Watch Trailer

Sleepless (2017) with Sinhala Subtitles | නිදි නැති මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

කිලෝ 25ක කොකේන් වලට මොනාද කරන්න පුළුවන්? මිනිහෙක්ගෙ ජීවිතයක් නැති කරන්න? මිනිස්සු දෙන්නෙක්ගෙ ජීවිත නැති කරන්න? මිනිස්සු ගොඩ දෙනෙක්ගේ ජීවිත නැති කරන්න? මිනිස්සුන්ගේ විශ්වාසය බිඳින්න? මිනිස්සුන් අතර විශ්වාසය ගොඩ නගන්න? එහෙමත් නැත්නම් කෙනෙක්ට ජීවිතයක් දෙන්න? මෙහෙම කියනකොට මං මොකාටද එන්නෙත් කියල ඔයාල හ…

Shut In 2016

කිලෝ 25ක කොකේන් වලට මොනාද කරන්න පුළුවන්? මිනිහෙක්ගෙ ජීවිතයක් නැති කරන්න? මිනිස්සු දෙන්නෙක්ගෙ ජීවිත නැති කරන්න? මිනිස්සු ගොඩ දෙනෙක්ගේ ජීවිත නැති කරන්න? මිනිස්සුන්ගේ විශ්වාසය බිඳින්න? මිනිස්සුන් අතර විශ්වාසය ගොඩ නගන්න? එහෙමත් නැත්නම් කෙනෙක්ට ජීවිතයක් දෙන්න? මෙහෙම කියනකොට මං මොකාටද එන්නෙත් කියල ඔයාල හිතනවා ඇති.

එහෙනම් ඔන්න මේ ගේන්නේ මගේ දහඅට වෙනි උපසිරැසිය. Sleepless (2017) එහෙමත් නැත්නම් “නිදි නැති මෙහෙයුම (2017)” මං ඔයාල වෙනුවෙන් නිදි මරන් පරිවර්තනය කලේ කතාව ඉක්මණටම දෙන්න ඕන නිසයි. (ඒත් වෙනද වගේම ටිකක් පරක්කුයි). 

එහෙනම් වැඩි කතා නැතුව හසන්ත අයියට ස්තූති කරන ගමන් කතාව ගැන වෙනදා වගේ පොඩ්ඩක් කියන්නම්.

වින්සන්ට් ඩවුන්ස් (Jammie Foxx) කියන්නේ ඇමෙරිකානු පොලීසියේ ලුතිනන් කෙනෙක්. මිනිහා තමන්ගේ රස්සාව පවුල් ජීවිතයට වඩා ඉහලින් තියාගෙන රෑ දවල් නොබලා වැඩ කරනවා. මිනිහයි මිනිහගෙ සගයා ෂෝන් කාස් (T.I) දවසක් කොකේන්  වැටලීමකින් කොකේන් කිලෝ 25ක් හොයා ගන්නවා. ඒ කොකේන් තොගය මේ දෙන්න උදුරා ගන්නේ රුබිනෝ (Dermot Mulroney) කියන කැසිනෝ ව්‍යාපාරිකයාගෙ ගෝලයෝ එක්ක මාරක සටනක් කරලා. ඒත් මේ කොකේන් ඇත්තටම අයිති නොවැක් (Scoot McNairy) කියන දරුණු අපරාධකාරයට. මේ ගැන ඩවුන්ස් දන්නේ නැති උනාට කාස් නම් දන්නවා (ඒක ඔයාලට පස්සේ තේරෙයි).

රුබිනෝ, නොවැක්ගෙ තාත්තගේ යාළුවෙක් උනාට මිනිහ නොවැක්ට බයයි. ඉතිං කොකේන් තොගය ඩවුන්ස් උස්සපු නිසා රුබිනෝ කරන්නේ ඩවුන්ස්ගෙ පුතා තෝමස්ව (J. Johnson) ව පැහැරගෙන කොකේන් ආපහු බාර දෙනකල් එයාව හිර කරන් ඉන්න එකයි.

ඩවුන්ස්ට කොකේන් වලට වඩා තමන්ගේ පුතාව වටින නිසා මිනිහ පුතාව බේරගන්න කොකේන් අරං රුබිනෝ හම්බවෙන්න යනවා, ඒත් ඉතිං බ්‍රයන් (Michelle Monaghan) කියන පොලිස් පරීක්‍ෂකවරිය මේ වැඩේට හොට දාල ඔක්කොම වනසනවා. එයාගෙ සගයා ඩෙනිසන් (David Harbour) ඊට හපන් පොරක්. ඒ නිසා ඩවුන්ස්, නොවැක්, රුබිනෝ, බ්‍රයන් වගේම ඩෙනිසන් අතර නිර්මාණය වෙන්නේ පුදුම සටනක්. මෙතනින් අන්තිමට ඉතුරු වෙන්නේ කවුද?

කතාව ගැන කියන එක මං ඔතනින් නවත්තනවා. ඉතුරු ටික කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නෑනේ. මේ කතාව අධ්‍යක්ෂණය කලේ Baran Odar කියල කෙනෙක්. ලෝකප්‍රසිද්ධ Universal Pictures සමාගමේ නිපැයුමක් වෙච්ච මේ කතාවේ IMDb අගය 5.5ක් වෙනවා. මට නම් ඒ ගාන හොඳටම මදි.

මත්ද්‍රව්‍ය ගැන නිර්මාණය වෙච්ච චිත්‍රපට ඔයාල ඕන තරම් බලලා ඇති. මමත් බලල තියනවා. ඒත් මේ තරම් මුල, මැද, අග මේ කුතුහලයෙන් පිරුණු මත්ද්‍රව්‍ය ගැන කියවෙන කතාවක් මං නම් ඇත්තටම බලලා නෑ. මං එහෙම කියන්නේ අවංකවමයි කියලත් කියන්න ඕන ඉතිං. තව දෙයක්. සමහර වචන අමු අමුවේම සිංහලට හැරෙව්වා හොඳේ. නැත්නම් ගතියක් නෑ.

එහෙනම් මේක බලන්න. මං මේ Boyka-Undisputed කොරන ගමන්. ඒකත් හෙට අනිද්දට බලන්න පුළුවන්.

එහෙනම් ජයින් ජයිම වීවා පුතී.!!!

 

Shut In (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEb / Br පිටපත් සඳහා අදාළ වේ.

5,633 downloadsDownload Sleepless.2017.zip102 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

5,633 downloadsDownload Subtitles102 KB

46 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. oshada

    tnx brooooooo.................@@@@@@@ boika ikmanata onaaaaaaaaaaaaaaaaa

  5. Krishan Madusanka

    godak sthuthi

  6. සචින් කෙවින්

    අම්මෝහ්. Yts එකේ දැක්ක වෙලේ ඉඳන්එනකන් බලන් හිටියේ. අනිවා අන්න ඒකයි වෙන්න ඕනි අමු අමුවෙම සිංහලට දාන එක. English වලින් අහනවට වඩා පට්ට ගැම්මක් එනවා එතකොට. Anyway උපසිරසට බොහොම ස්තුතියි සහෝ. Boyka-Undisputed එකත් එනකන් බලන් ඉන්නෙ. දිගටම කරගෙන යමු. එල. Good Luck :)

  7. mithun

    ෆට්ට.. yify ටොප් ඩව්න්ලොර්ඩ් වල උඩින්ම තියෙනව දැක්ක සුපිරි වැඩක් තැන්ක්ස් අරගන්නව

  8. mithun

    ගොඩක් ස්තුතියි උපසිරැසි දැම්මට

  9. Gathsara Umesh Kumara

    Niyanyi chami sahodaraya...niyemetm sab denawanee..ohimm giyoth 50 pannn pukuwan thawa nasa 2 wage yaddi....niyamyi...iknin ilaga sab denn..me sabat bohoom sthuuthiy..

  10. Madhushan

    නියමයි කොල්ලෝ .... නියමයි...
    Boika ෆිල්ම් එකත් දෙනකල් බලන් ඉන්නව එහෙනම් ....
    ජය වේවා.....

  11. Jack

    පට්ටයි මචෝ..
    මේවා අනිවා බාන ඒවානේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    Boyka එකත් ඉක්මනටම ගේමු...
    ජය..

  12. Ravin

    Thanks for the Sub

  13. Chalana

    thnx bro...

  14. shakthi

    Thankq machoo

  15. සචිත් ලක්ෂාන්(සචී)

    එනකන් මග බලාගෙන හිටපු ෆිලුමක් නෙව මේක..
    ඒනම් ඉතින් බොහෝම ස්තුතියි චාමිකර අයියා උපසිරසියට..
    ජය වේවා..!

  16. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    නිදි මරාගෙන සබ කරලා ඒත් පරක්කුයි කියලා අපිට සබ දෙනවා. අම්මපා මාර පොරවල් බන් උබලා. ලංකාවේ ඉන්න හැම මනුස්සයෙක්ම උබලා වගේම අනිත් මිනිස්සු ගැන මෙහම හිතනවනම් අපේ රට මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබ්බා. Boyka එකත් දෙනක්ම් බලන් ඉන්නවා සහෝ..
    ජය වේවා..බුදුසරණයි..!

  17. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජය්ම වේවා...!!

  18. අසිත

    afffa me film eka patta wage
    jaya wewa!!

  19. Bobby

    Thank you very much

  20. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  21. Lakshan

    Thanks for the sub

  22. hasith

    thankyou sahoo

  23. පැතුම් චතුරංග

    එල එල..
    සුපිරි ෆිලුමක් වගේ..
    තැන්කු වේවා වාමි උපසිරසියට...

    ජය වේවා..(Y)

  24. Ravindu Rukshan

    thx aiye sub ekata

  25. චින්තක

    චමියා සුපිරි ෆිලුමක් නොවේ මේ . ජය වේවා කොල්ලෝ ....

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. LAKSHAN

    Thank you very much

  28. Sandeepa

    Thanks bro

  29. Amila Mudalige

    Sub ekta Thanks saho

  30. ashan

    kohmdaaa film 1 download karanneee

  31. dana

    niyama wedak. thanks bro....

  32. Thisara

    elz

  33. thisura godage

    thankz mchan

  34. Prasad Randunu

    Elamai. Jaya wewa Sahooooo....!

  35. Dulanga

    Thanks

  36. Isuru perera

    Ela supiri

  37. Isuru perera

    Machan mama yojana karanawa sinhalen film review karana you tube chanal ekaka patan ganna bro

  38. Nishan

    Thanx bro

  39. tharaka madushanka herath

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  40. Virajperera

    tnx bro

  41. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  42. Sandilbro

    thanx brother

  43. Janith Sachintha

    paharak thanks bokka

    1. Dilshan95

      Ni

  44. chathuradinesh

    TNx broooooooooo

  45. Rukshan37

    Ela