Watch Trailer

From Paris with Love (2010) | රහස් මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

හලෝ කස්ටිය කොහොමද ඉතින් කාලෙකට පස්සේ මං තවත් ෆිල්ම් එකකට අතගැහුවා ඕං. 6 souls, the skeleton key, the number 23 තමා මගේ කලින් උපසිරස නිර්මාණ. අද මං ඔයාලට ගෙනාවේ සුපිරිම ඇක්ෂන් ෆිලුමක්. මේකේ නම from the paris with love. මේක තිරගත වෙලා තියෙන්නේ 2010. imdb අගය 6.5 විදිහට තමා සටහන් වෙන්නේ. taken, transp…

From paris with love 2010

හලෝ කස්ටිය කොහොමද ඉතින් කාලෙකට පස්සේ මං තවත් ෆිල්ම් එකකට අතගැහුවා ඕං. 6 souls, the skeleton key, the number 23 තමා මගේ කලින් උපසිරස නිර්මාණ. අද මං ඔයාලට ගෙනාවේ සුපිරිම ඇක්ෂන් ෆිලුමක්. මේකේ නම from the paris with love. මේක තිරගත වෙලා තියෙන්නේ 2010. imdb අගය 6.5 විදිහට තමා සටහන් වෙන්නේ. taken, transporter වගේ සුපිරි ෆිල්ම් නිර්මාණය කළ pierre morel අධ්‍යක්ෂවරයා තමා මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ෆිල්ම් ගැන කියනවා නම් ජේම්ස් රීස් කියන්නේ CIA නියෝජිතයෙක්. ඔහුට හදිසියේම පැවරෙනවා චාලි වැක්ස් නම් පුද්ගලයා හමුවී ඔහුත් එක්ක විශේෂ මෙහෙයුමකට සම්බන්ධ වීමට. මේ දෙදෙනා එක්වී සිදුකරන මේ විශේෂ මෙහෙයුම මොකක්ද? රීස් හා චාලි යන දෙදෙනාට මේ මෙහෙයුම නිසා මොන මොන කරදරවලට මුහුණ දෙන්න වෙයිද? ඔයාලත් අරගෙනම බලන්න මේක මුල ඉඳලා අවසානය දක්වා එක හුස්මට බලන්න පුලුවන් කුතුහලය පිරුණු පට්ට ෆිලුමක් කියලා මං සහතික කරනවා…හා..හා කොමෙන්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා. ඒක අපිට කරන ලොකු උදව්වක්.

2010 මාර්තු 06 පළවූ ලිපිය.

ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ ක්‍රියාදාමයන්ගෙන් පිරුනු අලුත්ම චිත්‍රපටයක්..IMDB හි ප්‍රේක්ශක විචාරයන්ට අනුව මේ චිත්‍රපටය නම් කෙරිල තියෙන්නෙ  ‘Action Heaven ‘කියල..දැන් හිතාගන්න පුලුවන්නෙ චිත්‍රපටයේ සටන් එහෙම ගැන…මෙහි කතාව සාමාන්‍යයි..නමුත් මේ ක්‍රියාදාමයන් තොගය නිසාම කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුලුවන් මේ ෆිල්ම් එක..

මෙහි කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි..බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වල ඉතා දක්ශ ප්‍රංශ ජාතික එක්තරා ඉහළ රාජ්‍ය නිලධාරියෙකුට පැවරෙනව වෙනස් විදියෙ රාජකාරියක්..ඒ තමයි යම් මෙහෙයුමකට පැමිණෙන ඇමරිකානු අපරාධ පරීක්ශකයෙක් හට සහාය ලබාදීම..දුවල පැනල කරයුතු කරල පුරුදු නැති මෙම ප්‍රංශ නිළදාරියත් ඊට හාත්පසින්ම වෙනස් ඇමරිකානු නිළදාරියත් එකතු වෙලා මේ කරන්න යන මෙහෙමෙයුම මොකද්ද කියල බලාගන්න ඕන නම් ඔයාලට බාගන්නම වෙනව චිත්‍රපටය..මෙහි  නොහික්මුනු ඇමරිකන් පොලිස් පරීක්ශකයගේ චරිතය නිසා කතාව බොහොම සිත්ගන්නාසුලු එකක් වෙලා තියෙනව..

From Paris with Love (2010) on IMDb

 

 

399 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

BA8B46F090E353ACAECCF04BD484C74DE8864CF9 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,531 downloadsDownload From_the_Paris_with_Love_2010_baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,531 downloadsDownload Subtitles43 KB

88 comments

  1. chamila

    banawa........ :P

  2. දිනුක

    අනිවා බානවා....... :D

  3. Hasi

    Sira film ekak!

  4. susantha

    mama maka trailer aka baluva patta fillm aka.
    thnx...

  5. Aravinda

    එල එල ඔන්න බාන්න දැම්මා

  6. සරදියල්

    අඩේ එල. මම මේක එනකම් බලාගෙන හිටියෙ. මම හිතුවෙ නෑ මෙච්චර කලින් මේකේ හොද කොපියක් එයි කියල.
    ගුරාට ජය වේවා.

  7. ප්‍රහාෂ්

    මචන් මේකෙ rapishare ලින්ක්ස් නැද්ද??

  8. gayan8677

    happeeeeee menna ehenam banoooooo
    :D

  9. kathu

    දවස් 2-3කට Baiscope පැත්තෙ එන්න බැරිවුනා. ඔය දාලා තියෙන්නෙ පට්ට film එකක්. මම නම් බැලුවා. එළකිරි තමා..!!

  10. Enri

    @ප්‍රහාෂ් මචන් මෙන්න rapidshare links *******************

    @Enri! පුලුවන් නම් කෙලින්ම ලින්ක්ස් ටික දාන්න සහෝ.. :) [පොතේ ගුරා]

  11. මචං බුවා

    මචො මේක එලකිරි වගෙ මචො.. අනිවා බාවනවා මචො. තෑන්ක් යු මචො. නරක කෑලි එහෙම නෑනෙ නේද මචො? නෑත්නම් බාන්නම්. බායි මචො

  12. SPND

    bamizzzz

  13. LishWish

    මාරම ගති ෆිල්ම් එකක්. සිරා කියන්නේ මේකේ ට්‍රැවොල්ටා ගේ[නොහික්මුනු ඇමරිකන් පොලිස් පරීක්ශකය ගේ] ප්‍රතිරූපය එහෙම්පිටින් ම වෙනස් කරලා තියෙනවා. කොහොමත් මම ට්‍රැවොල්ටා ට ආස කරන්න ගත්තේ ස්වොර්ඩ් ෆිශ් බලපු දවසේ ඉඳලා තමා. මේකත් ඒකට දෙවැනි නැ.

  14. psw

    Tnx wewa!

  15. Anonymous

    bawuna

  16. anthr6x

    පික්ෂු හැදෙනවා. මේක තාම ටීටර් එකේ යනවා නේද?

  17. ashan kandy

    patta film eka. ela hamoma balanna..mannam kalinmabaluwa.. :)

  18. Anonymous

    maxxaaaaaaaaaaaaaaaaaa

  19. නිශාන්ත

    ඔන්න බෑවෝ

  20. Uraj Deemantha

    ඔන්න බාන්න දැම්මෝ.........!! :D

  21. සීසර්

    බලහල්ලකො අපිටත් වෙන දෙවල්...මෙහේ thepiratebay එකට යන්න බැහැ නොවෑ..... අපිත් එක්ක ඔව්ව කොහෙද අපි නම් ඉතින් ip hide පාරක් දැම්ම බෑව...එහෙනම් Grazie mille කිව්ව

  22. shiwantha

    thanx machoo dl wenna damma :D

  23. Suvin

    Baawa! dan me balanawa... thanx!

  24. මලිත්

    ela ela baami

  25. dasun

    goda baawa.

  26. Anonymous

    ela film 1...thanks

  27. aKILLER (Aki)

    ට්‍රැවොල්ටා innawanam itin gindara tamai... onna banawoooooooo

  28. lahiru

    thanks.....

  29. ඉන්දික

    බානවෝ

  30. Anonymous

    Banna dammo... Thanks....

  31. Manula Nayanatharu

    Jawe...wa.....

  32. සමන් කලුබෝවිල

    ela....ela.....

  33. සමන් කලුබෝවිල

    ela....thankx set ekatama.....

  34. danushan

    coment danna bari unata site 1 me dawaswala apu hama film 1k ma bawa.

  35. AL1717

    R5 Ne DVDripak Ma Bannawa
    MAma Nam
    Thanksssssss

  36. dk

    thank you macho.........
    ammo meke trailer eka mama dakla balagana hitiye baggggggannnnnnNNNNNnnnnaaaaAAAAaaa

    thank you.

  37. Kahapa

    Mekee sihala Sub neddaa....?

  38. ඉන්දික

    බෑවා ඒත් රෑප පේන්නේ නැතෝ පුල්වන්නම් විසදුමක් කියන්න

  39. Pra

    එල ෆිල්ම් එක.....maxxxaaa story 1....

  40. Pra

    kalekata passe ela action movie ekak baluwa with good story....

    mama baluwa films deka thunakata comments damma vitari menna mata hemin yannalu...:(

  41. Bhagya රාජපක්ෂ

    මේ ගැන කියන්න වචන නෑ....
    නමුත් තමන්ගේ ආදරය තමන්ගේ අතින්ම නැතිවෙයි කියලා කව්ද හිතුවෙ >>
    :(

  42. shane

    meke sinhlen naddoo???

  43. sajith

    hmmm hodaaa hodaaaa.... shooiiiineeeeeeeeeee

  44. gessy

    niyamai...onna math gaththa...thanx wewaaaaaaaaaaa

  45. Gihan Lokka

    ජය ගුරු!!!!!!!!!!!!!!!

  46. Kasun.D

    Maxxxa Film ekak...
    Thanx Pothe Gura..

  47. Ramraj

    බැලුවා. මරුම මරු ෆිලම් එක. තෑන්ක්ස්.

  48. ashan

    aniwa

  49. Nimal

    Thanks Bro..... Balala Ayeth Comment ekak dannam...

  50. tharaka

    banna kalin mek sinhala sub gnna oni. meke nane?

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.