Watch Trailer

Wild Wild West (1999) With Sinhala Subtitles | රුදුරු අබ්බගාතයෙක්. (18+) [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතිං මේ සැරේ ආවේ ගොඩක් කාලෙකට පස්සේ. තියෙන වැඩ රාජකාරි එක්ක වෙලාව හොයාගන්න ටිකක් අමාරුයි. කොහොමහරි හත්වන උපසිරැසියත් අරන් මම ආවේ. මේ වැඩේ භාර අරන් ටිකක් කල්. දැන් තමයි ඉවර කරගන්න හැකි වුනේ. මේ පාරත් පරණ බයිස්කෝප් එකක් අරගෙනයි මම එන්නේ. ඒ 1999 නිෂ්පාදිත Wild Wild West චිත්‍ර…

සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතිං මේ සැරේ ආවේ ගොඩක් කාලෙකට පස්සේ. තියෙන වැඩ රාජකාරි එක්ක වෙලාව හොයාගන්න ටිකක් අමාරුයි. කොහොමහරි හත්වන උපසිරැසියත් අරන් මම ආවේ. මේ වැඩේ භාර අරන් ටිකක් කල්. දැන් තමයි ඉවර කරගන්න හැකි වුනේ. මේ පාරත් පරණ බයිස්කෝප් එකක් අරගෙනයි මම එන්නේ. ඒ 1999 නිෂ්පාදිත Wild Wild West චිත්‍රපටයයි. සුපිරි ෆිල්ම් එකක්.විල් ස්මිත්, සල්මා හායෙක්, කෙවින් ක්ලින් යන නළු නිලියන් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය හාස්‍යය හා ක්‍රියාදාම මනාව කැටිවුණ අපූරු සිනමා සිත්තමක් ලෙස හදුන්වන්න පුළුවන්.තාක්ෂණය පවා මනාව යොදාගෙන තියෙනවා. කථාව මම කෙටියෙන් කියන්නම්.

ආචාර්ය ලව්ලස් කියන්නේ අබ්බගාතයෙක්. නමුත් ඔහුගේ නුවණත් දුෂ්ටකමත් යොදා ගෙන ඇමෙරිකාව යටත් කරගෙන බලය අල්ලාගන්නයි උත්සාහය. ඒකට ඔහු රටේ ඉන්න බුද්ධිමතුන් පැහැරගන්නවා අවශ්‍ය ශිල්පීය ඥානය ලබාගන්න. ඉතිං මේ බව දැනගන්න ඇමෙරිකානු ජනපති මොහුව අල්ලගන්න විශේෂ නියෝජිතවරුන් දෙපලකට පවරනවා. විල් ස්මිත් මෙහි එක් නියෝජිතයෙක්. හැබැයි මේ දෙන්නා අතරත් පොඩි පොඩි වාද විවාද ඇතිවෙනවා. ඉතිං ඉතුරු ටික ඔයාලම බලන්නකෝ. ලව්ලස් ඇමෙරිකාව අල්ලයිද? විශේෂ නියෝජිතයෝ දෙන්නා කොහොම ඒකට මුහුන දෙයිද?

 

Wild Wild West (1999) on IMDb

 

 

Wild.Wild.West.1999.Subtitles.YIFY

උපසිරැසිය ඕනෑම BR පිටපතකට ගැලපේ.

1,839 downloadsDownload Wild.Wild_.West_.1999.baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු කල්හාර ධනංජය

Subtitles

1,839 downloadsDownload Subtitles46 KB

19 comments

  1. Asitha

    එල ෆිල්ම් එකක්.
    කවුරුත් බලන්න

    1. චාරුක ඉඳුනිල්

      බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට

      …ඩිරෙක්ට් ලින්ක්…
      Wild.Wild.West.1999.720p.BrRip.x264.YIFY
      https://clicknupload.link/fxg9pcx4uvn7

    2. Nilantha

      Sub ekata thanks me film eka tikak honadai. mama meka balala tiyanawa

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Dulanga

    thanks

  4. Rajitha

    Thanks machan.....jayawewa......1

  5. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  6. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Namal

    thanks mc

  8. indika

    ගොඩක් ස්තූතියි... !!!

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  10. Yohan

    ai bn dan movies download karanna link denne naththe?

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Ishan

    Thanks for subs

  13. kent parker

    thanks bro

  14. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  15. Nirosha Nirosha

    thank you

  16. Kamil

    Thanks for sub

  17. Cha

    Thank you