”ඔව් ඒක ඇත්තම ඇත්ත. උපසිරැසිකරණය කොයිතරම් අමාරු වැඩක්ද කියල තේරෙන්නෙ ඒක කරද්දිම තමයි. නිකම්ම ඉංග්‍රීසි වාක්‍ය පේළි 1000ක් විතර සිංහලට පෙරලනවට වඩා ගොඩාක් දුර යන විශාල කාර්‍යයක් ඒ ඇතුලෙ තියෙනවා. ඉතින් ඒ අසීරු වැඩේ මේ තරම් කාලයක් ගොඩක් හොදින් කරගෙන එන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ජ්‍යෙෂ්ඨයන් හැමෝටම බොහෝම…

”ඔව් ඒක ඇත්තම ඇත්ත. උපසිරැසිකරණය කොයිතරම් අමාරු වැඩක්ද කියල තේරෙන්නෙ ඒක කරද්දිම තමයි. නිකම්ම ඉංග්‍රීසි වාක්‍ය පේළි 1000ක් විතර සිංහලට පෙරලනවට වඩා ගොඩාක් දුර යන විශාල කාර්‍යයක් ඒ ඇතුලෙ තියෙනවා. ඉතින් ඒ අසීරු වැඩේ මේ තරම් කාලයක් ගොඩක් හොදින් කරගෙන එන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ජ්‍යෙෂ්ඨයන් හැමෝටම බොහෝම ස්තූතියි කියලම මමත් මගේ පළමු කඩුල්ල පනින්නයි මේ සූදානම, මෙන්න මෙහෙම…
මේක කොරියානු චිත්‍රපටයක් Comedy,Drama,Romance යටතේ 2014 වසර අග එළියට ආපු. IMDB වල 7/10ක ඉතාම හොඳ අගයක් එක්ක. හරි පුදුම ලෙඩක් තියෙන කොල්ලෙක් ගැනයි කතාව, අපිට පේන හැමදේම පේන්නේ slow motion විදියට නම් ඒක කොහොම වෙයිද? අන්න ඒ අසනීපෙ පුංචි කාලෙ ඉඳලම තියෙන ‘ජන්ග්-බෝ’ගෙ කතාවයි මේ. මුලින් කියපු අසනීපෙ නිසාම හරියට දුවන්නවත් බැරි මෙයා කරන රස්සාව හන්දා පොඩි කාලෙ ඉඳන් හිතේ ඉන්න ලස්සන ගෑනු ළමයව මෙයාට ආයෙ මුනගැහෙනවා. ඒත් මේ ඇත්තටම ඒ ගෑනු ළමයමද ?. එයා උනත්, නොඋනත් අමුතුම අසනීපයක් තියෙන ජන්ග්-බෝ ට කෙනෙක් කැමති වෙයිද ?. එතකොට මොකද්ද මේ කරන රස්සාව ?. ඒ හැමදේටම හොඳම උත්තර එක්ක ලස්සන සිදුවීම් ගොඩක් මුල-මැද-අග ඇතුව ගලාගෙන යනවා එක දිග….ටම බලන්නම හිතෙන විදියට.
එකිනෙකට තරමක් වෙනස් ඉංග්‍රිසි උපසිරැසි ගොනු 2ක්ම අරගෙන ලොකු මහන්සියක් ගත්තෙ කතාවට වගේම බලන අයටත් නියමම තෙරුම දෙන්න වගේම පුලුවන් උපරිම සාධාරණය කරන්න ඕන නිසයි. එහෙනං ඒ ඇති නේද..? බලමු පළවෙනි උපසිරැසි නිර්මාණය කොයිතරම් සාර්ථකද කියලා…හොඳ-නරක දන්වන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..හොදේ 🙂 🙂 🙂 … ජය වේවා හැමෝටම ! !… ”
2.4 GB (720p HD) කොපිය මෙතනින් බාගන්න
00867154BF6C743698028214A33B7E16A7A3944C700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
AB85C5FB625823D2EB3F1F875A7FFDA339B53A9E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,066 downloadsDownload Slow.Video_.2014.baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/තරිඳු-රසාංජන.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංජන” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු රසාංජන
Subtitles
53 comments
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
“චූටී මල්ලි”
ඕක අමාරු වැඩක් බව තෙරෙන්නෙ නැති ගොන්ස්ලා තමා
කමෙන්ට් එකක්වත් නොදා ඉදලා
මොකක් හරි පොඩි වැරැද්දක් දැක්ක ගමන් මෙතන ඇවිත්
තප්පුලන්නෙ
එල සහෝ
දිගටම කරන් යන් වැඩේ
සබට තුති
ඔබට ජය........shave
yako.........tho thappulan nathuwa hitapan hama ekatama
“චූටී මල්ලි”
හා.. හා... උබ කියනකන් හිටියෙ.
lol
chater 1k wage...........
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks THARINDU Saho.korean nm balanawama thama.e wgema api wenu wen kattak kala depu 1k nobala atharin na...Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
thisal
තැන්ක්ස් මචන් කොරියන් එවා බලන්නෙ නැ එත් මෙක බලන්න හිතුන එල ඇ
නුවන්ත දුලාන්
අපූරු කතාවක් නොවැ මුලින්ම ගෙනත් තියෙන්නේ,
ඉඩ ලැබුනු ගමන් බලන්නම්කෝ,,,
බොහොම ස්තූතියි තරිඳු සහෝ,
දිගටම උපසිරැසි ලබාදෙන්න හැකියාව ලැබේවා!!!
සුභ පැතුම්!!!
ජයවේවා!!!තාමර දෙනුවන්
එල අෑ...නියම ෆිලුමක් වගේ...බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. ජය!! ඔන්න මමත් බෑවා.
prabhath
thanks thawa karamu balama kiyannanm hondda kiyala
me
Thanks
Vithanage Priyantha Dayakeerthi
පළමු උපසිරසියට සුබපැතුම්!
ඒ වගේම උපසිරසි නිර්මාණයේ දී කළයුතු මහත් කැපවීම ප්‍රේක්ෂකයන්ට දැනෙන ප්‍රකාශයටත් ස්තුතියි!
DoN
හුග කාලෙකින් ලස්සන කොරියන් film එකක් බැලුවේ... තව ලස්සන korea comedy,romance,horror film ටිකක් දෙනකන් බලන් ඉන්නවා.. පළමු උපසිරස හොදට කරල තියෙනවා සහ sub එකට ස්තූති..!!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Nelson
God Post Friend, Thanks!
කැලුම් ගුණසේකර
පළමු නිර්මාණයට උණසුම් සුබපැතුම් සහෝ.
mihipal
ela... korian ewa tawa wadiyen diyan machan....
gayan
niyamai bro..
එල්.සී. දමැල්
ඒ්කනම් අැත්ත තමයි උපසිරසක් ඒක්ක චිත්‍රපටි බලන එකනම් ලේසියි...
කරද්දි තමයි වැඩේ බරපතලකම තේරෙන්නේ...
සාධරයෙන් පිළිගන්නවා අඩවියට...
උපසිරසට තුති සහෝ...
ඔබට ජය වේවා...ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මහන්සිය ගැන නම් කියලා වැඩක් නෑ සහෝ....
ඒ වගේම ඒකට කරන්න තියෙන කැපවීම ගැනත් හොඳට දන්නවා. :)
උපසිරැසියක් කරන්නම ඕනේ ඒකේ තියෙන අමාරුව දැනෙන්න නම්.පලමු ප්‍රයත්නයට සුබපැතුම් වගේම උපසිරැසියටත් බොහෝම ස්තුතියි.
මේකම අවසාන උපසිරැසිය කරගන්න එපා....
තවත් උපසිරැසි ගොඩකින් හමුවෙමු..... :)උපසිරැසි සපයන්නට අවශ්‍ය කාලය, ශක්තිය, හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ආයු -බෝ -වේවා !!!
ANJANA
Thanks...
Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි ස එකට.
ජය.Soori
බැලුවා.... ඇත්තටම දෙනෙතට කඳුලක් ආවා අවසානයේ දී.....
ඔබේ උත්සාහයත් සාර්ථකයි තරිඳු සහෝ...!
තව තවත් සිංහල උපසිරැසි ගෙනෙන්නට ධෛර්යය, ශක්තිය, කාලය ලැබේවා යි පතමි !chinthana
congratz tharidu keep it up
Hasitha
බොහොම ස්තුතියි ස හෝ... ලස්සන කතාවක් ව ගේ.
යොහාන් භාතිය
සබ් එකට ස්තුතියි සහෝ...
SJ
සුපිරි මචන් ෆිල්ම් එක.... අන්තිම ටිකනම් පට්ට දුකය්... සබ් එකට ලොකු මහන්සියක් වෙලා තියෙනවා කියලා පේනවා.... තව තවත් දිගටම සබ් දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කර්නවා.......
තරිඳු රසාංජන
හා හ්... මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලනම් හිතුවෙ නෑ ඇත්තටම....
කොහොමහරි හොඳ දෙයක් කළා කියන සතුට වගේම ඒ දෙයින් තව ගොඩක් දෙනෙක්ටත් සතුටක් ලැබෙනවා කියලා පෙනෙද්දි ඊටත් වඩා සතුටුයි....
ඉතින් සුභ පතපු සහෝදර පිරිසේ හැමෝටම හුඟක් ස්තුතියි...
ඒ වගේම උපසිරැසි බාගනිපු ඔක්කෝටමත්....
ජය වේවා හැමෝටම..!!!!තාරක නුවන් දිල්හාර
ආයුබෝවන් කොලුවෝ බයිස්කෝප් සිංහලෙන් අඩවියට.
දිගටම එල්ලිලා ඉන්න.
ජය වේවා...!රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
sameera
Thank you macho.. welawak hammbuna gaman aniwa balanawa.. thank you very much
kanchana
sthutiy eeeeeeeeeehe..
I.W.M.S Ilangakoon
ela machan digatama demu,,
oya eka eka gon matto kiyana ewa ganan ganna epa,,,
ela kiri,,,
jaya wewa,,,,තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████janaka
පළමු නිර්මාණයට උණසුම් සුබපැතුම් සහෝ.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chacha
torrent eka waedakaran nane...wena thanak nadhdha...kawuru hari kiyanawadha plz
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..Lahiru Ruwanga
ela ela patta wadak....
taniya
oyata godak pin sidda wenawa.niyama sub 1k.bro
Chalitha
https://www.google.lk/search?q=my+girl+and+i&oq=my+girl…
ඕකේ sub එක දෙන්නකෝ සහෝ මූ මයි ඉන්නෙ :)Chalitha
Scandal Makers 2008
Ruwan
Super !!!!!!!
Digatama Sub danna................dulanga
thanks
farmville 2 hack video
Paid versions farmville 2 cheats sheep shack of the ipad version, you have no dull
moment and in 45 minutes. Invention of mobile handsets.
The Harry Potter, Ron, and other environmental hot spot in this field with several animated items with amazing, sparkling lighting, and then opt
for vender movil Viejo. They make the bird to flight or land.නාලක ජයසිංහ
Thanks Malli...
Downloading...Kavindu
Ela ela broooo
r.s.samantha
Thank you ela ela
dilshanzz
ela bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
malith
Ela ela
Sooriyabandara
Scandal maker film eke sub denawada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි නියමයි.
පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්!
පලමු එකටම ගොඩාක් මහන්සි වෙලා වගේ.
ඒ වගේම උපසිරැසියක් කිරීමේ අමාරුකම තේරුම් ගත්තු එකම ලොකු දෙයක්.
වෙනස් කතාවක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!