Watch Trailer

Sleepover (2004) with Sinhala Subtitle | කෙල්ලන්ගෙ රාත්‍රී සාදය. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පස්වන වන උපසිරසිය කලින් ගෙනාපුව වගේම මේකත් ලස්සන කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් 2004 වර්ෂයේ තමයි මේක තිරගත් වුනේ නත්තල් නිවාඩුවට හැමෝටම බලන්න පුලුවන් කතාවක් කතාව ගැන කියනවනම්. උසස් පාසල පටන්ගන්න පෙර ගිම්හාන නිවාඩුව, ජූලී (Alexa Vega) සහ ඇගේ හොදම යෙහෙළියන්, හැනා (Mika Boorem), යැන්සි (Ka…

Sleepover-(2004) මේක මගේ පස්වන වන උපසිරසිය කලින් ගෙනාපුව වගේම මේකත් ලස්සන කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් 2004 වර්ෂයේ තමයි මේක තිරගත් වුනේ  නත්තල් නිවාඩුවට හැමෝටම බලන්න පුලුවන් කතාවක් කතාව ගැන කියනවනම්. උසස් පාසල පටන්ගන්න පෙර ගිම්හාන නිවාඩුව, ජූලී (Alexa Vega) සහ ඇගේ හොදම යෙහෙළියන්, හැනා (Mika Boorem), යැන්සි (Kallie Flynn Childress) ෆාරා (Scout Taylor – Compton) එක්ක රාත්‍රි සාදයක් දානව ජුලීගෙ ගෙදර. හදිස්සියේම එතනට එන ඇයගෙ පරණ යාලුව ස්ටේයිසි මෙයාලට අභියෝගයක් දෙනව ඒ වගේම ජුලීගෙ සිත්ගත් තරුණයා ගෙන දැනගෙන. ඒ වෙනුවෙන්ම විශේෂ අභියෝගයකුත් එකතු කරනව. ඉතින් අභියෝගයෙ හැටියට, මෙයාල උසස් පාසලට ගියාම දිනපු අය වතුරමල ගාවත්, පැරදුන අය කුණු කූඩෙ ගාවත් කෑම කන්න ඕන. ස්ටේයිසිගෙ කණ්ඩායම කෙසේ වෙතත් මෙයාලට ඒක ලොකු අභියෝගයක්. මොකද ජුලීගෙ අම්ම යන්න කලින්  මෙයාලට නීති ගොඩාක් දාලයි යන්නෙ. විශේෂයෙන්ම ගෙදරින් එලියට යන්න බෑ කියල. තාත්තට මෙයාලව බලන්න කියල, අපරාදෙ කියන්න බෑ. මෙයාගෙ අයියනම් පොඩි මුදලකට මෙයාලට උදව් කරනව ඉතින්. ජුලියි එයාගෙ යාලුවොයි  කොහොමද මේ අභියෝගය ජයගන්නෙ කියල ඔයාලම බලන්නකො.

Sleepover (2004) on IMDb

 

 

693MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

207946a28123e9139cb03616e9785de6168df585 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,675 downloadsDownload Sleepover.2004.baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/chaminiR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිණි රණතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිණි රණතුංග

Subtitles

1,675 downloadsDownload Subtitles45 KB

12 comments

  1. janaka

    thanks you very much

  2. රොයිලි

    බොහොම ස්තූතියි චාමිණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. widuranga

    sub 1 aul...
    puluwannam hadanawada..
    thax for sub

  5. නලින්

    ස්තූතියි චාමිණී සිංහල උපසිරැසියට

    ජය වේවා!

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHAMINI sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      CHAMINI sis sub 1ke podi awlak thiyanawa poddak balanawda?????????

  7. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි චාමිණි රණතුංගට මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා….

  8. NAMESH

    THX FOR SUB ....SIS
    I WISH U TO CONTINUE THIS ..

  9. LAKSHAN

    බොහොම ස්තූතියි

  10. wayantha

    එල කිරි, ගොඩක් ස්තූතියි sub එකට, දිගටම sub දෙන්න, ජය වේවා !

  11. saman

    The sleepover 2020 sub eka one saho ikmanatama