Watch Trailer

So Close AKA Xi yang tian shi (2002) with Sinhala Subtitles | සහෝදරියන් දෙදෙනෙකුගේ බැඳීම [සිංහල උපසිරසි සමඟ]

Lynn කියන්නේ (Shu Qi) වෘත්තිමය මිනීමරු කාන්තාවක්. ඒ වගේම පරිගණක අංශයෙන් හා ඔත්තු බැලීමේ කාර්යයන් වලින් ඉහලටම ගිය තැනැත්තියක්. Lynn ගේ සහෝදරිය තමයි Sue කියන්නේ (Zhao Wei). ඉතින් Lynn මුදලට මිනීමැරීමේ කාර්යයේ යෙදිලා ඉන්නකොට එයාගේ පසුපසින් ආරක්ෂාව ගැන බලා ගන්නේ එයාගේ නංගී Sue. එයා ඒ වැඩේ කරන්නේ නව තාක…

So Close 2002

Lynn කියන්නේ (Shu Qi) වෘත්තිමය මිනීමරු කාන්තාවක්. ඒ වගේම පරිගණක අංශයෙන් හා ඔත්තු බැලීමේ කාර්යයන් වලින් ඉහලටම ගිය තැනැත්තියක්. Lynn ගේ සහෝදරිය තමයි Sue කියන්නේ (Zhao Wei). ඉතින් Lynn මුදලට මිනීමැරීමේ කාර්යයේ යෙදිලා ඉන්නකොට එයාගේ පසුපසින් ආරක්ෂාව ගැන බලා ගන්නේ එයාගේ නංගී Sue. එයා ඒ වැඩේ කරන්නේ නව තාක්ෂණය භාවිතා කරමින් ගෙදර ඉඳන් පරිගණක ආධාරයෙන්. Lynn කවදාවත් එයාගේ නංගිට අර වගේ භයානක විදිහට තුවක්කුවක් අරන් එලියට ගිහින් මිනීමරන්න ඉඩ දෙන්නේ නෑ ඇයට තියන ආදරය නිසාම. අම්මාත් තාත්තාත් නැති තමන්ගේ එකම නංගිව ආරක්ෂා කරන එක තමයි ඇයගේ අභිප්‍රාය. ඒත් Sue විසින් එක්තරා අවස්ථාවක තමන්ගේ වැඩිමහල් සහෝදරිය කියන දේ අහන්නේ නැතිව තනියම ගිහින් අර විදිහේ ගේමක් දෙන්න හදද්දී වැඩේ මාට්ටු වෙනවා. එතනදි  Lynn තමන්ගේ නංගිට උදව් කරන්න යනවා. මේ අතරෙදි කලින් වැඩක් කරන්න ගිහින් එතන පරීක්ෂණවලට සම්බන්ධ වුනු තවත් දක්ෂ පොලිස් නිලධාරිණියක් මේ දෙන්නව අල්ලා ගන්න හෙමින් හෙමින් දැල එලනවා. ඒ කලින් ගේම දුන්නු ලොක්කගේ වටේ හිටපු කට්ටියත් මේ දෙන්නව මරන්න සැලසුම් සකස් කරනවා. ඉස්සරහට මොනවා වෙයිද? අක්කයි නංගියි බේරේවිද?

2002 අවුරුද්ද තරම් ටිකක් ඈත කාලයේ නිෂ්පාදනය කරපු එකක් වුනත් තාක්ෂණය නම් සුපිරියටම යොදාගෙන තියෙනවා. ඒ හින්දා එච්චර පරණ එකක් කියලා මේක බලද්දී නම් හිතෙන්නේ නෑ. IMDB දර්ශකයේ 6.8 ක් වගේ ඉහල අගයකටත්, Rotten Tomatoesදර්ශකයේ 81%ක ප්‍රතිශතයකටත්  හිමිකම් කියන මේ සලරුව විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Corey Yuen ගේ නිර්මාණයක්. මෙයා තමයි Jason Statham රඟපාන The Transporter චිත්‍රපටි එහෙමත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.  2002 වර්ෂයේ සැප්තැම්බර් 12 වෙනිදා ප්‍රදර්ශණය කිරීම ඇරඹුණු මෙම සලරුව බොක්ස් ඔෆීස් වාර්තා තියමින් තරගත වුන එකක්. සහෝදරියන් දෙදෙනෙක්ගේ අපූරු කතාවක් ගැන කියවෙන මිනිත්තු 111ක් පුරාවට දිගහැරෙන මේ සලරුව අනිවා බලන්න කියලා මම යෝජනා කරනවා.

So Close (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

So Close 2002 DVDRip(Multisub) GoGo

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

810 downloadsDownload So-Close-2002.Baiscopelk.com_.rar27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් තරංග

Subtitles

810 downloadsDownload Subtitles27 KB

12 comments

  1. ishan

    jaya wewa bro...ela

  2. ishan

    a mama 1st

  3. Ishan Madusha

    නියමයි.බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ

  4. praneeth madu

    ela mcn

  5. r.s samantha

    thank you macho...
    mama meka issara ITN eke dila baluwa mathakai.
    down karanna list ekata damma.
    ela ela
    jaya wewa...!!!

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Dulanga

    Thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. bimsara

    dowload karanna link akak dennako

  12. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata