප්‍රධාන චරිතය වුන ඩස්ටි ක්‍රොප් හොපර්ට හඩකැවීම – Dane Cook
Planes (2013) කතාවෙත් ‍ඩස්ටිට හඩකැවීම කලේ මොහුයි

· ලිල් ඩිපර්ට හඩකැවීම – Julie Bowen
Modern Family (2009) චිත්‍රපටියේ මොහු දායකත්වය ලබා දෙනවා.

· අධ්‍යක්ෂණය – John Lasseter
මෙයා Toy Story (1995), Toy Story 2 (1999), Toy Story 3 (2010), Cars (2006) වගේ ගොඩක් ප්‍රසිද්ධ වුන ත්‍රිමාන චිත්‍රපට ගණනාවක්ම අධ්‍යක්ෂණය කර තිබෙනවා.

· සංගීත අධ්‍යක්ෂණය – Mark Mancina
The Lion King (1994), August Rush (2007) චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂණයත් මොහුගේමයි.

· සංස්කරණය – Dan Molina

තවත් චිත්‍රපටියකින් හමුවෙන තුරු ඔබට ජය… . . !

Planes: Fire & Rescue (2014) on IMDb

 

 

595 MB (BR) කොපිය මෙතනින් බාගන්න 18655FCF256FB7E435B3A979D032C9EF8DBDE0D4 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 53A9F35688164DB33A034D08488EDF400E820C9C 1.24 GB (BR) කොපිය මෙතනින් බාගන්න 80C950E2CFAA54BBECDD7A9F8F4CACDDB1C48AC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,333 downloadsDownload Planes-Fire-Rescue-2014.zip135 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

6,333 downloadsDownload Subtitles135 KB

51 comments

  1. Podi kassa

    Mama ekane :D Patta Patta Iye Gaththa meka.Thanks Sub ekata

  2. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි.
    ‍ඇ‍රෝ ‍මල්‍‍ලී, ‍ෆි‍ලු‍මක්‍ ‍ගෙ‍නල්‍‍ලා ‍එ‍හෙ‍නම්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  3. sanjeewa

    thanks

  4. kasun

    ThankzZ mchoo :D :D :D

  5. අදිත ප්‍රවීන්

    අනිවා බලන්න ඕන .
    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට !
    :D

  6. D.Chamara

    thanks sahooo

  7. Chami.S

    Thanks...

  8. Jack

    නියමයි මචෝ.
    හෙට බලන්න ඕනා.
    ස්තුතියි සබ් එකට.

  9. නලින් පෙරේරා

    ස්තුතියි පැතුම් සහෝ.. මේක කලින්ම බලා තියා ගත්තා.. සබ ඔන් ද වේ නිසා...

    ජය වේවා!

  10. La හිරු

    niyamai machoooo

  11. dilshan

    thank you

  12. නුවන්ත දුලාන්

    නියමයි සහෝ..
    බොහොම තුති ඔබට...!!!

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි සහෝ...

  14. නලින් පෙරේරා

    ස්තුති පැතුමා... දීපු ගමන් බලලම ඉවර කළා..

    ජය වේවා..!

  15. sami

    Thanx machn :)

  16. Gagan

    ela film ekak

  17. #ChalinduDeshan (කිනා)

    ඒල ඒල.
    menna bewa ban.
    jayamawewa!

  18. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  19. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. De Mobile Zone

    Hamme ela ela
    Thanks Ah :D

  21. Malin

    mama meka enakan balan hitiye thanks aiya

  22. pasidu

    pls can u give the next season sub pls season 5

  23. pasidu

    season 5 eka sub denne pls

  24. SaDuN dAnUsHkA

    පට්ට අනිව බලන්න ඕන

  25. Kushen

    Thanks saho

  26. Kosala Deshan

    Tnx.....

  27. tharu

    thnk u sahoooooooooooooooooooooooooooooooooo

  28. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා…!$

  29. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  30. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  31. Kulanjana Maduranga

    elazzzzzzzzzz......subata thanks KAVIDU saho.digatama sub denn.jaya wewa..............

  32. Kulanjana Maduranga

    ela..........subata thanks KAVIDU saho.digatama sub demu.jaya wewa..........

  33. sajeevi

    thanks

  34. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කවිදු සහෝ..
    එකත් බලලා මෙකත් බලන්න ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  35. “චූටී මල්ලි”

    මාත් බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය...........

  36. indika

    thnq :)

  37. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  38. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි කවිඳු..
    ඇනිමේෂන්නේ
    එල ඇති..
    බාන්න ඕනි..
    ජය

  39. kusal

    onna mamath gathta

  40. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  41. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Kavindu

    thanks a lot bro!! :) (Y) (Y) :)

  43. Mahesh

    sub ekata thanx aaaaaa

  44. sk

    ගොඩක් ස්තුතියි සහෝ :D

  45. සපූ

    බොහොම ස්තුතියි සහෝ... :)

  46. yahampath

    එලම තමයි

  47. Pasindu

    ගොඩක් ස්තුතියි අයිය්‍ෙ

  48. lakshan

    thanks macho....

  49. R.S. Samantha

    ela ela thank you...!!!

  50. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

Load more comments