ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් මගේ විසි හතරවෙනි නිර්මාණය විදියට තවත් අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් අරන් ආවා. මේක උපසිරසි දාන්න වෙන්කරගන්න මට උදවු උන සමීර කරුණාරත්න සහෝදරයාට ඉස්සෙල්ලම ස්තුති කරන්න ඕන. මොකද මේක ගොඩක් ලස්සන මම කැමතිම චිත්‍රපටයක් උනත් වෙන කෙනෙක් බාර අරන් තිබිල තියෙන්නේ. කොහොමහරි…
ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් මගේ විසි හතරවෙනි නිර්මාණය විදියට තවත් අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් අරන් ආවා. මේක උපසිරසි දාන්න වෙන්කරගන්න මට උදවු උන සමීර කරුණාරත්න සහෝදරයාට ඉස්සෙල්ලම ස්තුති කරන්න ඕන. මොකද මේක ගොඩක් ලස්සන මම කැමතිම චිත්‍රපටයක් උනත් වෙන කෙනෙක් බාර අරන් තිබිල තියෙන්නේ. කොහොමහරි එයාට වදයක් වෙලා මේක ඉල්ලා ගත්ත. මොකද මට මේකට සබ් කරන්න ඕනම උනා.
මේ චිත්‍රපයට නම දැක්ක ගමන් ගොඩක් අයට මතක්වෙනවා ඇති. මොකද කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බා. IMDb අගය 5.6 අරන් තියන ඔයාල හොඳටම දන්න අර ඇවෙන්ජර් එකේ ලොක්කා සැමුවෙල් එල් ජැක්සන් රඟපාන චිත්‍රපටියක් මේක. අවුරුද්ද පරණ උනාට මේක ඉතා වියදමක් කරලා කරපු නිර්මාණයක් හින්දා, තාමත් අලුත් වගේ. ඉහලම තාක්ෂනය යොදාගෙන නිර්මාණය කරලා තියෙන්නේ. තවත් කියන්න තියෙන්නේ මේකේ පුංචිම පුංචි වැඩිහිටි දර්ශනයක් තිබ්බත් ඔක්කොටම බලන්න පුළුවන් චිත්‍රපටියක්.
කතාව ගැන කියනවනම්, ලොස් ඇන්ජලිස් වල නම ගිය පාතාල සාමාජිකයෙක් හවායි දුපතේ මිහිහෙක් මරනවා. ඒ මරන්නේ එයාගේ නඩුවක සාක්ෂි දුන්න හින්ද. ඒ මිනිමරුම දකිනවා තරුණයෙක්. ඉතින් FBI එකෙන් එයාව සාක්ෂිකාරයා විදියට ගුවනින් අරන් එනවා ලොස් ඇන්ජලිස් වලට. මේ සාක්ෂියත් නැති කරන්න මේ පාතාල සාමාජිකයා එයාල යන ගුවන් යානයේ බහලුම් කොටසට හොරෙන් පටවනවා සර්පයන් විශාල තොගයක්. උන්ට ඉහල අහසේදී එලියට එන්න පුළුවන් විදියට ක්‍රමයකුත් හදල. ඉතින් ඉහල අහසේ සර්ප විමානයක්. මොකෝ දොරවල් ඇරන් පනින්න කියල යැයි. කොහොම හරි නියමුවොත් මැරිලා, ගුවන් යානයත් අබලන් වෙලා, සර්පයෝන්ගෙන් බේරිලා, ලොස් ඇන්ජලිස් වලට ගොඩ බහින එක තමා කතාව. පොඩ්ඩක් වත් කම්මැලි නැති නියම චිත්‍රපටයක්. මම කියනවා මේ චිත්‍ර පටිය අනිවාර්යයෙන්ම බලන්න කියල. පරණ ඒවා බලන්නේ නැති අය අඩු ගානේ ට්‍රේලර් එක හරි බලන්න. මම දන්නවා ඔයාල අනිවාර්යයෙන් මේක බලාවි ඊට පස්සේ.
මම ඊළඟට දෙන්නේ පට්ට ආච්චි කෙනෙක් ඉන්න චිත්‍ර පටයක්. ඉතින් එකෙන් හමුවෙමු . ගිහින් එන්නම්.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,909 downloadsDownload Snakes.On_.A.Plane_.2006.baiscopelk.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
43 comments
අසංක ප්‍රදීප් රණතුංග
Jack
නියමයි මචෝ.
මේක නම් කීප සැරයක්ම බලලා තියනවා.
පට්ට ෆිල්ම් එක.
ආයෙත් බලන්න හිතුනා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. link 720p bluray=https://yifymovie.re/torrent/snakes-on-a-plane-2006-720p-br…
චාරුක ඉඳුනිල්
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
...ඩිරෙක්ට් ලින්ක්...
Snakes.On.A.Plane.2006.720p.BluRay.x264.YIFY (700 MB)
https://clicknupload.link/3i1z4j5pbhb2Snakes.On.A.Plane.2006.1080p.BluRay.X264.YIFY (1.5 GB)
https://clicknupload.link/kusb2eicb4c6lahiru
ko meke flim link aka
අසංක ප්‍රදීප් රණතුංග
700MB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
807EC17F5731F6C13562B32EC80C6B0C56BE3F1C
1.5GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
0C43CF4384E841E7B393B3F763330807E3916094kalidu vishvaka
[hoda zombie fillms tikakata sub denna puluwan nm godak watinawa] බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!! :D
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසට ගොඩක් ස්තූතියි සහෝ! ජය!
හේමන්ත
Thanks Malli...
dinush
Thnkx
Dulanga
Thanks
Uditha Erangana
ane bn dawnload karaganna monama hari system1k dihallakooo
Darshana
Thanks bro.
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kalidu vishvaka
තෑන්ක්ස් මචන් සබ් එකට.. puluwan nm zombies fillm tikakata sub dennako
Ishan Madusha
Thanks saho sub 1ta.
Ishan Madusha
Indiana Jones and the Last Crusade (1989),Kill Bill: Volume 2(2004),The Golden Compass (2007),
Battle Royale II (2003),Akira (1988), V/H/S (2012) saho me movies walata sub denna.jaya wewa!!!Vikum08
indina jones 1989 තියෙනවා සහෝ..! දැනටත් සබ් දීලා.
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ ඊලග උපසිරසෙන් හමු වෙමු
ජය වේවාකවීන් ලහිරු
නියමයි මේ දීලා තියෙන්නේ සුපිරිම ෆිලුමක්
සබ් එකට තුති බ්‍රෝ.....S.H Tharaka prabhath
Thanks for the Sinhala sub bro..
santhush
menna direct download link eka - 700MB , brrip
http://www.pariganakapituwa.com/p/t2dlink.htmlVikum08
ස්තූතියි සහෝ සබට.
sandun
Oru Vadakkan Selfie 2015
Mali 2015
Machan Me dekata sub deepanko puluwannamSanjaya
සබ් එකට තුති සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Thanks Saho sub ekata
Ashen
mcn kawru hari me wage film tikak kiypnku....සර්පයන් inna ewaaaa.....
Dushan
රූපවාහිනියෙන් විතරක් සිංහල උපසිරැසිත් එක්ක චිත්‍රපට බල බල හිටපු අපට බයිස්කෝප් දෙවියෙක් වුනා. තැන්ක්යූ බයිස්කෝප් තැන්ක්යූ සහෝ.
nidi
Asanka, oya sub kala films 3k beluwa. mata wadathma hithata alluwe meka. Thanks api wenuwen wehesila mehema subs denawata!
madu
Thank you
ruksi
චිත්‍රපට උපසිරසි ලබා දෙන ඔබට
ස්තූතියි !Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Shamal manojan
ස්තූතියි උපසිරැසියට
Snakes on a Train - 2006 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?
Ayesh Wickramasinghe
Ane kauru Hari Direct Download Link Ekak Dennko
Dewadithya
Thanks for sub!
Anonymous
Hi
Shaggy
Thank you very much
Anonymous
මොකක්ද අර පට්ට ආච්චි කෙනෙක් ඉන්න එක
Nishan S. Ariyarathna
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Snakes on a Plane (2006) with Sinhala Subtitles | ගුවනේ සර්පයෝ. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Snakes-on-a-Plane-2006.jpg)

Snakes on a Plane (2006) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
700MB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
807EC17F5731F6C13562B32EC80C6B0C56BE3F1C
1.5GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
0C43CF4384E841E7B393B3F763330807E3916094