හායි. දීර්ඝ ප්‍රමාදය ගැන මුලින්ම සමාව ඉල්ලනවා. හරි අද මම ගෙනාවේ 1997 තිරගත උණ කතාවක්. මම මේ චිත්‍රපටිය මුලින්ම බැලුවේ දැනට අවුරුදු 15 කට විතර උඩදි. මේකෙන් කියවෙන්නේ ලොස් ඇන්ජලීස් නගරයේ ගිනිකන්දක් මතුවීම හේතුවෙන් නගරයට සිදුවන ව්‍යසනයක් පිළිබඳ කතාවක්. මම මේ කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්. ලොස් ඇන්ජල…

හායි. දීර්ඝ ප්‍රමාදය ගැන මුලින්ම සමාව ඉල්ලනවා. හරි අද මම ගෙනාවේ 1997 තිරගත උණ කතාවක්. මම මේ චිත්‍රපටිය මුලින්ම බැලුවේ දැනට අවුරුදු 15 කට විතර උඩදි. මේකෙන් කියවෙන්නේ ලොස් ඇන්ජලීස් නගරයේ ගිනිකන්දක් මතුවීම හේතුවෙන් නගරයට සිදුවන ව්‍යසනයක් පිළිබඳ කතාවක්. මම මේ කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්. ලොස් ඇන්ජලීස් නගරය ආශ්‍රයෙන් ගොඩක් භූමිකම්පා නිතරම වගේ සිද්ධ වෙනවානේ. ඉතින් මේ කතාවෙදි සිද්ධවෙන්නේ ඒ නගරයේ තියන කැලිෆෝනියා තාර විල ඇතුළෙන් ගිනි කන්දක් මතුවෙන එක. ඊට පස්සේ නගරය පුරාවටම ලෝදිය ගංගා ගලන්න පටන් ගන්නවා. ඉතින් මේ කතාවෙ ඉන්නවා මයික් රෝක් කියල කෙනෙක්. මෙයා තමයි ලොස් ඇන්ජලීස් නගරයේ හදිසි අනතුරු අංශයේ ප්‍රධානියා. මෙයා තමයි මේ ලාවා ප්‍රශ්නය විසඳන්න උත්සහ කරන්නේ. තව මෙයාට උදවු කරන්න එනවා ඇමී බාර්න්ස් කියලා භූ විද්‍යාඥවරියක්. දෙන්න එකතුවෙලා සෑහෙන ලොකු සටනක් ගෙනියනවා මේ ලාවා වලට විරුද්ධව. අවසානෙට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න.
මේකෙ රඟපාන අය ගැන කියනවනම්. මයික් රෝක් ගෙ චරිතයට පණ පොවන්නේ Tommy lee jones [MEN IN BLACK movie එකේ ඉන්නේ]. එතකොට ඇමී බාර්න්ස් චරිතය කරන්නේ Anne heche. තව Don cheadle, John carrol lynch වගේ අයත් රංගනයෙන් දායකවෙනවා.
මේක මම බලපු maxx ම film වලින් එකක්. හරි එහෙනම් වැරදි අඩුපාඩු තියනවනම් ඒවා පෙන්නලා දෙන්න කියන ගමන් සමුගන්නවා. ළඟදීම හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Volcano.1997.1080p.BluRay.x264.anoXmous
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
818 downloadsDownload Volcano.1997.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
33 comments
හර්ෂණ
Thisitha
\\\\\\\,,,,
thnx aiye sub1ta,parana film 1k unata meka lassanai,,,,,digatama sub karanna.ok,,,,,,,,,,,,SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
මතක විදිහට ගොඩ කාලෙකට කලින් ජාතික රූපවාහිනීයේ මේක ගියා වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!මාලින්
මේ ෆිල්ම් එක නම් එළ මල්ලි, කලින් කීප වතාවක් බලල තියෙන නිසා ආයෙ බල්න්න කම්මැලියි. ඒත් සබ් එකට තෑන්ක්ස්. තව දෙයක්, ෆිල්ම් එක ගැන කියල තියෙන විස්තරය මදි වගේ. විශේෂයෙන්ම මේ චිත්‍රපටියේ තිරරචනය අති විශිෂ්ඨයි. බලල නැති අයට බලන්න කියල නිර්දේශ කරන්න පුළුවන් කථාවක්. තෝරා ගැනීමට සහ උපසිරැසියට ආයෙත් ස්තුතියි.
thilina
patta katava oka man oka 5 time balala tiynva dan apahu balanna vi vage :D
Yenu
Thank you very much brother....mama godak ayagen me film 1ta keepawathawakma sub illuwa,onna ada thamai hambune....godak pin sub 1ta..me film1 kochchara beluwath matanam epa wennaha...........
“චූටී මල්ලි”
මාත් මේක බැලුවා රුපවාහිනියෙන්
පට්ටම කතාව
දිගටම සබ් දෙමු
සබට තුති
ඔබට ජය........Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa.....
thisal
තැන්ක්ස් මචන් පොඩි කොපියක් තිබ්බෙම නැද්ද් අබන් එල එල ඇ පට්ට එකක් වගෙ
Inoka Perera
සබ් එකට ස්තුති ටිකක් පොඩි කොපියක් දෙන්න පුලුහන් නං අපි වගේ අයටත් බැලුවැහැකි
prabhath
thanks balala thiyenawa thawa karamu
@runa
සබ් එකට ස්තුතියි. ටිකක් පොඩි කොපියක් තියෙන ලින්ක් එකක් දෙනවනම් බොහෝම පිං....
m
podi copy ekak thibuna nam niyamai......
kasun
http://www.torrenthound.com/hash/2443267512354e584651f28797…
මෙන්න පොඩි කොපියක්.m
sub ekka gelapenawada?
kasun
සමහරවිට.
අදිත ප්‍රවීන්
නියම ෆිල්ම් එකක් .
කලින් බලලා තියනවා .
කොහොමවුණත් බොහොම ස්තුතියි උපසිරැසියට !ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!dewthilina
ELA , Thanks
Jack
ස්තුතියි මචන්.
ෆිලුම නම් පට්ටයි වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.sandy
very nice work.... keep it up....
There is a movie called rats ... please share thank you brokasun
i'll try to.
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vithanage Priyantha Dayakeerthi
කලින් බලල තියෙනවා.
ඒත් සබ් නිසා ආයෙත් බලනවා.
ස්තුතියි!
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..nidi
niyamai Kasun, parana wunath honda eewa hondamai. niyameta subs tika deela thibuna. thanks!
කසුන්
thanks මචන්, එල එල.
අසිත
මේක අපේ ඉස්කෝලේ චිත්‍රපටි ප්‍රදර්ශනයකට පවා පෙන්නුව ෆිල්ම් එකක්.ඒත් මට එදා ඒක බලන්න බැරි උනා.
මට හිතුනා ෆිල්ම් එක පට්ට ඇති කියලා.
ෆිල්ම් එකේ නම මතක තියන් හිටියා.
අද සබ එක්කම බැලුවා.
නියම ෆිල්ම් එකක්.
ජය වේවා..!!!!sunanda shanth
thanks
හසිත
සබ් එක දුන්නට ස්තුතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට ස්තුතියි..