ඔන්න මන් 12 වෙනි නිර්මාණයත් අරන් ඔයගොල්ලො හමුවෙන්න ආවා. The Vengeance Trilogy කියලා හඳුන්වන චිත්රපට ත්රිත්වයෙ පළමු එක මන් කලින් දුන්නනෙ. ඒක මෙතනින් බලන්නකො. අද ගෙනාවෙ ඒකෙ දෙවැනි එක. මේක කලින් එකට කිසි සම්බන්ධයක් නෑ. නමුත් මේකෙත් තියෙන්නෙ පළිගැනිමක් සම්බන්ධ කතාවක්. මුලින්ම කියන්න ඔනි, ඒ තමා මාව මේ…

ඔන්න මන් 12 වෙනි නිර්මාණයත් අරන් ඔයගොල්ලො හමුවෙන්න ආවා. The Vengeance Trilogy කියලා හඳුන්වන චිත්රපට ත්රිත්වයෙ පළමු එක මන් කලින් දුන්නනෙ. ඒක මෙතනින් බලන්නකො. අද ගෙනාවෙ ඒකෙ දෙවැනි එක. මේක කලින් එකට කිසි සම්බන්ධයක් නෑ. නමුත් මේකෙත් තියෙන්නෙ පළිගැනිමක් සම්බන්ධ කතාවක්. මුලින්ම කියන්න ඔනි, ඒ තමා මාව මේ ෆිල්ම්ස් 3 ගැන දැනුවත් කරලා ඉන් නොනැවති ෆිල්ම්ස් ත්රිත්වයම බාගත කර DVD වලට පිටපත් කරලා මගෙ නිවසටම තැපැල් කරලා එවපු දිනෙෂ් ප්රියසාද් පෙරේරා නම් වූ මාගෙ හිතවත් අන්තර්ජාල මිතුරාට මාගෙ හදපිරි ස්තුතිය පුද කරනවා.
මෙකෙ කතාව මෙහෙමයි. “ඔ ඩැ-සු” කියලා කෙනෙක් ඉන්නවා. මොහු නිතර බිමතින් ඉන්න කෙනෙක්. මෙයා බිලා පොලිසියෙන් අල්ලන් යනවා. පස්සෙ මෙයා එතනින් එකකොට මගදි දුවට කතා කරනවා ෆෝන් බොක්ස් එකකින්. එවලෙ මෙයා හිටිගමන් අතුරුදහන් වෙනවා. ඊට පස්සෙ බැලින්නම් මෙයා ඉන්නෙ හිරගෙදරක. මේක නිකම්ම හිරගෙයක් නෙමෙ. මෙතන වෙන්නෙ තමාගෙ කවුරුහරි තරහ කාරයෙක් ඉන්නවම් ඔහුව මේ හිරගෙදර හිරකරන්න පුලුවන්. ඒකට සල්ලි ගෙවන්න ඔනි හිරගෙදරට. ඉතින් කවුරුහරි සල්ලි දිලා “ඔ ඩැ-සුව” හිරකරනවා. පොඩිකාලෙකට නෙමෙ වසර 15 කට. ඒවගෙම ඩැ-සු එයාගෙ බිරිඳයි ළමයි මරලා දාලා පැනලා ගිහින් කියලා රටෙ කතා වෙනවා. වසර 15 කට පස්සෙ මොහු එලියට ඇවිත් මේක කරපු එකාව හොයනවා පළිගන්න එලියෙදි.
මෙයාට හම්බවෙනවා මි-ඩො කියලා කෙල්ලෙක්. එයත් වැඩෙට උදව් කරනවා. තව කියන්නෙ නෑ. එතකොට වැඩක් නෑනෙ. පළමු එක බලපු අයනම් දන්නවා ඇති ඒක කොච්චර ලස්සනද කියලා. මේකත් එහෙම තමා. කවුද ඔ ඩැ-සුව හිරකරන්නෙ? මොකටද හිරකරන්නෙ? මි-ඩො කියන්නෙ කවුද? මේ ඔක්කොම ප්රශ්න මේක බලලම විසඳගන්න. මන් බොරුවට කියනවා නෙමෙ මේක ඉතාම නිර්මාණාත්මක භිතිය, කුතුහලය, ආදරය මනාව ගැබ්වෙලා තියෙන සලරුවක්. ඒ වගේම මේක IMDb හොඳම 250 ඇතුලේ මේ වෙනකොට 85 වෙනි තැන තියෙන්නේ ඔන්න. එහෙනම් බලන්නකො.
ආ..තව දෙයක් මේකෙ නිල් පාට කෑලි තියෙයි හරිද… 😛
දිලා තියෙන ටොරන්ට් එකෙ ෆිල්ම් 3ම ඇතුලත් වෙනවා. මේක විතරක් බාගන්න හොඳේ. එහෙනම් මන් යනවා. මේ වගෙ වටිනා ෆිල්ම් එකක් දුන්නට කලගුණ සලකන එක ඔයගොල්ලන්ගෙ යුතුකමක්. බලමු කොහොමද කට්ටිය කලගුණ සලකන්නෙ කියලා එහෙනම්…
Due to copyright issues, we do not provide any torrent link.
2,104 downloadsDownload Oldboy.2003.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02
Subtitles by
චූටී මල්ලි
Subtitles
64 comments
ajith
dilann
Thnxxxx
pathum
Maxxxxxama film akak
pathum
Thankssssss
සිතුම්
මෙන්න ෆිල්ම්. නියමයි චූටි මල්ලී. ඊලඟ එකත් ඉක්මනට දෙන්න එහෙනම්.
රොයිලි
බොහොම ස්තූතියි චුටි මලේ සිංහල උපසිරැසියට. තුන්වෙනි එකත් ඉක්මනටම ලැබෙයි වගේ එහෙනම්. ජය෴෴ :P :P
isuru
Elakiri machan
indika
patta.. sub aka anakam hitiye,. thnks machooo... :)
dina
Wow......patttttttataratattatata
chami
Maxxa
quik
thanks
lasidu
පට්ට මචං මේකේ අනිත් කොටසත් දෙන්න
chamath cafe
නියමයි මචෝ
elakiri
එලම කිරි මචං තවත් සබ් දෙන්න .... :)
upali
bohoma thnxxxxx
ositha
niyami saho, thawath susb denna labeywa!!!!!!
හසන්ත වික්රමරත්න
එහෙනම් ඊළඟ එකත් ඉක්මනටම ඕනේ චූටි මල්ලි :D
සමීර කරුණාරත්න
තවත් චිත්රපට එකතුවක් බගෙට හරි නේ... තුන්වෙනි එකත් ඉක්මනට දෙන්න තුනම එකපාර බලන්න පුලුවන්, ගොඩක් ස්තුතියි සහෝ.....
ccnp
Thanks
tharanga
අඩේ පට්ටම එකක් ලෝකේ හොදම එකක් නේ ජය
එරංග
එලස්.... නියමයි දිගටම දෙන්න
dev
ela ela 1st ekat beluwa...eka patta...
bohoma stuti saho.... .ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
මැක්සා මචන්.... ලිප්යේ හැටියටනම් තේරෙන්නේ මේකේ හින්දි එකකුත් ආවා Zinda කියලා, සන්ජේ දත් සහ ජෝන් ඒබ්රහම් රගපාන....... ඒක මේකේ කොපියක් වෙන්න ඇති... කොහොම උනත් 250 න් 85 තියෙනවා කියන්නේ සෙල්ලම් බඩ්ඩක් ද නේද... අනිවා බෑමක් තමයි ඉතින්....
jack
patta pathuru baiscope ekakne thnx machan sub ekata
දිදුල Kd සිල්වා
නියමයි මචෝ.. මැක්සා මූවි එකක් වගේ.. ඉඩක් ලැබුනු ගමන් බලනවා.. ජය වේවා
නලියා
ස්තුතියි චුටියා...
ජය වේවා
mudiya / මුදියා
හා.......... අපෙ චූටි මල්ලිය පොරොන්දු ඉෂ්ඨ කරනව වගේ.එල කිරි බොක්ක මේ වැඩේ.ඊළඟ එකත් ඉක්මනටම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
ediri
mama okkoma banawa
thanks
Nalin
Maxxa!!!
sura
මේ වගෙ සිද්දියක් තියෙන හින්දි ෆිල්ම් එකකුත් තිබුනා.....ස්තූතියි මචං
කැලුම් ගුණසේකර
“මේ වගෙ වටිනා ෆිල්ම් එකක් දුන්නට කලගුණ සලකන එක ඔයගොල්ලන්ගෙ යුතුකමක් “ අනිවා අනිවා. ඒක ඇත්ත. ඔන්න මාත් ගන්න යන්නේ. හැබැයි 1 කොටස. ස්තුතියි චුටි මල්ලී.
uda
හොදයි එහෙමනම්; මම සබ් නොකරනවානම් ඒ කියන්නේ මමත් තවත් එක රසවිදින්නෙක් වෙනවා. එහෙම එකේ මට සබ් දෙන අයට කමෙන්ට් එකකින් සංග්රහ නොකර ඉන්ඩ බැරුව යනවා හිතට එකගව. මම අත් හරිනවානම් කරන අයටවත් හයියක් වෙන්ඩ එපැයි. නේද?
ඒ හින්දා ආපහු කමෙන්ටි දෙන්නම් මම! සමීර සහෝ; නිසැකයෙන්ම මේක අගනා සිනමා කෘතියක්. නැතිනම් 250ට එන්නෙ නෑනේ. ඒ වගේඅ මේක කොපි කරලා වෙන රටවල චිත්රපට හැදෙන්නෙත් නෑ. ඉන්දියාවෙ හදාපු Zinda එක මේකට කලින් මේ සයිට් එකේ දුන්නා. නමුත් බලන්ඩ; ඒක මේකෙ අහලකින්වත් තියන්ඩ බෑ නේද? ඕනෑම දේක පෙර නොවූ විරූ එකක් හැදෙන්නෙ එක පාරයි. ආයි ආයි හැදෙනකොට ඒක තේරෙනවා. ඒ නිසා මේක අපට සිංහල එක්ක හම්බෙන්නේ පරක්කු වෙලා වුණත්, ඔරිජිනල් එක බලන එක තමා ඇගට හොදට දැනෙන්නේ... නැද්ද?
එහෙමනම් මේකෙ තෙවැන්නත් ගෙනැල්ලා මේ ත්රිත්ත්වය සම්පූර්ණ කරන්ඩ කියලා ඉල්ලනවා. ඔයාට කාටවත් නැති ලොකු වාසියක් ලැබිලා තියෙනවා සහෝ. එකම ත්රිත්වය ඇතුළේ 250න් එකක් වගේම චිත්රපට මාලාවකුත් අහවර කෙරෙනවා. මරු නේ?
ජය!Pri
thanks a lot bro.
Uraj Deemantha
අපෝ අපි නිල් පාට කෑලි තියෙන ඒවා බලන්නේ නෑ නෙව...... :P
nirosh
1.3g eka banna damma. bohoma pin obala api venuven obalage kalaya vaya karanavata.
manjula
pattapata pata
manjula
chuty malli patta kollek
chamara
Ela kiri wadakne.. thanks...
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
රාම් රාජ්
ස්තූතියි.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍SHENAL
THANKS
ganesh
hapo kathava nam maru anthima thika balana kota matath vedi thiya ganta hithena va
Anonymous
Spoiled
sampath
thankxxx bro!!!!!!!!!
Dineka
thnx...
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thilina
බොහොම ස්තූතියි
Mihiraj
Thanks, නියමයි නියමයි
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
amila
thk uuu mchaaan
Advertisement
thank you saho thawa wediyen sub danna wasanawa udawewai mama prarthana karanawa ...! :)