Sniper: The White Raven (2022) Sinhala Subtitles කොහොමද ඔයාලට.. අද මම ගේන්න හදන්නෙ තවත් සුපිරි ස්නයිපර් ෆිල්ම් එකක්.. මේ මගේ දෙවෙනි ස්නයිපර් ෆිල්ම් එක. IMDb 6.4 ක් ලබා ගත් Sniper: The White Raven චිත්‍රපටය යුක්‍රේන රුසියා යුද්ධයේ සත්‍යය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ ප්…

Sniper: The White Raven (2022) Sinhala Subtitles
කොහොමද ඔයාලට.. අද මම ගේන්න හදන්නෙ තවත් සුපිරි ස්නයිපර් ෆිල්ම් එකක්.. මේ මගේ දෙවෙනි ස්නයිපර් ෆිල්ම් එක. IMDb 6.4 ක් ලබා ගත් Sniper: The White Raven චිත්‍රපටය යුක්‍රේන රුසියා යුද්ධයේ සත්‍යය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන Mykola Voronin නම් යුක්‍රේන සුපිරි ස්නයිපර් වෙඩික්කරුගේ ජීවිත කතාව අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මානය වෙලා තියෙන්නෙ. වැඩි කතා ඕන නෑ.. අපි බලමු චිත්‍රපටියෙ මොකක්ද වෙන්නෙ කියල..
මයිකෝලා කියන්නෙ සාමයට ලැදි පරිසයට ආදරේ කරන ගණිත ගුරුවරයෙක්. උපාධි තුනක හිමිකාරයෙක්. මයිකෝලා තමන්ගෙ බිරිද වන නස්තා සමග නිවස අතහැර කුඩා පැල්පතක ජීවත් වෙන්න සැලසුම් කරනවා. ඒ ඔහු පරිසරයට ඇති ලැදියාව නිසා. ඉතින් මෙහෙම සතුටින් තමන්ගෙ බිරිද සමග දිවි ගෙවන මයිකෝලා ඉතා අවසනාවන්ත ඉරණමකට මුහුන පානව. එයට හේතුවන්නේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමයි. මෙහිදී ඇතිවන යම් සිදුවීමක් නිසා මයිකෝලාට තමන්ගේ බිරිද අහිමි වෙනවා. ඉතින් තමන් දැඩිව ආදරය කල තම බිරිද අහිමි වන මයිකෝලා දැඩි සිත් තැවුලට පත් වීම නිසා තමන්ගේ සියලු ප්‍රතිපත්ති අමතක කර යුක්‍රේන හමුදාවට එකතුවෙනවා. මේක තමයි මයිකෝලා ලෝකප්‍රසිද්ධ ස්නයිපර් වෙඩික්කරු වීමේ පලමු පියවර.
මයිකෝලා මේ අභියෝගය ජයගන්නෙ කොහොමද ? නස්තාගේ පලිය ගන්න මයිකෝලාට පුලුවන් වෙයිද ? මයිකෝලාට “රේවන් ” ලෙස අමතන්නේ ඇයි ? ඉතින් මේ ඔක්කොටම පිළිතුරු Sniper: The White Raven නැරඹීමෙන් දැනගන්න පුලුවන් වෙයි.. ඒ වගේම කියන්න ඕන, මේ චිත්‍රපටය තුල වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන කිහිපයක්ම අඩංගු වෙනවා. ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කරන්න. එහෙනම් අපි තවත් අලුත් චිත්‍රපටියකින් නැවත හමුවෙමු. එතෙක් ඔයාට සුභ දවසක්…!
Sniper: The White Raven, Sniper: The White Raven Sinhala Sub, Sniper: The White Raven Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
29,496 downloadsDownload Sniper-The-White-Raven-Sinhala-Subtitles-Baiscopelk.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
15 comments
Buddhika Lakmal
Anonymous
film link pls
Asanga kb
Thank you wewa kolla..
Mano
Godak sthuthi..Jaya wewa!
Ajantha
Thank you for the subtitle.
Good luck.Sanjeewa Malith
Thank u sinhala subtitles akata
Bandara
Thanks a Lot "Ishan"
Malith samarawickrama
Thanks machan sub ekata
Ruchira
Thanks for the sub!!!
gimhana
Thanks for subtittle
Anonymous
Thanks Brother
Nishantha Pradeep
thank you
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sniper: The White Raven (2022) Sinhala Subtitles | ලෙයට ලෙය ඉල්ලූ ස්නයිපර් වෙඩික්කරු “රේවන්” [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Sniper-The-White-Raven-Cover.jpg)
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..