ඔන්න ඉතින් ගොඩදවසකින් ආයෙත් හම්බුවුනා. පොඩි අකරතැබ්බයක් වෙච්චනිසා මේ චිත්‍රපටිය ගේන්න ටිකදවසක් ගියා. ඒකට හෙතුව තමයි මම මේ චිත්‍රපටියට කලින් වෙනත් චිත්‍රපටියක උපසිරසි හදල බයිස්කෝප් අඩවියට එව්ව ඒත් එව්වයින්පස්සෙ තමයි දන්නෙ ඒ චිත්‍රපටිය ඊටකලින් වෙනකෙනෙක් උපසිරසි ගන්වපුඑකක් කියල. ඊටපස්සෙ ඉතින් මොකක් කර…

ඔන්න ඉතින් ගොඩදවසකින් ආයෙත් හම්බුවුනා. පොඩි අකරතැබ්බයක් වෙච්චනිසා මේ චිත්‍රපටිය ගේන්න ටිකදවසක් ගියා. ඒකට හෙතුව තමයි මම මේ චිත්‍රපටියට කලින් වෙනත් චිත්‍රපටියක උපසිරසි හදල බයිස්කෝප් අඩවියට එව්ව ඒත් එව්වයින්පස්සෙ තමයි දන්නෙ ඒ චිත්‍රපටිය ඊටකලින් වෙනකෙනෙක් උපසිරසි ගන්වපුඑකක් කියල. ඊටපස්සෙ ඉතින් මොකක් කරන්නද ඒ පිම්මෙන්ම මේ චිත්‍රපටිය හදන්න ගත්ත. කොහොමහරි රෑ නිදිමරාගෙන උපසිරසි හදල පුලුවන් තරම් ඉක්මනට තමයි මේකෙ උපසිරසි ගෙනාවෙ. එහෙනම් කතාව ගැන කෙටියෙන් අහමු.
මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ 2015, ඒවගේම මේ චිත්‍රපටිය IMDb දර්ශකයෙ 7.3 අගයක් ලබාගෙන තියෙනව. මේ චිත්‍රපටියෙ නමින් කියවෙනව වගේම මේ චිත්‍රපටියෙ තියෙන්නෙ සැලසුම්සහගත ඝාතනයක් වටා ලියවුනු කතාවක්. ඒ කියන්නෙ කොරියාව ජපානයේ යටත් විජිතයක්ව තිබුනු කාලයේ එහි විසූ නිදහස් සටන් කාමීන් විසින් ජපන් රජයේ ප්‍රධානීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා දියත් කරණ මෙහෙයුමකි. මේ මෙහෙයුම සදහා තුන්දෙනෙක්ගෙන් යුත් කන්ඩායමක් යවන අතර එම කන්ඩායමේ නායකත්වය දරන්නේ පුහුනුවලත් ස්නයිපර් කාන්තාවක් වන Ahn Okyun වේ. මෙසේ මොවුන්ගේ පලවෙනි ප්‍රහාරයම පාවාදීමක් නිසා අසාර්ථක වන අතර ඔවුන් දිගටම තමන්ගේ මෙහෙයුමේ රැදීසිටිමින් මෙන් අවසානයේදී මෙහෙයුම සාර්තක කරගැනීමට සමත් වේ.
චිත්‍රපටිය ගැන දැනගන්න ඔය ප්‍රමානවත් වේවි කියල මම හිතනව උඩ තියෙනවට වඩා ගොඩක් දෙවල් කතාවෙ තියෙනව කියල කියන්න ඕන. ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ කතාවෙ කොරියානු නම් සිංහලට හරවන්නෙ නැතුව ඉංග්‍රීසියෙන්ම තියන්න මම තීරනය කළා මොකද ඒ නම් සිංහලට හැරෙව්වාම අපට නුහුරු ගතියක් දැනෙන නිසා. ඒකට සමාවෙලා ඔයාල දැන් චිත්‍රපටිය බාගෙන බලන්නකෝ. ගිහින් එන්නම්.
1.03 GB (BR) කොපිය මෙතනින් බාගන්න
A771B053FF0D761A1508AC7558C370590A9B2D18 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,562 downloadsDownload Assassination-2015.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශෂික දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශෂික දිල්හාර
Subtitles
26 comments
Chathura
nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
lakshan Randika
Thanks Bro.............. Jaya wewah!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!janith
Thanks saho sub 1ta.jaya wewa!!!
gayan
koriyan nam supiriy ithin..tnx bro..
Bhagya
Thanx for the Sub Bro!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.tharin
ela mchn....digatama wade karan yan...
රොයිලි
බොහොම ස්තූතියි ශෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruwan Hettiarachchi.
machan kiwwata tharaha wenna epa.sub ekanam ptta pajathi..film eka kohewath sub eka kohewath yanne.kochchara haduwath e widiyamai..amu chatar
Shashika Dilhara
No Thanks. Sorry......
Prasad Kandamulla
සිංහල 'සබ් ' එකට බොහොම ස්තුතියි සහෝ,,,,,,,,,,,,,,,,,
Bobby
Thank you Very much
UDchin
baiscope eke hemotama elakiri wage thank u wewa... Suppa film ekak kiyala hithanawa balalama elanga comment eka dannam macho...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
AsithaDilruwan
elama saho thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!ricadodamien
Thank You Shashika brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
thanq
bimuthu asanka
thanq
dula
me film kohenda download karanne??????????????????????????????????
Kasun Tharuka
පට්ට සහෝ කියල වැඩක් නෑ, ගොඩක් ඉස්තුති. ෆිල්ම් එක පට්ට , මාර ගැම්මක්. සබ්බ් එකට බොහොම ඉස්තුති , තවත් මේ වගේ ෆිල්ම්ස් දාන්න , ජය වේවා !
Advertisement

Thanks for the sub bro....................